වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    BDSM කැමති වෙයිද දන්නේ නෑ :P

    stick_whip.gif

    :rolleyes::growl::growl:

    කැමති වෙයි :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18494553 said:
    එල කතාව පොලයියේ:D:D

    යකූ භූමිතෙල් වලින් ඔච්චර හොදට දුවනවන භූමිතෙල් වාහන හදන්නේ නැත්තේ ඇයි.. කැට් එක දවසින් පිරෙන නිසාද?:lol:

    භූමිතෙල් දහනය කරන්න පෙට්‍රල් තරම් ලේසි නැහැ බන්.. ඒත් භූමිතෙල් වලටම විශේෂිත compression ratio එකක් යටතේ දහනය වෙනව .. එත් cold අවස්ථාවේ ස්ටාර්ට් කරන්න අමාරුයි.. ඒ හින්ද තමයි භූමිතෙල් වලින් දුවන එන්ජින් වල ස්ටාර්ට් එකට වෙනම පෙට්රෝල් ටැංකියක් හයිකරලා එන්නේ..එත් සිවු පහර (4 stroke ) වලට වඩා ද්වි පහර (2 stroke ) එන්ජින් තමයි භූමිතෙල් වලින් නිෂ්පාදනය වෙන්නේ. එකට හේතුව භූමිතෙල් 100% ක් දහනය වෙන්නේ නැති නිසා කාර්බන් ඉතුරු වෙන නිසා සිවු පහර එන්ජින් වැඩි කල් දුවන්න අමාරුයි .. එන්ජිමේ කාර්බන් වෑල් වල බැඳිලා වෑල් ලීක් කරන්න ගන්නවා සිවු පහර එන්ජින් වල.. එත් ද්වි පහර එන්ජින් වල වෑල් නැති නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. එත් කාලෙකට පස්සේ සයිලන්සර් එක බ්ලොක් වීමේ අවදානමක් තියෙනවා..

    සාමාන්‍ය පෙට්රෝල් වලට හදපු එන්ජිමක තියන ප්‍රශ්නේ නම් භූමිතෙල් වලින් දුවද්දී මේකයි.. එන්ජිම රත් උනාම භූමිතෙල් TDC එකට කලින් භූමිතෙල් පත්තු වෙනවා.. ඒ එක්කම ප්ලග් ස්පාර්ක් එකට ආයෙ පත්තු වෙන්ව.. ඒ හින්ද එන්ජිමේ බලය අඩුයි.. ඩීසල් වගේම භූමිතෙල් self ignite වෙනවා low pressure එකේදී . ඒ හින්ද උඩට එන පිස්ටන් එක ස්ලෝ වීමක් වෙනවා ප්ලග් එකෙන් ස්පාර්ක් වෙන්න කලින්..

    මේ self ignite ප්‍රශ්නේ නිසා හුඟක් රත් වෙන්න භූමිතෙල් වලින් දිව්වාම එජිමේ ignition off කරත් එන්ජිම ටික වෙලාවක් යනකම් unbalance දුවල තමයි නවතින්නේ.. සමහර වෙලාවට කාර්බන් ගිනියම් වෙලා තිබ්බම එන්ජිම off කරලත් විනාඩි පහක් දහයක් දුවන වෙලාවලුත් තියෙනව.

    දහනය කරලා ලොකු බලයක් ගන්න බැරි නිසාත්..ලංකාවේ භූමිතෙල් මිල අඩු උනාට පිරිපහදු වියදම එකම නිසාත් වෙන්න ඕන ලෝකෙ භූමිතෙල් එන්ජින් නිෂ්පාදනයට උනන්දුවක් නැත්තේ. (මේක මගේ අදහස)
     
    • Like
    Reactions: රත්තරං

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18494609 said:
    නෑ නෑ.. පොලයියා නාන්නේ නැතුව ඉන්න නිසා ඒ ගද වහගන්න තමා භූමිතෙල් ගද පාවිච්චි කරන්නේ:lol:

    ඒ කාලේ 4 stroke ත්‍රීවීල් තිබ්බේ නැහැ බන්.. තිබ්බ ත්‍රී වීල් ඔක්කොම 2 stroke එව්වා.. ඒ හින්ද භූමිතෙල් ගඳක් දැනුන ගමන් මිනිස්සු ඔරෝල බලන්නේ ත්‍රීවීල් කාරයෝ දිහා.. මිනිස්සු හීනෙන්වත් හිතන්නේ නැහැ කාර් එක භූමිතෙල් වලින් දුවනව කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    EHENM APARADE භූමිතෙල්... bio gas walata harawanna tibbe:P

    ඒ වාහනේ 3 in one එකක් බන්.. ඔරිජිනල් gas unit එකකුත් එකෙ තිබ්බ. ඒ කාලේ ගෑස් ගහන්න එක්කෝ මාගාල්ලට යන්න ඕන,, නැත්තම් පානදුරට යන්න ඕන.. ඔය දෙකටම වඩා ලේසියි භූමිතෙල් සෙල්ලම..පෙට්‍රෝල් 5000 ක් යන ගමනක් භූමිතෙල් 1500-2000 වගේ ගානකින්න් ගිහ්හින් එන්න පුළුවනි.. දැන් මේවා කියවල උඹලගේ චආර් වලට භූමිතෙල් ගහල එන්ජිමට කෙලෝගෙන කුරු කුරු ගානවා එහෙම නෙවෙයි.. මම භූමිතෙල් දිව්වේ එන්ජිම අහවරයක් උනාම ඩීසල් එන්ජිමක් තියන්න plan B එකක් ඇතුව.. එත් පසුකාලීනව හොඳ ඔෆර් එකක් ඇවිත් ඒ එන්ජිම පිටින්ම ෆෝර්නියාව වික්ක..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කාලේ 4 stroke ත්‍රීවීල් තිබ්බේ නැහැ බන්.. තිබ්බ ත්‍රී වීල් ඔක්කොම 2 stroke එව්වා.. ඒ හින්ද භූමිතෙල් ගඳක් දැනුන ගමන් මිනිස්සු ඔරෝල බලන්නේ ත්‍රීවීල් කාරයෝ දිහා.. මිනිස්සු හීනෙන්වත් හිතන්නේ නැහැ කාර් එක භූමිතෙල් වලින් දුවනව කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ත්‍රීවීල් කාරයන්ගෙ පොතට දාලා පොලා මාමා භූමිතෙල් දාලා දිව්වා එහෙනම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18494601 said:
    පොඩි කට්ටක් ඈ.. හැබැයි මෝඩ ජෝක් එකක්..

    අපේ පෙම්බර නංගිගේ සිවික් රාජයාගේ කරාස් කරාස් ගාලා සද්දයක් එනවලු ඔන්න ඇන්ජිම පැත්තෙන්.

    ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.:yes:

    .
    .
    .
    .
    .
    .

    අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.:D:D දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.:D:D

    මාර සිද්ධි දාමයක් මචං ඔලුවට දාගත්තේ. උඹ සහ අර කියපු අයියා නිසාම ගොඩදාගත්තා මිසක් වෙන එකෙක් නම් සදා අනාථයි බං.
    මම බයික් එකක් පැදපු කාලයක් මතක නෑ. මගේ බයික් කෝටා එක ඉවර වෙලා දැන් අව්රුදු 5 ක් වෙනවා. නමුත් මේ වගේ ජපන් බයික් දැක්කම ආසාවේ බෑ බං. ඉන්දියන් හුචු හුචු වගේ නෙවෙයි ජපන් බයික් එකක් නවත්තලා තිබ්බත් ලස්සනයි. මගේ ලග අන්තිමට තිබුනේ සීඩී125 බෙන්ලියක්. කසාද බැන්දට පස්සේ තව දුරටත් බයික් පදින එක සුදුසු නෑ කියලා හිතලා ඒක වික්කා.
    මහන්සි වෙලා කට්ට ටයිප් කරලා තව පාඩමකුත් උගන්වලා කියවන්න ආස හිතෙන විදිහට පෝස්ට් එක දැම්මට උඹට බොහෝම ස්තූතී :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බවුසරෙන් 3/4 ක් ඉස්සර කරලා තිබ්බ නිසා බ්‍රේක් කරානම් අනිවාර්යෙන් එක්කෝ බස් එකේ වදිනවා, නැත්තම් බවුසරේ පිටිපස්සේ රෝද 4 ට චප්ප වෙන්ව.. එහෙමත් නැත්තම් පස්සෙන් ආපු වාහනේක වදිනවා.. වෙලාවේ හැටියට ලොකුම චාන්ස් එක තිබ්බේ ඉස්සර කරලම ජීවිත බේරගන්න.. අනික අපි හිටියේ බවුසර් එකේ blind spot එකේ.. බවුසර් එකට ඉස්සර කරනකම් බවුසර් එකේ ඩ්‍රයිවර් දැක්කේ නැහැ මොකද වෙන්නේ කියල..

    :baffled: ඒකනම් උපරිම භයානකයි මචං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
    ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
    ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .

    බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .

    කාටද නොම්මරේ ඔ්නි . . .
    .

    අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..

    තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..

    ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ ගෑනු කෙනෙකුට වාහනයක් දෙනවනම් හොදට බලලා දෙන්න, කවදාවත් සර්විස් එකකට ගෑනු කෙනෙක්ව යවන්න එපා වගේ දේවල් තමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18494653 said:
    මම මේක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා නැන්දිට නොයවා ඉන්නවට මට දෙන්නේ ඩෙල් ලැප් එකක්ද ටොශිබා ලැප් එකක්ද?:rolleyes::rolleyes:

    යවන්න එපා බන්.. සතියට එක ගානේ කොසු අලුතෙන් ගේන්න බැහැනේ බඩා මාමිට.. :lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..
    මේ කතාව දැක්කම මට මේ අද උදේ බලපු වීඩියෝ එක මතක් උනා..

    https://www.youtube.com/watch?v=-avpx8UTakI
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය අවුල ලොකු සංකීර්ණ එන්ජින් වලට විතරක් එන එකක් වෙන්න ඇති. අපේ ගෙදර තියනවා අවුරුදු 25ක් විතර පරන ජෙනර්ටරයක් ඒක පෙට්‍රොල් වලින් ස්ටාර්ට් කරලා බූමිතෙල් වලින් දුවන්නම හදපු එකක් (හොන්ඩා සිංගල් සිලින්ඩර් එන්ජිමක් තියන එකක්).ඒකෙ ටැංකි දෙකක් තියනවා පොඩි ටැංකියක් තියනවා පෙට්‍රල් දාන්න ලොකු ටැංකියක් තියනවා බූමිතෙල් දාන්න. බයික් වල රිසව් එකට දාන්න තියන පෙට්‍රල් කරාමෙ වගේ එකක් තියනවා පෙට්‍රල් බූමිතෙල් මාරු කරන්න පෙට්‍රල් වලට දාලා ස්ටාට් කරලා බූමිතෙල් වලට හැරෙවුවම යකා වගේ දුවනවා. මේක ටිකක් සද්ද වුනාට බූමිතෙල් ගදක් දැනෙන්නෙවත් නැහැ. බූමිතෙල් වලට හැරෙවුවම සද්දෙ පොඩ්ඩක් වෙනස් වෙනවා විතරයි. මේක අතින් ඇදලා ස්ටාට් කරන්න තියන එකක්. සාමාන්‍යෙන් දැන් නම් මාස 3/4ට සැරයක් තමයි ස්ටාට් කරන්නෙ. තාමත් දෙපාර අදිනකොට ස්ටාට් වෙනවා.

    ඕක 2 stroke .. භූමිතෙල් වලටම තමයි ඕක හදල තියෙන්නේ..හැබැයි ඔව්ව විශේෂයෙන්ම හදනව ඇත්තේ අපේ වගේ දුප්පත් රටවලට.. අසු ගණන් වල හිටන්ම තිබ්බ domestic ජෙනරේටර් හුඟක් භූමිතෙල් එව්වා තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18494711 said:
    එකනේ බන්
    අපිත් ඔය සේරම දේවල් උගන්නලා තමා ගත්තේ

    හොද වෙලාවට තාම ඇහුවේනෑ මම ඉගෙනගත්තේ කොහෙන්ද කියලා:lol:

    ඔව්ව උගන්නන්න ගියාම අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න අයිසැක් නිව්ටන් වලෙන් නැගිට්ටවල ගෙනාවත් බැහැ යකෝ.. ස්ටියරින් එක වමට කපන්න කිව්වම දකුණට කපල ඇයි අනේ දකුණට කැපුවාම වමට යන්නේ කියල ඇහුවාම දීපන්කො උත්තර.. පසු කාලීනව බත් කන අත පැත්තට කපන්න වගේ විශේෂිත වූ ක්‍රමවේද අපිම විසින් සොයා ගන්න ඕන බවලත් උදවියට ටෙක්නිකල් ට්‍රේනින් දෙන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    nombare epa. lecture eka liyapan.

    අමරදේව කියන මහා සංගීතක්ද්යා ගැන හිතපන්... සින්තෙතික් ඔයිල් ගැන නොදන්නවා උනාට මියුසික් කාලානේ ඉන්නේ... හැමදේම ගැන සුලුවෙන් හරි දැනගන්න ඕනේ තමයි.හැබැයි ටෙක්නිකල් ෆ්ලුවෙන්ට් උනාම සිම්පල් දෙයක් වෙනවා අනිත් අය නොදන්නාදෙයක් උනත්.

    දැනගෙන ඉන්න එක හොඳයි තමයි. එහෙම ඉගෙන ගන්නෙත් උඹ කරපු ලෙක්ඡර් වගේ එක්ස්පීරියන්ස් වලින්. උඹට ඕක තේරෙයි අර හරිඳු_ගම්ලත් කියල පොරක් (ඉලෙක්ට්‍රොනික් වැඩ කරන )ඉන්නේ, ඌ එමයිසී එකක් පෙන්නලා විස්තරයක් ඇහුවොථ්...
    ඌට ඒක නතින්ග්.
    දැනුම සාපෙක්ෂයි... හැකි පමනින් එකතු කරමින් බෙදමු..

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හම්මේ......:love::love::love:

    මේකෙ මුළු සීරිස් එකම 1000 ක් දීල ගෙන්නගෙන බැලුව...:yes:
    ඩීවීඩී 8ක් තිබුන..

    රොබින් හුඩ් ට කලින් අපේ වීරය තමයි මයිකල් නයිට්... මයිකල් නයිට් නොදන්නා අපේ වයසේ එකෙක් ඉන්නවද කියලත් සැකයි බන්.. ඕක අපි බලපු කාලේ TV තිබ්බෙත් ගමකට එකයි දෙකයි...
     
    Status
    Not open for further replies.