මට ඊයේ බොසා බැන්නා
මම දුකෙන් ඉන්නේ

සුබ උදෑසනක් මා ප්රියාදර කුකුලනි

කොහෙද බන් ඊයේ හිටියේසුබ උදෑසනක් මා ප්රියාදර කුකුලනි
උබ බෝඩිමක් හොයා ගන්න වෑඩේ මොකද උනේ
ඉතිං අපිට ගානක්වත් නෑ නේ...
මොකද්ද උනේ මල්ලි???





..පොර ඊයේ ඇවිත් AC එක දාල
ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙහ් මචං
I'm going to resign from my job.
![]()
Elakiri Office Talk tread eke aduwenma posts wetuna dawasa adai...![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18489098&postcount=4460ඈයි බන් සීන් එක![]()
උබ බෝඩිමක් හොයා ගන්න වෑඩේ මොකද උනේ
ගනේමුල්ලෙ දුර වෑඩි නෑද්ද බන්

කෝ මේ පඩියට කඹුරන ලොන්තයෝ....
උබ ඒසීත් හදනවද මචන්
හරියටම බොසාගේ රුම් එකේ AC එක දාල විනාඩි 5කින් විතර ටැප් එකක් ඇරිය වගේ වතුර වැටෙනවා
මට දැන් සතියකට විතර කලින් කිවුව පොඩ්ඩක් බලවන්න කියල
මට අමතක උනානේ..පොර ඊයේ ඇවිත් AC එක දාල
ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙහ් මචං