මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
epa yako, vikarada. thopita ahila nedda api kiyana ewa
මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න
චීත්ත හෝදන්නේ නැතුව ඉඳපන් වැඩක් බලන්ගායිස් ගායිස් ... කේම් බැක් ටු ඔපිත් ... සො සො ... වට්ස් අප්... වලි ඉවරද? දන් මොකක්ද අලුත්ම සීන් එක![]()




මල් පන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඕනේ ආදරේ

lagatama avith ahuwath rassawa kiwwen nethi eka, awe nam sales repa wage mu


රෙපා කිව්වෙ? අහ් අර ලොරි වල බඩු විකුනන අයියලා නේ? අපේ නැන්දගේ පුතෙකුත් ඉන්නවා. නොදකින් උටත් කිව්ව මට ජොබක් සෙට් කොරපන් කියලා.කෝ ඌත් නෝ රෙස්පොන්ස්ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී..
අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී

කෝ කුකුවා
palui wage. 
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී..
අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී


ලාලිත්‍යයෙන් පිරුනු ස්ත්‍රීන් නොමැති ලොවක අස්වාභාවික සරාගී බවාක් ආරූඩ කරගත් කන්‍යාවියන් යැයි කියාගන්නා ස්ත්රීන්ගේ ඉකිබිදින පයෝදර තුඩු දකින්න ,ලිහිල් සලුව අනතුරේ වැටෙන්නම ඕන නැහැ.
![]()



