EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගායිස් ගායිස් ... කේම් බැක් ටු ඔපිත් ... සො සො ... වට්ස් අප්... වලි ඉවරද? දන් මොකක්ද අලුත්ම සීන් එක :rolleyes::rolleyes::rolleyes:
    චීත්ත හෝදන්නේ නැතුව ඉඳපන් වැඩක් බලන්:angry::rofl::rofl::rofl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පියා නුවන් යුග නිවා තෑවුම් සිත ...සැතපෙන්නට වෙර දරනපැයේ..
    පාළුව තනිකම කුටියට අවුදින්... හදවත අවදි කළා
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔය එක එක කුකුල්ලු කියන ඒවාට මට ගානක්වත් නැනේ..
    මම මගේ පාඩුවේ සින්දු කියනවා...
    රිදෙයි ..​
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    lagatama avith ahuwath rassawa kiwwen nethi eka, awe nam sales repa wage mu

    :eek::eek:


    මම කොයි වෙලාවෙද බන් උබව හම්බෙන්න අවෙ? :rolleyes: රෙපා කිව්වෙ? අහ් අර ලොරි වල බඩු විකුනන අයියලා නේ? අපේ නැන්දගේ පුතෙකුත් ඉන්නවා. නොදකින් උටත් කිව්ව මට ජොබක් සෙට් කොරපන් කියලා.කෝ ඌත් නෝ රෙස්පොන්ස්
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී..
    අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී


     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී..
    අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී



    lanuwak dennada ;)

    thawa tikakin yannath ona neda ban
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී..පයෝදර තුඩු ඉකිබිදිද්දී..
    අසන්වාදී සුසුම්වේගේ රිද්මයෙන්...වයන්න විනා.. කන්‍යාවී



    ලාලිත්‍යයෙන් පිරුනු ස්ත්‍රීන් නොමැති ලොවක අස්වාභාවික සරාගී බවාක් ආරූඩ කරගත් කන්‍යාවියන් යැයි කියාගන්නා ස්ත්‍රීන්ගේ ඉකිබිදින පයෝදර තුඩු දකින්න ,ලිහිල් සලුව අනතුරේ වැටෙන්නම ඕන නැහැ.


    ;);)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    ලාලිත්‍යයෙන් පිරුනු ස්ත්‍රීන් නොමැති ලොවක අස්වාභාවික සරාගී බවාක් ආරූඩ කරගත් කන්‍යාවියන් යැයි කියාගන්නා ස්ත්‍රීන්ගේ ඉකිබිදින පයෝදර තුඩු දකින්න ,ලිහිල් සලුව අනතුරේ වැටෙන්නම ඕන නැහැ.


    ;);)

    :D:D:cool::cool::cool:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මල් සිනා සලන්න මල්සිනා..තාරකා දිලෙයි ඈත පායලා..
    ආදරෙන්...ආදරෙන් බලන්න මා දිහා..​
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මල් පිපි පිපි රහන්න සිත් ලෙසේ සුලගේ වේලි.. ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මමල් වනේ​
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මල් පිපි පිපි රහන්න සිත් ලෙසේ සුලගේ වේලි.. ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මල් වනේ​