EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    CCTV කැමරා 8 ක් මීටර 250 පමණ දුරකට වයර් කර සම්බන්ධ කර සියලුම දේ ස්ථාපනය කරදීම ස‍දහා මිළ ගණන් කැදවනු ලැබේ.. (ෂොප් එකට)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    CCTV කැමරා 8 ක් මීටර 250 පමණ දුරකට වයර් කර සම්බන්ධ කර සියලුම දේ ස්ථාපනය කරදීම ස‍දහා මිළ ගණන් කැදවනු ලැබේ.. (ෂොප් එකට)

    CCTV කැමරා කොම්පියුටරෙට හයි කොරන්න පුලුවන්ද DVR නැතුව:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    CCTV කැමරා 8 ක් මීටර 250 පමණ දුරකට වයර් කර සම්බන්ධ කර සියලුම දේ ස්ථාපනය කරදීම ස‍දහා මිළ ගණන් කැදවනු ලැබේ.. (ෂොප් එකට)
    මීටර් 250 :rolleyes:
    අක්කර කීයක් තියේද බන් උබේ ෂොප් එක:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද උබ ෂොප් එකක් දාන්න හදන්නේ:rolleyes:

    අලුතින් දාන්න දෙයක් නැහැ යකෝ.. මම දැනටමත් ෂොප් එකක් දාගෙන තමයි ඉන්නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මීටර් 250 :rolleyes:
    අක්කර කීයක් තියේද බන් උබේ ෂොප් එක:baffled:

    ෂොප් එක අඩි 10 යි 10 කෑල්ලක් බන්...වටේ ඔෆිස් වල සැට් එක මොනවද කරන්නෙ කියල හොරෙන් බලන්නයි කැමරා සෙට් කරන්නෙ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද රජයට කඹුරන, දවසෙම අයිස් ගහන, වැඩක් කරගන්න එන අහිංසක අපි වගේ මිනිස්සුන්ට ලොකු පාර්ට් දාන රාජ්‍ය සේවක වහල්ලු ටික නිවාඩු නිසා මේ පැත්තෙ පේන්නවත් නැහැ.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අද රජයට කඹුරන, දවසෙම අයිස් ගහන, වැඩක් කරගන්න එන අහිංසක අපි වගේ මිනිස්සුන්ට ලොකු පාර්ට් දාන රාජ්‍ය සේවක වහල්ලු ටික නිවාඩු නිසා මේ පැත්තෙ පේන්නවත් නැහැ.

    :oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෂොප් එක අඩි 10 යි 10 කෑල්ලක් බන්...වටේ ඔෆිස් වල සැට් එක මොනවද කරන්නෙ කියල හොරෙන් බලන්නයි කැමරා සෙට් කරන්නෙ:baffled:
    :growl::growl: එවුවා පවු වැඩ
    කොළඹ රටේ සහෝ.. බම්බලපිටියෙ..:baffled:
    උබ අර කියපු ප්ලේස් එක නේද:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl: එවුවා පවු වැඩ

    උබ අර කියපු ප්ලේස් එක නේද:baffled:

    ඔව් බන්. යන එන වෙලාවක වරෙන් වඩේ එකක් කාලා, ප්ලේන්ටියක් බීලා මගේ ෂොප් එකෙන් මොනව හරි බඩු ටිකක් අරන් යන්න වරෙන්..:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බන්. යන එන වෙලාවක වරෙන් වඩේ එකක් කාලා, ප්ලේන්ටියක් බීලා මගේ ෂොප් එකෙන් මොනව හරි බඩු ටිකක් අරන් යන්න වරෙන්..:baffled:
    උබ කියනවනම් නෑවිත් බැහැනේ බන්:dull: අනිවා එනවා:D
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් බන්. යන එන වෙලාවක වරෙන් වඩේ එකක් කාලා, ප්ලේන්ටියක් බීලා මගේ ෂොප් එකෙන් මොනව හරි බඩු ටිකක් අරන් යන්න වරෙන්..:baffled:

    උබ බඩු පොට් එකක් ද දැම්මේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ බඩු පොට් එකක් ද දැම්මේ

    කලින් දාපු එකම තමයි බන්. ලාබෙට බඩු තියෙනවා. කැමතිනන් වරෙන්. චයිනීස් ගජමැටික්ස් :baffled::baffled::baffled: