CCTV කැමරා 8 ක් මීටර 250 පමණ දුරකට වයර් කර සම්බන්ධ කර සියලුම දේ ස්ථාපනය කරදීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.. (ෂොප් එකට)


මීටර් 250CCTV කැමරා 8 ක් මීටර 250 පමණ දුරකට වයර් කර සම්බන්ධ කර සියලුම දේ ස්ථාපනය කරදීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.. (ෂොප් එකට)


කොහෙද උබ ෂොප් එකක් දාන්න හදන්නේ![]()
CCTV කැමරා කොම්පියුටරෙට හයි කොරන්න පුලුවන්ද DVR නැතුව![]()



මීටර් 250
අක්කර කීයක් තියේද බන් උබේ ෂොප් එක![]()

ඒ කොහෙද සිංහලයෝඅලුතින් දාන්න දෙයක් නැහැ යකෝ.. මම දැනටමත් ෂොප් එකක් දාගෙන තමයි ඉන්නෙ

අද රජයට කඹුරන, දවසෙම අයිස් ගහන, වැඩක් කරගන්න එන අහිංසක අපි වගේ මිනිස්සුන්ට ලොකු පාර්ට් දාන රාජ්ය සේවක වහල්ලු ටික නිවාඩු නිසා මේ පැත්තෙ පේන්නවත් නැහැ.

ෂොප් එක අඩි 10 යි 10 කෑල්ලක් බන්...වටේ ඔෆිස් වල සැට් එක මොනවද කරන්නෙ කියල හොරෙන් බලන්නයි කැමරා සෙට් කරන්නෙ![]()

එවුවා පවු වැඩඋබ අර කියපු ප්ලේස් එක නේදකොළඹ රටේ සහෝ.. බම්බලපිටියෙ..![]()

එවුවා පවු වැඩ
උබ අර කියපු ප්ලේස් එක නේද![]()

උබ කියනවනම් නෑවිත් බැහැනේ බන්ඔව් බන්. යන එන වෙලාවක වරෙන් වඩේ එකක් කාලා, ප්ලේන්ටියක් බීලා මගේ ෂොප් එකෙන් මොනව හරි බඩු ටිකක් අරන් යන්න වරෙන්..![]()
අනිවා එනවා
ඔව් බන්. යන එන වෙලාවක වරෙන් වඩේ එකක් කාලා, ප්ලේන්ටියක් බීලා මගේ ෂොප් එකෙන් මොනව හරි බඩු ටිකක් අරන් යන්න වරෙන්..![]()
උබ බඩු පොට් එකක් ද දැම්මේ



කලින් දාපු එකම තමයි බන්. ලාබෙට බඩු තියෙනවා. කැමතිනන් වරෙන්. චයිනීස් ගජමැටික්ස්![]()