කෙල්ල

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull::nerd::nerd::nerd::dull::dull:

    uba wayasinda ban manussayekwa maninne.....

    ehama baluwoth uba mage malliwa(20 labuwa witharai) dakkoth.............:rolleyes::rolleyes:

    නෑ මචො.මිනිහෙක් කරන වැඩ වලින්.ඌට තියෙන මොලෙන්. උගේ හැසිරීමෙන්.මොලයක් තියෙනවනම් රස්සාවකුත් නැතුව ගෑනියෙක් ඉල්ලනවද?ශුවර් එකටම මූ ගැන දැනගත්ත ගමන් කෙල්ලට කසාද හොයන්න ගන්න ඇති.වෙන කියන්න දෙයක් නැතුව මුගේ කුලය අල්ල ගන්න ඇති.
     
    • Like
    Reactions: KingCM

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    අන්තිමට අම්මා තාත්තා ගාවටම යන්නේ බඩගාගෙන.ඒකයි මන් කියන්නේ මොන දේ උනත් තමන් හදපු වපු අම්මා තාත්තට දුක් දෙන එක වැරදියි..කවදා හරි ඒක තමන්ටම පල දෙනවා..

    මේක නම් සහතික ඇත්ත බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ මචො.මිනිහෙක් කරන වැඩ වලින්.ඌට තියෙන මොලෙන්. උගේ හැසිරීමෙන්.මොලයක් තියෙනවනම් රස්සාවකුත් නැතුව ගෑනියෙක් ඉල්ලනවද?ශුවර් එකටම මූ ගැන දැනගත්ත ගමන් කෙල්ලට කසාද හොයන්න ගන්න ඇති.වෙන කියන්න දෙයක් නැතුව මුගේ කුලය අල්ල ගන්න ඇති.

    yes macho.

    100% agree machan....

    :yes::yes::yes::yes:

    uba dunna answer eka 1000% correct....

    loku kamakata kiyanawa nemei machan..... uba ara wayasa gana kiwwa nisa kiyannam...

    aurudu 20 labapu mage mallita ,yaluwek hara anith aya katha karanne ...mahaththaya ../sir..

    business ekakaid nam Mr.surname

    professor kenek unath kathakaranne ...mahaththaya kiyala....

    -------------------------------------------------------------------------------------------------------------------

    aurudu 20 unata u liyanna use karana pen eka rs.6000 ka ekak...:rofl::rofl::rofl:

    athe badina watch eka...
    full genuine buwek...:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    100% agree machan....

    :yes::yes::yes::yes:

    uba dunna answer eka 1000% correct....

    loku kamakata kiyanawa nemei machan..... uba ara wayasa gana kiwwa nisa kiyannam...

    aurudu 20 labapu mage mallita ,yaluwek hara anith aya katha karanne ...mahaththaya ../sir..

    business ekakaid nam Mr.surname

    professor kenek unath kathakaranne ...mahaththaya kiyala....

    -------------------------------------------------------------------------------------------------------------------

    aurudu 20 unata u liyanna use karana pen eka rs.6000 ka ekak...:rofl::rofl::rofl:

    athe badina watch eka...
    full genuine buwek...:D:D:D:D:D

    සිරා මචෝ.උබගෙ මල්ලි වගේ ඩයල් ඉන්නවා.
    මගේ යාලුවෙකුගෙ මල්ලි කෙනෙක් ඉන්නවා. සා/පෙ ෆේල්.හැබැයි ඉලෙcට්‍රොනික් පැත්තෙන් පට්ට වැඩ්ඩා.තාම අවුරුදු 17 ද කොහෙද.

    මල්ලි මොනාද කරන්නෙ?
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරා මචෝ.උබගෙ මල්ලි වගේ ඩයල් ඉන්නවා.
    මගේ යාලුවෙකුගෙ මල්ලි කෙනෙක් ඉන්නවා. සා/පෙ ෆේල්.හැබැයි ඉලෙcට්‍රොනික් පැත්තෙන් පට්ට වැඩ්ඩා.තාම අවුරුදු 17 ද කොහෙද.

    මල්ලි මොනාද කරන්නෙ?

    :D:D:D:D

    karana job eka kiyanna ba machan...... eke wada karana aya me EK eketh innawa... common job ekak nemei...​
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බැරි වෙලාවත් ඔය අඩුකුලේ කියල කෙල්ල දෙන්නැතිව තියන් උන්නට අඩුකුලේ ඩොකෙක් සෙට් උනොත් කෙල්ලව නොදී තියෙයි.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ai bn loke mechara diyunu wela ape wesi pakku kula bedyak hoyanne ..kalakirnwa bn lankwa gana
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,416
    113
    ගග අද්දර
    කුලේ බලපාල ඔහොම උන ඒවා මන් දැකල තියෙයි බන්. හැබැයි උන් එකෙක් වත් එකතු උන් නෑ. වෙන් උනා මිසක්.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    හිත තැන මාලිගාව උනානේ එකයි මෙහෙම වුනේ

    ඔයාගේ කෙල්ල කැමතියි ද මචං ඔයාලගේ සම්බන්දතවය දිගටම තියා ගන්න?
    කෙල්ල ඇත්තටම උබට ආදරේ කරනවා ද ..
    එහෙනම් කෙල්ලට පුළුවන් නේ මචං අම්මට විරුද්දව හඩක් නගන්න ?
    කෙල්ල ඇත්තටම උබට ආදරේ නම් ඕනෑම දෙයක් වෙනුවෙන් සටන් කරනවා බන් .
    මට ඒක ෂුවර් .
    උබට වරදින එකක් නැහැ යාළුවා :)