EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ උබට විහිලු තෙරෙන්නේ නැද්ද බන්. විකාර නොවී හිටහන් :frown:
    නැහැ සහෝ.. දුප්පත් අපිට තමයි හැමෝම විහිළු කරන්නෙ.. :(:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ මාව දැකලා තියෙනවාද? හී හී.. මම කලුත් නෑ,මිටිත් නෑ... :lol::lol::lol:[/Q

    "කළු කැත මිටි කුකුලා"

    කළුත් නෑ මිටිත් නෑ

    ඉතුරු වෙලා තියෙන්නේ කැත :dull:

    උපන් කැත තමා බන්:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් කපන්න අරකිගෙන් අරක ඉල්ලල දුන්නෙ නැහැ මට...
    අද අපේ මැනෙජර් නෝනා නෑ,...:nerd:
    මම ඒ දැරිවිගෙන් උම්මා දෙකක් ඉල්ලගෙන..:love:
    උබට එකක් එවන්නම් පි එම් එකකින් :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :( අනේ මන්ද මට තේරෙන්නේ නෑ:angry:

    වැඩිය තේරුම් ගන්න යන්න එපා.. සරළව මේක තේරුම් ගනින්..
    රියලිටි ෂෙෘ් වල තරගකරුවන් සහ ජජ් බෝඩ් එක අතර වෙන මරා ගැනීම් දැකල තියෙනවද?:baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වැඩිය තේරුම් ගන්න යන්න එපා.. සරළව මේක තේරුම් ගනින්..
    රියලිටි ෂෙෘ් වල තරගකරුවන් සහ ජජ් බෝඩ් එක අතර වෙන මරා ගැනීම් දැකල තියෙනවද?:baffled:

    පට්ට කෙස් එක නේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩිය තේරුම් ගන්න යන්න එපා.. සරළව මේක තේරුම් ගනින්..
    රියලිටි ෂෙෘ් වල තරගකරුවන් සහ ජජ් බෝඩ් එක අතර වෙන මරා ගැනීම් දැකල තියෙනවද?:baffled:
    :frown: මේක ඇත්තද බන්:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද තේ හදන බුවා නැහැ. බොසා තේ 2ක් ඉල්ලුවා. එක හදන්න යනවා.. නොදකින් මුන් මටමයි කෙලින්නේ

    ෂොප් එකක් දාගනින් බන් අපි වගේ.. ලොක්කත් අපි වහලත් අපි.... :P:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද තේ හදන බුවා නැහැ. බොසා තේ 2ක් ඉල්ලුවා. එක හදන්න යනවා.. නොදකින් මුන් මටමයි කෙලින්නේ
    :rofl::rofl::rofl::rofl: නාගෙන වරෙන්
    article-1317792-0B77E786000005DC-123_634x494.jpg