★ ★ ★ My New Headset - Xiaomi Pistons 3 ★ ★ ★

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    nv9v9z.png

    1eaqyr.jpg


    මමත් Ebay එකෙන් Order කරලා ගත්තා Xiaomi Piston 3 Headset එකක්... ම්ම්ම්... නරකම නෑ.. Sound Quality & Build Quality එක හොඳයි. කලින් මම Use කලේ Skullcandy TiTan headset එකක්. හැබැයි ඒකේ Sound Quality එකට නම් කිට්ටු වෙන්න Xiaomi එකට බෑ... පට්ට Bass එකක් TiTan එකේ තියෙන්නේ... :yes::cool:

    සති දෙකෙන් බඩු ආවා... Cable එක braided cable එකක් නිසා නැවීමකදි වෙන හානිය අඩුයි.. Mic එකත් තියෙනවා.:cool:

    2ez5o9g.jpg


    30c4miv.jpg


    තව දෙයක් කියන්න ඕනේ... Xiaomi & Skullcandy Compare කරලා බැලුවම පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්.එක Skullcandy එකේ Magnet Nozzle එක Xiaomi එකට වඩා ගොඩක් මහතයි.ඒ නිසා Sound Output එක වැඩී.

    2uj2sqs.png


    2l8hylk.jpg


    තව දෙයක් Skullcandy එකේ ඊයම් පාස්සපු තැන නම් ලේසියෙන් ගලවන්න බෑ..:no: චයිනීස් වගේ ඇදපු ගමන් අතේ නම් හිටින්නේ නෑ... :rofl::P ඒකයි Skullcandy Build Quality එක අතින් ඉහල තැනක තියෙන්නේ...:cool: ඉතින් ඔයාලා Bass පැත්ත හිතනවා නම් අනිවාර්‍යෙන් Skullcandy එහෙකට යන්න.එහෙම නැතුව Normal පාවිච්චියට නම් Xiaomi එක ගොඩක් හොඳයි.

    Ebay Link
     
    • Like
    Reactions: deanXX

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හෙඩ්සෙට් වලින් ආසම බ්‍රැන්ඩ් එක ස්කල්කැන්ඩි එක.
    ගෙවන ගානට උපරිම වටිනවා.
    ටයිටන් එක ගත්තේ කියද උබ?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම හෙඩ්සෙට් වලින් ආසම බ්‍රැන්ඩ් එක ස්කල්කැන්ඩි එක.
    ගෙවන ගානට උපරිම වටිනවා.
    ටයිටන් එක ගත්තේ කියද උබ?
    TiTan eka Singapore walin gaththe macho.. 4Yrs wenawa.. e kale nam $65 k una.:)