Pissu Test Pilots la. pissuma kora. hithanna ba take off karanakotama ohoma angle ekak gannawa kiyana eka.
angle eka ochchara wadi kaloth stall wela galak wage watenawa neda?
thota mona plane da ponnayo? Ate parak gahala nida ganin. Kawada hari yannada?angle eka ochchara wadi kaloth stall wela galak wage watenawa neda?
එහෙම වෙන්නෙ stall speed එකට වෙනකන් airspeed එක පහල වැටුනොත් විතරයි. ඒක තමයි ඔය stunt එකේදී තත්පර කීපයකින් ප්ලෙන් එකේ ඈන්ගල් එක අඩු කරල airspeed lose එක අඩු කරන්නෙ.
මේ ප්ලේන් එකේ පවර්ෆුල් එන්ජින් තියෙන නිසා අදාල stall speed එකට එන්න airpseed එකට කාලයක් යනවා.