TOYOTA VITZ (KSP 130 AND NSP 130)

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    machan oke 2012 registered ekk keeyak weida ,,,,,oke leda monawada ,, fuel consumption ehema good da
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan oke 2012 registered ekk keeyak weida ,,,,,oke leda monawada ,, fuel consumption ehema good da

    ලංකාවේ reg එකක් 2.2 -2.6 M වගේ යනවා. මේවා ටිකක ගෙන එක පාඩුයි මචන් මීට අඩුවට aqua , ෆිට් ගන්න පුළුවන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මචන් මම අළුතින් ගෙනාපු හයිබ්‍රිඩ් නොවෙන ජපන් වාහනයක් දැක්කෙම නැති තරම්. ගේන එක ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්නෙ නෑ නේද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මම අළුතින් ගෙනාපු හයිබ්‍රිඩ් නොවෙන ජපන් වාහනයක් දැක්කෙම නැති තරම්. ගේන එක ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්නෙ නෑ නේද?

    ? තේරුනේ නැහැ මචන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ? තේරුනේ නැහැ මචන්.

    මම කාර් සේල් වලයි පාරෙ යන අළුත් වාහනයි බැලුවහම ඔක්කොම හයිබ්‍රිඩ් නෙ (ඉන්දියන් වාහන හැර) හයිබ්‍රිඩ් නොවන එකකට තිබුනෙ premio දැන් ඒකත් වැඩිය අළුතින් පේන්න නෑ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම කාර් සේල් වලයි පාරෙ යන අළුත් වාහනයි බැලුවහම ඔක්කොම හයිබ්‍රිඩ් නෙ (ඉන්දියන් වාහන හැර) හයිබ්‍රිඩ් නොවන එකකට තිබුනෙ premio දැන් ඒකත් වැඩිය අළුතින් පේන්න නෑ

    ඉස්සර premio එක permit වලට ගෙනාවා දැන් මේ ආණ්ඩුව ඒ permit එකට ලොකුවාහන ගෙන්න ඉඩ දුන්නා . දැන් premio ගේන්නේ නැහැ එවෙනුවට x1 , prado වගේ ඒවා ගෙනාවා.