රත්තරං;18494553 said:එල කතාව පොලයියේ
යකූ භූමිතෙල් වලින් ඔච්චර හොදට දුවනවන භූමිතෙල් වාහන හදන්නේ නැත්තේ ඇයි.. කැට් එක දවසින් පිරෙන නිසාද?![]()
රත්තරං;18494609 said:නෑ නෑ.. පොලයියා නාන්නේ නැතුව ඉන්න නිසා ඒ ගද වහගන්න තමා භූමිතෙල් ගද පාවිච්චි කරන්නේ![]()








EHENM APARADE භූමිතෙල්... bio gas walata harawanna tibbe![]()
ඒ කාලේ 4 stroke ත්‍රීවීල් තිබ්බේ නැහැ බන්.. තිබ්බ ත්‍රී වීල් ඔක්කොම 2 stroke එව්වා.. ඒ හින්ද භූමිතෙල් ගඳක් දැනුන ගමන් මිනිස්සු ඔරෝල බලන්නේ ත්‍රීවීල් කාරයෝ දිහා.. මිනිස්සු හීනෙන්වත් හිතන්නේ නැහැ කාර් එක භූමිතෙල් වලින් දුවනව කියල..![]()
රත්තරං;18494601 said:පොඩි කට්ටක් ඈ.. හැබැයි මෝඩ ජෝක් එකක්..
අපේ පෙම්බර නංගිගේ සිවික් රාජයාගේ කරාස් කරාස් ගාලා සද්දයක් එනවලු ඔන්න ඇන්ජිම පැත්තෙන්.
මේ දාන්න යන්නේ එදා කාපු බයික් කට්ටේ ඉතුරු කොටස.
.
.
.
.
.
.
අමාරුවෙන් අසා සිටි ඔබ සැමට ස්තූතියි.දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.


බවුසරෙන් 3/4 ක් ඉස්සර කරලා තිබ්බ නිසා බ්‍රේක් කරානම් අනිවාර්යෙන් එක්කෝ බස් එකේ වදිනවා, නැත්තම් බවුසරේ පිටිපස්සේ රෝද 4 ට චප්ප වෙන්ව.. එහෙමත් නැත්තම් පස්සෙන් ආපු වාහනේක වදිනවා.. වෙලාවේ හැටියට ලොකුම චාන්ස් එක තිබ්බේ ඉස්සර කරලම ජීවිත බේරගන්න.. අනික අපි හිටියේ බවුසර් එකේ blind spot එකේ.. බවුසර් එකට ඉස්සර කරනකම් බවුසර් එකේ ඩ්‍රයිවර් දැක්කේ නැහැ මොකද වෙන්නේ කියල..
ඒකනම් උපරිම භයානකයි මචං කෙල්ලෙක්ට උනත් අඩුම තරමේ තමන් පාවිච්චි කරන වාහනේ සම්බන්දෙන්වත් පොඩි දැනුමක් තියෙන්න ඔ්නි . . .
ඊයේ හවස මැස්ඩා 3 Hybrid එකක් අාවා සර්විස් එකට . . 3ට විතර අැති . . වැඩේ හරියට කරන්න වෙලාව මදි නිසා අද එන්න කිව්වා . . . අද උදේ අාවට පස්සෙ අැහුවා Semi synthetic or full Synthetic දාන්නද කියලා . . දන්නෙ නෑ මෙලෝ දෙයක් . . . දුන්නා ඔයිල් ගැන ලෙක්චර් එකක් . . .
ලෙක්චර් එක ඉවර උන ගමන් මගේ කාඩ් එකක් ඉල්ලුවා කියපන්කෝ . .
බයි ද වේ කෙල්ලනම් පංචකල්‍යානියක් . . .1993 . . බට් වැඩක් නෑ . . . සීරෝ ටෙක්නිකල් නොලේජ් . . .
කාටද නොම්මරේ ඔ්නි . . . .
ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..
රත්තරං;18494653 said:මම මේක ස්ක්‍රීන් ශොට් එකක් ගහලා නැන්දිට නොයවා ඉන්නවට මට දෙන්නේ ඩෙල් ලැප් එකක්ද ටොශිබා ලැප් එකක්ද?![]()



මේ කතාව දැක්කම මට මේ අද උදේ බලපු වීඩියෝ එක මතක් උනා..ඊයේ පෙරේද මගේ කොම්පැනි වාහනේ රෙපෙයාර් එකකට දාල අපේ ඔෆිස් එකේ වැඩකරන බවලත් කෙනෙක් මට ride එකක් දුන්න dealer ගාව ඉඳන් office එකට.. උන්ගේ කාර් එකේ 50 පනිද්දී ස්ටියරින් එක සහලෝලා උන අරන් වගේ දෙපැත්ත ගහනවා සට සට ගාල.. මෙකි මට කියනවා වාහනේ බැටරිය සවුත්තු වෙලා තිබිල අලුතෙන් බැටරියක් දැම්මලු.. ඒ දාපු එකා වැඩේ හරියට කරලා නැහැලු..බැටරිය හරියට හයිවෙලා නැති නිසා වාහනේ වෙව්ලනවලු 50 පනිද්දී.. හැතැක්ම වලින් 50 කියන්නේ අපේ එව්වයින් 80ක් නේ බන්.. මම හනික කිව්වා ස්පීඩ් එක අඩු කරපන් ඔය එන්නේ බැටරියේ දෝෂයක් නෙවෙයි.. උඹගේ රෝදෙක ප්‍රශ්නයක් තියෙනව ගිහින් බලවගනින් කියල..මෙකි විශ්වාස කරේම නැහැ.. ඒ ගමන මම කිව්ව මාව බස්සනකම් උඹ හෙමින් පලයන් ඊට පස්සේ මාව දාල ගරාජ් එකකට ගිහින් බලවපන් නැත්තම් ඔහොමමං දුවල මැරියන් කියල .. පස්සේ මට තැන්ක්ස් කරා වාහනේ හදාගත්ත කියල.. ගරාජ් එකෙන් කිව්වා කියල තව ටිකක් දිව්වනම් ලොකු අනතුරක් වෙන්න තිබ්බ කියල.. ඔන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනුම..හැබැයි පුතේ ඩීලර් ගාවට ගියාම ගෑනු අන්දලා වයිපර් බ්ලේඩ් එකේ හිටන්ම හුරගෙන කන හැටි දැක්කාම පවු කියල හිතෙනවා බන්.. පුදුම බයකිරිල්ලක් බය කරන්නේ.. service advisor එනව waiting රූම් එකට.. ඇවිත් හෙමිහිට කියන ලං වෙලා.. ගෑනුන්ගේ ඇස් ලොකු... වෙනවා..හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා .. ජීසස්.. කියනවා...ඊට පස්සේ කියනවා please replace කියල.. ඒ වගේ දෙතුන් වතාවක් ඇවිත් ඇස් ලොකු කරවල හුස්ම හිර කරවල ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඩොලර් 500 ක් විතර වෙනම දත් ගලෝල තමයි යවන්නෙ ..
ඔය අවුල ලොකු සංකීර්ණ එන්ජින් වලට විතරක් එන එකක් වෙන්න ඇති. අපේ ගෙදර තියනවා අවුරුදු 25ක් විතර පරන ජෙනර්ටරයක් ඒක පෙට්‍රොල් වලින් ස්ටාර්ට් කරලා බූමිතෙල් වලින් දුවන්නම හදපු එකක් (හොන්ඩා සිංගල් සිලින්ඩර් එන්ජිමක් තියන එකක්).ඒකෙ ටැංකි දෙකක් තියනවා පොඩි ටැංකියක් තියනවා පෙට්‍රල් දාන්න ලොකු ටැංකියක් තියනවා බූමිතෙල් දාන්න. බයික් වල රිසව් එකට දාන්න තියන පෙට්‍රල් කරාමෙ වගේ එකක් තියනවා පෙට්‍රල් බූමිතෙල් මාරු කරන්න පෙට්‍රල් වලට දාලා ස්ටාට් කරලා බූමිතෙල් වලට හැරෙවුවම යකා වගේ දුවනවා. මේක ටිකක් සද්ද වුනාට බූමිතෙල් ගදක් දැනෙන්නෙවත් නැහැ. බූමිතෙල් වලට හැරෙවුවම සද්දෙ පොඩ්ඩක් වෙනස් වෙනවා විතරයි. මේක අතින් ඇදලා ස්ටාට් කරන්න තියන එකක්. සාමාන්‍යෙන් දැන් නම් මාස 3/4ට සැරයක් තමයි ස්ටාට් කරන්නෙ. තාමත් දෙපාර අදිනකොට ස්ටාට් වෙනවා.
රත්තරං;18494711 said:එකනේ බන්
අපිත් ඔය සේරම දේවල් උගන්නලා තමා ගත්තේ
හොද වෙලාවට තාම ඇහුවේනෑ මම ඉගෙනගත්තේ කොහෙන්ද කියලා![]()
nombare epa. lecture eka liyapan.
අමරදේව කියන මහා සංගීතක්ද්යා ගැන හිතපන්... සින්තෙතික් ඔයිල් ගැන නොදන්නවා උනාට මියුසික් කාලානේ ඉන්නේ... හැමදේම ගැන සුලුවෙන් හරි දැනගන්න ඕනේ තමයි.හැබැයි ටෙක්නිකල් ෆ්ලුවෙන්ට් උනාම සිම්පල් දෙයක් වෙනවා අනිත් අය නොදන්නාදෙයක් උනත්.
දැනගෙන ඉන්න එක හොඳයි තමයි. එහෙම ඉගෙන ගන්නෙත් උඹ කරපු ලෙක්ඡර් වගේ එක්ස්පීරියන්ස් වලින්. උඹට ඕක තේරෙයි අර හරිඳු_ගම්ලත් කියල පොරක් (ඉලෙක්ට්‍රොනික් වැඩ කරන )ඉන්නේ, ඌ එමයිසී එකක් පෙන්නලා විස්තරයක් ඇහුවොථ්...
ඌට ඒක නතින්ග්.
දැනුම සාපෙක්ෂයි... හැකි පමනින් එකතු කරමින් බෙදමු..



හම්මේ......
මේකෙ මුළු සීරිස් එකම 1000 ක් දීල ගෙන්නගෙන බැලුව...
ඩීවීඩී 8ක් තිබුන..