Kella kemati ne kiyanamlu. echra thma bnඔයාගේ කෙල්ල කැමතියි ද මචං ඔයාලගේ සම්බන්දතවය දිගටම තියා ගන්න?
කෙල්ල ඇත්තටම උබට ආදරේ කරනවා ද ..
එහෙනම් කෙල්ලට පුළුවන් නේ මචං අම්මට විරුද්දව හඩක් නගන්න ?
කෙල්ල ඇත්තටම උබට ආදරේ නම් ඕනෑම දෙයක් වෙනුවෙන් සටන් කරනවා බන් .
මට ඒක ෂුවර් .
උබට වරදින එකක් නැහැ යාළුවා![]()
කුලේට මරාගන්න කොට මුස්ලිම් වාසියි, මොකද් කුල මල නෑනෙ.![]()
ow bn







