සහෝදර වරුනි මට පොඩි උදවුවක් ඕන. මම නම් ANDROID PHONE ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මම USE කරා SAMSUNG S 4 එකට මගේ හැම මගුලක්ම SETUP කරලා තිබුන නිසා වෙන එකක් ගත්තේ නැහැ. එක සැරෙටම මේකේ DISPLAY නැතුව ගියා දැන් මේ මගුල වැඩ නැහැ.
වෙන PHONE එකක් නැතිනිසා SIM එක දාන්නත් බැහැ . අනික එකේ සිම් එක එනික් එකට වඩා පොඩියි.
01.මචන් මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද? මගේ ඔක්කොම මගුල් තියෙන්නේ එකේ.
02. අනික මචන් මම SAMSUNG S 6 එකක් ගන්න යන්නේ. EDGE කියන එක. අඩෝ එක මාර ගන්නේ. හෙම තැනම එක වගේ. පස්සේ තැනක් සෙට් උන 114 000.00 SINGHEGIRI මචන් මට පොඩ්ඩක් විස්තර කියපන්කො . කොහොමද මේක හොදයිද. WARRANTY එක ගැනත් කියන්න.
මමනම් මචන් SAMSUNG විතරයි යන්නේ මම USE කරලා තියෙන්නේ මේ බ්රෑන්ඩ් එක විතරයි.මේකට වඩා හොද S 6 ජාති තියෙනවද?.
NUMBER වැඩ නැතිනිසා කොල්ලනේ බයවෙන්න එපා. තව දවස් 3න කින් වැඩ.

මේක ජපන් වල 770 USD INTERNATIONAL. ඇයි මචන් මේක එච්චර ගණන් . මට SOFTLOGIC 129500.00 ගානේ PHONE දෙකක් දෙන්නම් කිවුවා . WIRELESS CHARGER එකක් ෆ්රී. මේක ලබද ?