Air India Pilot තප්පරේ කථාවත් බොරුවක් වගේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ Swicth දෙකම තප්පරක් ඇතුලත On Mode එකේ ඉඳන් Off Mode එකට ගෙන්න බැහැ ලු
    මොකෝ උඩට ඇදලා පහළට ගෙනත් ආයෙත් ආයෙත් Cut off Position එකට දාන්න ඕනේ . මේ Switch දෙකම Spring තියෙන Switch දෙකක් . තප්පරයක් ඇතුලත කොහොමත් මේ දෙකම වෙනස් කරන්න බැහැ ලු එක Pilot කෙනෙක් ට

    මේ කතාව කියන කෙනා අවුරුදු 10 ක් Boeing Dreamliner Pilot කෙනෙක්

     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What was the position of fuel control switch at take off?
    When did it change?
    The change was same in both engines/swathes or different?
    If different how much time different?

    If no change how did one pilot ask the other why he switch off? Is he out of mind.
    Can plane take off with different switching position than full open?
    What was the position of fuel control switch at take off ? Runaway? When started? full speed before take off from ground?
    Did pilots use auto -pilot at take off ? if so how much was not in the control of pilot? what was the safety procedure in such a take off and what were the red flags pilots needed to monitor in such take off? Was it too late when pilot discovered fuel cut off from engine(even in auto pilot the control must be with pilot to monitor and adjust)
    If auto pilot used what were the inputs used (such as weight, wind speed , flap size etc) and was it correctly input.
    Did airplane change fuel cut off from off to on position auto or manually before crash?
    since there were two pilots who was responsible for what?
    The communication between pilots seemed contrary to what this experienced pilot was saying, as the process of switching off was difficult and time consuming it was out of question ? If so why such a question raised by pilot?
    NB
    There were some rumors that data in CVR was corrupted or unreadable . There was another lie that these two boxes were to be examined in US when India had all the facilities to do the extraction of data and analyse it.

    This is India and anything is possible to cover up ailing airline control by TATA.
    At the same time Boeing also have issues and even warned specifically about fuel supply , but this model came to market with much funfair at that time had shown impeccable record- not anyway guarantee that will not fail!
    (I am not a pilot)
    Better to have an open mind than jumping in to conclusion
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනිවාර්යයෙන්ම switches, controlling chips / circuits, sensor අවුලක් වෙන්ඩ..ඇත්ත නම් කවදාවත් එලි වෙන්නෙ නැතිවෙයි.
    Switch එක මැනුවෙල් උනාට Cut off වෙන්නේ Electric Switch එකකින් ලු
    Electric System ඒකක Malfunction එකකින් Fuel Cut Off වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්
    Boeing කියන්නේ කොහොමත් සල්ලි වලට මිනී මරණ කොම්පැණි එකක් වැරැද්ද කොහොමත් මැරිච්ච Pilot ලාගේ ඇගේ ගහලා Boeing සහ Air India අත හෝදා ගන්නවා 😬

    ඇත්ත නම් කවදාවත් එළි වෙන්නේ නැති වෙයි🚨
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ Swicth දෙකම තප්පරක් ඇතුලත On Mode එකේ ඉඳන් Off Mode එකට ගෙන්න බැහැ ලු
    මොකෝ උඩට ඇදලා පහළට ගෙනත් ආයෙත් ආයෙත් Cut off Position එකට දාන්න ඕනේ . මේ Switch දෙකම Spring තියෙන Switch දෙකක් . තප්පරයක් ඇතුලත කොහොමත් මේ දෙකම වෙනස් කරන්න බැහැ ලු එක Pilot කෙනෙක් ට

    මේ කතාව කියන කෙනා අවුරුදු 10 ක් Boeing Dreamliner Pilot කෙනෙක්




    සුවර් එක්ටම වහල ගහනවා..
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මතකනේ 737 Max Planes වල Mcas එකේ වැරෙද්දෙන් කඩා ගෙන වැටෙන කොට Boeing එක වැරැද්ද පැටෙවුවේ Pilots ලාට

    ow, me case eke pilot merila nisa ona reddak kiyannapuluwan
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Actually, the timer said both switches cut off within one second, which is incorrect. The timer starts after the first switch changes its position to the next switch. So the 1-second time only requires just one switch. I don't know if this is possible or not. But we have seen depression and what depression can do. I think aircraft manufacturers will take this as a lesson and improve their software or logic circuits so that they can't shut down engines on ascent or descent or something like that. Or they can add authentication from both pilots to shut down engines.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    සුවර් එක්ටම වහල ගහනවා..
    Don't just believe these pilots. They don't know what's behind the switch. The switch itself is a MIL-std switch manufacured by Honeywell and several aircraft manufacturers use it. Even on some helicopters. Highly improbable that it's the switch.

    My son did some searching and said he couldn't find the schematics on the 787 but on the 737 the switches operate independent relay contacts and acts as a bistable that will hold even if the entire power fails. The two engines have separate paths.
    Unless an engineer who knows about the circuitry involved and show a common factor that could cause this , the rest is pure baloney. :unsure:
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    university ekaka domain ekak nick ekata dagena inna epa. umbata lisan deela nane university eka represent karanna..

    onama nam wena eun wage uni eke nama tshirt eke gahan palayan

    උබට licence තියන්වද ඕවා හොයන්න, උබ LKDomain එකේ ඕනර් නෙවේ නේද?

    kohomath, <myname>@ <faculty like eng / sci> .pdn.ac.lk thama mage email eka , ඔව් මම මේ යුනි එක රිප්‍රෙරෙසන්ට් කරලා ඕන තරම් රිසර්ච් කරල තියන්වා, දැන් තියන රැන්ක් එක හදන්න මමත් උදවු කරල තියන්වා...

    මේ වගෙ ෆොරම් එකකට ඇවිත්, අනුන්ගෙ සීනි කිරන් නැතුව හිටපන්,

    මේ වගේ ෆෝරම් එකක, යුසර් නේම් එකෙන් , තවත් පිලිගත් මොකක් හරි එකක් රිප්‍රෙසන්ට් වෙනව කියල හිතන්න තරම් උබ ... අනේ මන්දා

    ඇඩ්මිට මේ යූසර් නේම් එක අවුල් නම් අවුල් නම්, අකවුන්ට් එක අයින් කරයි...., උබට එච්චරටම අමාරු නම් කියල අයින් කරපන් , මට නම් ගානක් වත් නෑ
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උබට licence තියන්වද ඕවා හොයන්න, උබ LKDomain එකේ ඕනර් නෙවේ නේද?

    kohomath, <myname>@ <faculty like eng / sci> .pdn.ac.lk thama mage email eka , ඔව් මම මේ යුනි එක රිප්‍රෙරෙසන්ට් කරලා ඕන තරම් රිසර්ච් කරල තියන්වා, දැන් තියන රැන්ක් එක හදන්න මමත් උදවු කරල තියන්වා...

    මේ වගෙ ෆොරම් එකකට ඇවිත්, අනුන්ගෙ සීනි කිරන් නැතුව හිටපන්,

    මේ වගේ ෆෝරම් එකක, යුසර් නේම් එකෙන් , තවත් පිලිගත් මොකක් හරි එකක් රිප්‍රෙසන්ට් වෙනව කියල හිතන්න තරම් උබ ... අනේ මන්දා

    ඇඩ්මිට මේ යූසර් නේම් එක අවුල් නම් අවුල් නම්, අකවුන්ට් එක අයින් කරයි...., උබට එච්චරටම අමාරු නම් කියල අයින් කරපන් , මට නම් ගානක් වත් නෑ
    university ekata kiyala balamu.
    university eken email address ekak denne academic professional weda walata.

    nathuwa tshirt eke pitipasse gahagena yanawa wage napunsaka weda karanna newey pons
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    university ekata kiyala balamu.
    university eken email address ekak denne academic professional weda walata.

    nathuwa tshirt eke pitipasse gahagena yanawa wage napunsaka weda karanna newey pons


    මොකාක් හරි ඇරියස් එකක ද ඉන්නෙ ?
    ඕන එකක් බායී