නැහැ සහෝ.. දුප්පත් අපිට තමයි හැමෝම විහිළු කරන්නෙ..අනේ මේ උබට විහිලු තෙරෙන්නේ නැද්ද බන්. විකාර නොවී හිටහන්![]()

උබ මාව දැකලා තියෙනවාද? හී හී.. මම කලුත් නෑ,මිටිත් නෑ...[/Q
"කළු කැත මිටි කුකුලා"
කළුත් නෑ මිටිත් නෑ
ඉතුරු වෙලා තියෙන්නේ කැත![]()
උපන් කැත තමා බන්![]()
අද අපේ මැනෙජර් නෝනා නෑ,...ගල් කපන්න අරකිගෙන් අරක ඉල්ලල දුන්නෙ නැහැ මට...

අනේ මන්ද මට තේරෙන්නේ නෑ
![]()

වැඩිය තේරුම් ගන්න යන්න එපා.. සරළව මේක තේරුම් ගනින්..
රියලිටි ෂෙෘ් වල තරගකරුවන් සහ ජජ් බෝඩ් එක අතර වෙන මරා ගැනීම් දැකල තියෙනවද?

මේක ඇත්තද බන්
උ.වේ.ස![]()
අද තේ හදන බුවා නැහැ. බොසා තේ 2ක් ඉල්ලුවා. එක හදන්න යනවා.. නොදකින් මුන් මටමයි කෙලින්නේ

නාගෙන වරෙන්
කොහෙද උබ ෂොප් එකක් දාන්න හදන්නේෂොප් එකක් දාගනින් බන් අපි වගේ.. ලොක්කත් අපි වහලත් අපි....![]()