EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හුටා උබ කියද්දී මම වෙලාව බැලුවේ:confused:
    වොෂ් රුම් යන්න ඕනේ දැන් චු බරයි
    ;)

    උබල ශරීර කෘත්‍ය වත් තනියම තීරණේ කරන්නේ නැද්ද බන්..එකත් ඔරලෝසුවද තීරණේ කරන්නේ..:shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    නෑ බන් අන්තිම විනාඩියේ යන්න ඕනේ;) නැත්තම් යද්දී මගදී සෙට් වෙන්නේ:(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කොල්ලුපිටිය ටු කඩුවෙල බන්
    5.30 ඔෆ් වෙලා බෝඩිමට යද්දී 7.45 වගේ වෙනවා බන්
    සංසාරේ එපා වෙනවා මතක් වෙද්දීත්
    :sorry:

    අප්පා. :confused:
    මොකේද මචන් යන්නේ..​
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කොල්ලුපිටිය ටු කඩුවෙල බන්
    5.30 ඔෆ් වෙලා බෝඩිමට යද්දී 7.45 වගේ වෙනවා බන්
    සංසාරේ එපා වෙනවා මතක් වෙද්දීත්
    :sorry:

    ළඟ පාතකින් බෝඩිමක් හොයාගත්තොත් මොකද මචන් :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
    මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
    කමක් නැහැ එක්කො කියලම දාමු..

    මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...

    පසුව ලියමි.. කෝ අර අද 5000 ගහනවා කිව්ව මහත්තයා? :confused:
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කොල්ලුපිටිය ටු කඩුවෙල බන්
    5.30 ඔෆ් වෙලා බෝඩිමට යද්දී 7.45 වගේ වෙනවා බන්
    සංසාරේ එපා වෙනවා මතක් වෙද්දීත්
    :sorry:

    මම ගිහින් එන්නම් මචන්..සදුදා සෙට් වෙමු :cool:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
    මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
    කමක් නැහැ එක්කො කියලම දාමු..

    මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...

    :lol::lol::lol:

    මමත් යනවා බන් අපි ගියාවේ..
    සදුදා සෙට් වෙමු​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ළඟ පාතකින් බෝඩිමක් හොයාගත්තොත් මොකද මචන් :rolleyes:
    හොයනවා බන් කෝ සෙට් වෙන්නේ නැහැනේ:angry::angry:
    මම ගිහින් එන්නම් මචන්..සදුදා සෙට් වෙමු :cool:
    ඔකේ මචං බායි ටේක් කෙයා:rolleyes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
    මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
    කමක් නැහැ එක්කො කියලම දාමු..

    මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...
    මොන සුට්ටක්ද මේ කියවන්නේ..මොකක්ද ෂොප් එක :confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලොකු මහත්තුරු ටික ඔෆිස් එකෙන් ගියාද?
    මම ඇවිත් මෙතන සමයං කියෙව්ව කියල හෙට මට දෙසා බායිද දන්නෙ නැහැ.
    කමක් නැහැ එක්කො කියලම දාමු..

    මම ගියා ෂොප් එකට බඩු ටිකක් ගන්න කොටුවෙ. පට්ට ට්‍රැෆික්.. බස් කාරයෝ ගාටනවා බන්.. කොහොම හරි බස් එකේ ඇවිත් ෂොප් එක ඉස්සරහම බැහැල දැන් තමයි වැඩ පටන් ගන්නෙ.. අපි වැඩ කරේ නැත්නන් අපිට කන්න දෙන්න කෙනෙක් නැහැනෙ සහෝ.. එහෙනන් අදට කැපුන.. හෙටත් අර මහත්තුරු ටික නැති වෙලාවක හොරෙන් ඇවිත් යන්නන් එලකිරි කොල්ලො ටික එක්ක චැට් එකක් දාන්න. ඉන්න වෙලාවක මම ආවොත් මහත්තුරුන්ගේ ඔලුව අවුල් වෙලා මට දෙසා බායි. එහෙනන් මම ගියා .. බායි...

    පසුව ලියමි.. කෝ අර අද 5000 ගහනවා කිව්ව මහත්තයා? :confused:

    :eek::eek::eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද අපේ මැනේජර් නෝන නෑ:lol:
    දවසම ආතල්

    එහෙනම් කාටත් මෙවුවා එකක් වෙන්න ඕනේ' කිවුවා:oo::D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    9CmzuY5.gif