නැවුම් සුළග

waligamaya

Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?p=18487864#post18487864

    බටහිර යටත්විජිත වාදයෙන් පසුව ශ්‍රී ලංකාවේ මැත ඉතිහාසයේ සිට වර්තමානය දක්කවා වූ සමාජ, දේශපාලන හා ආර්ථික විකුර්තියේ අරම්බය හා ගලා යාම


    http://www.lankatruth.com/home/sinha...ocal&Itemid=74

    මේකේ අනුර කුමාර සහෝදරයා වටිනා පැහැදිලි විචාරයක් දෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    http://www.elakiri.com/forum/showthread.php?p=18487864#post18487864

    බටහිර යටත්විජිත වාදයෙන් පසුව ශ්‍රී ලංකාවේ මැත ඉතිහාසයේ සිට වර්තමානය දක්කවා වූ සමාජ, දේශපාලන හා ආර්ථික විකුර්තියේ අරම්බය හා ගලා යාම


    http://www.lankatruth.com/home/sinha...ocal&Itemid=74

    මේකේ අනුර කුමාර සහෝදරයා වටිනා පැහැදිලි විචාරයක් දෙනවා

    පොත කියවලා බල්න්න්ම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුලුව අතරින් සඳ රැස් එනවා
    පොල් අතු වහලින් පිණි බේරෙනවා
    සොඳුරිය මාගේ පුංචි පුතා
    මා උකුලෙ තියා නලවනවා

    අඳුරුය පාලුය නිසලය මේ රැය
    සීතල සුලඟද ඒය හමා
    වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
    බකමූණෙකු හිඳ නද දෙනවා

    සොඳුරිය මුමුනන නැලවිලි ගීතය
    සුරඟන ගීතය පරදනවා

    අඟහිඟ කම් මැද ආදරෙ පොදි බැඳ
    අප එක්වුන හැටි සිහි වෙනවා
    දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ
    සෙනෙහස ලියලනවා

    අප අතරට වන් පොඩි පුත බැඳි දම්
    දිවි සටනට දිරි ගෙන එනවා

    සොඳුරිය ගේ දොයි දොයි හඬ නෑ දැන්
    නිදිමත වී හිස බරවෙනවා
    ගේ දොර වැඩපල හිරිහැර කරදර
    මා හින්දා ඈ ඉවසනවා

    නිදියනු සොඳුරිය නිදියනු මා පුත
    දෙවියෝ මට ඔබ රැක දෙනවා


     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    oka harilassana සින්ඩුවක් මච්න් පවුලක තියන් ආදරය එක්ක එන නිරාමිස සුවය. ගැන කියවෙන්නෙ. ඔකෙන් ලබන සතුට කවඩව්ත් කිස්ම දෙකින් ලබන්න බැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉස්සන් පිසාපිය
    රා කලයක් ම බීපිය
    මෝව තම්බාපිය
    මෙතුන කරලා මාව කාපිය

    ඉස්සන් පිසාපිය -- ඊර්ශාව නැති කරන්න

    රා කලයක්ම බීපිය - රාගය නැති කරන්න

    මෝව තම්බාපිය -- මෝහය නැති කර ගන්න

    මෙතුන කරලා මාව කාපිය -- මේ තුනම නැති කරගෙන මම කියන ආත්මාර්තය නැති කර ගන්න
     
    • Like
    Reactions: shaminda peiris