කෙල්ල

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..
    ow bn eka dannawa. mata therenne ne bn mkth dn
    Thanks bn song ekata. me welawata meka patta :D
    උබ අඩු කුලේ කියල උබට කෙල්ල නොදෙන ඔය පවුලට උබ සෙට් නොවී ඉන්නවනම් වඩාත් හොදයි මචං:dull:.ඔය යල්පැනපු ලොන්ත අදහස් තියෙන වේ&%ගේ පුතාල උබට බන්දමත් කතා කියයි:dull::dull::dull:...යනවනම් යන්න දීපං:no::no:

    Agreed, mamath dn kellata oka kiya kiya benna. tikak modai thma amma. aurudu 21 kellata. naki hampadayek bdinne.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..

    Totally agreed machan! mama okath kiwa ammata. a genige thirane wenas wen ne bn :no:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Agreed, mamath dn kellata oka kiya kiya benna. tikak modai thma amma. aurudu 21 kellata. naki hampadayek bdinne.
    kellata baninna yannepa,,ekiwa shape eke thiyaganin,,,ekith baha kiwoth ubata sori.com. so kella shape eke thiyaganin,goda daganna bari wena ekak na.eth machan oya minissu moda patai,
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    kellata baninna yannepa,,ekiwa shape eke thiyaganin,,,ekith baha kiwoth ubata sori.com. so kella shape eke thiyaganin,goda daganna bari wena ekak na.eth machan oya minissu moda patai,

    Modai newe supiri gonnu bn. kella shape bn. mama bennata eki dannwa ammage trhta bninne kiyla. kohomath mama bendath gedarata yana adahasa tynwa bn. :D ewa invest karala tyne mama. :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Totally agreed machan! mama okath kiwa ammata. a genige thirane wenas wen ne bn :no:
    දැන් ඉතිං කෙල්ලගෙ අම්මගෙන් පළිගන්න හදන්න එපා.. එහෙම උනොත් කෙල්ලත් උඹට වෛර බඳිනවා.. උඹට මොන තරම් කෙල්ල ආදරේ කලත් කෙල්ල උඹට වඩා කෙල්ලගෙ අම්මට ආදරෙයි.. ඒකත් මතක තියාගනිං.. මේ ලෝකෙ මව් සෙනහෙසට අනිත් හැමදේම යටයි..:D

    අකමැති නම් වෙන මොනා කරන්නද..? කෙල්ල එක්ක පොඩ්ඩක් කතා කරපං.. මොකද කරන්නෙ අනං මනං.. එයා කියයි සම්බන්ධය නවත්තමු කියලා.. එහෙම නැත්තං අම්මා එක්ක කතා කරන්නම් කියලා..:dull:

    තාත්තව ශේප් කරගත්තොත් අවුල ලිහාගන්න පුළුවන් වෙයි..:rolleyes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    දැන් ඉතිං කෙල්ලගෙ අම්මගෙන් පළිගන්න හදන්න එපා.. එහෙම උනොත් කෙල්ලත් උඹට වෛර බඳිනවා.. උඹට මොන තරම් කෙල්ල ආදරේ කලත් කෙල්ල උඹට වඩා කෙල්ලගෙ අම්මට ආදරෙයි.. ඒකත් මතක තියාගනිං.. මේ ලෝකෙ මව් සෙනහෙසට අනිත් හැමදේම යටයි..:D

    අකමැති නම් වෙන මොනා කරන්නද..? කෙල්ල එක්ක පොඩ්ඩක් කතා කරපං.. මොකද කරන්නෙ අනං මනං.. එයා කියයි සම්බන්ධය නවත්තමු කියලා.. එහෙම නැත්තං අම්මා එක්ක කතා කරන්නම් කියලා..:dull:

    තාත්තව ශේප් කරගත්තොත් අවුල ලිහාගන්න පුළුවන් වෙයි..:rolleyes:

    kellath ammath ekka wali. a unata sure ne mta penanna ehma krnwada kiyla. mn ekith ekka krnna ona hema magulamath kara bn. :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය කුළ scene එක කොහොමද හැදෙන්නේ බන්?දන්න එකෙක් කියපන්කෝ :frown:

    පරම්පරාවෙ එවුන් කරපු ජොබ් එක අනුව තමයි ලංකාවෙ කුලය හැදෙන්නෙ
    උදාහරන විදියට ගත්තොත්
    ගොවිගම-ගොවිතැන් කරපු අය
    කරාවෙ-ධීවර/යුද කටයුතු කරපු අය
    රදා-රෙදි පිලි අපුල්ලපු අය
    කුඹල්-මැටි ආශ්‍රිත කර්මාන්ත කල අය