uba wayasinda ban manussayekwa maninne.....
ehama baluwoth uba mage malliwa(20 labuwa witharai) dakkoth.............
නෑ මචො.මිනිහෙක් කරන වැඩ වලින්.ඌට තියෙන මොලෙන්. උගේ හැසිරීමෙන්.මොලයක් තියෙනවනම් රස්සාවකුත් නැතුව ගෑනියෙක් ඉල්ලනවද?ශුවර් එකටම මූ ගැන දැනගත්ත ගමන් කෙල්ලට කසාද හොයන්න ගන්න ඇති.වෙන කියන්න දෙයක් නැතුව මුගේ කුලය අල්ල ගන්න ඇති.







