කෙල්ල

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ow bn. kollo api pin karala tynwa ape ammala api kiyna dekaa kemathi hinda. kellek unoth naki hampadayak bedaganna wenawa :oo:

එහෙම නෑ හැම කෙල්ලෙක්ම. කෙල්ල හොදට ඉගෙන ගෙන තියෙනවා නම්, පවුල හොද නම්, කෙල්ල ටිකක් modern අදහස් තියෙන කෙනෙක් නම් පවුලේ අය කියන ඒවා අහන්නේ නෑ වැඩියේ. හැම කෙල්ලම මල් මල් ගවුම ඇදලා අම්මගේ පදේට නටන්නේ නෑ.
 
uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    එහෙම නෑ හැම කෙල්ලෙක්ම. කෙල්ල හොදට ඉගෙන ගෙන තියෙනවා නම්, පවුල හොද නම්, කෙල්ල ටිකක් modern අදහස් තියෙන කෙනෙක් නම් පවුලේ අය කියන ඒවා අහන්නේ නෑ වැඩියේ. හැම කෙල්ලම මල් මල් ගවුම ඇදලා අම්මගේ පදේට නටන්නේ නෑ.

    :D uba kiyana ekath aththa. mama dn kchra kiwath kellage peththen katha krnne. eki ammata hemadema kiyna kellek bn. eki kiynwa bn bendath mwa mt wnwa kiyla
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D uba kiyana ekath aththa. mama dn kchra kiwath kellage peththen katha krnne. eki ammata hemadema kiyna kellek bn. eki kiynwa bn bendath mwa mt wnwa kiyla

    අම්මගේ පදේට නටන කෙල්ලෙක් නම් උබට එහෙනම් අම්මව කැමති කරවගන්න වෙයි. :lol:
    හැබැයි අම්මා කියන දේ සාධාරණ නම් ඇහුවට කමක් නෑ, මේ කුලේට දෙන්නේ නැති එක නම් විකාරයක්. උබලා බෞද්ධනේ? උනුත් බෞද්ධ නේ? ඉතින් බන් ඒ ගෑණිට කියපන් කෝ වසල සුත්‍රය අහන්න කියලා.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අම්මගේ පදේට නටන කෙල්ලෙක් නම් උබට එහෙනම් අම්මව කැමති කරවගන්න වෙයි. :lol:
    හැබැයි අම්මා කියන දේ සාධාරණ නම් ඇහුවට කමක් නෑ, මේ කුලේට දෙන්නේ නැති එක නම් විකාරයක්. උබලා බෞද්ධනේ? උනුත් බෞද්ධ නේ? ඉතින් බන් ඒ ගෑණිට කියපන් කෝ වසල සුත්‍රය අහන්න කියලා.

    a geni kiwoth kiwa. moda genuth ekka katha krla wedak ne. thaththath amma kyna de ahgna inna porak. :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අම්ම තත්තා කැමති නැත් එවා හරි යන්නෙ නැහැ මච්න්. එනිසා හිත හදාගනින්. කුල මල පස්සෙදුවන උන් එක්ක ඔහොමත් ස්ට් වෙන්න එපා. හෙන උහක මිනිස්සු බන් ඔව පස්සෙ දුවන්නෙ
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අම්ම තත්තා කැමති නැත් එවා හරි යන්නෙ නැහැ මච්න්. එනිසා හිත හදාගනින්. කුල මල පස්සෙදුවන උන් එක්ක ඔහොමත් ස්ට් වෙන්න එපා. හෙන උහක මිනිස්සු බන් ඔව පස්සෙ දුවන්නෙ

    ow bn dn hitha hadagena inne :(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මෙහෙමයි හොද ජොබ් එකක් කරන ගෙයක් දොරක් තියෙන එකෙක්ට කවදාවත් අම්මා තාත්තා කෙනෙක් අකමැති වෙන්නේ නැහැ.කාලකන්ණි වගේ රස්තියාදු ගහන ජොබක් නොකරන උන්ට තමා එහෙම කරන්නේ ඉතින් උන්ම තමා කෙල්ලෝ අරන් පනින්නේ..මොකද මම දන්න පවුල් තුනක එහෙම උනා..එකෙක් පැනලා ගියේ මේ වගේ කෙල්ලගේ අම්ම තාත්තාගෙන් පළි ගන්න..උන් එකෙක්වත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ..ඒ වගේ උන් එක්ක යන කෙල්ලෝ දුක් විදිනවා පට්ට විදිහට.මානසිකව විදවනවා..අන්තිමට අම්මා තාත්තා ගාවටම යන්නේ බඩගාගෙන.ඒකයි මන් කියන්නේ මොන දේ උනත් තමන් හදපු වපු අම්මා තාත්තට දුක් දෙන එක වැරදියි..කවදා හරි ඒක තමන්ටම පල දෙනවා..

    එහෙමමත් නෑ බං මගෙ කෙල්ලටත් වෙන එකෙක්ව බන්ඳලා දෙන්න යන්නෙ මොකෝ මට රස්සාවක් නැති නිසා වත් වෙන මොකක් හරි නිසා නෙවෙයි.ඒකිගෙ තාත්ත කැමති කෙනාව තමයි බඳින්න කියන්නේ :rolleyes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    100% agree machan....

    :yes::yes::yes::yes:

    uba dunna answer eka 1000% correct....

    loku kamakata kiyanawa nemei machan..... uba ara wayasa gana kiwwa nisa kiyannam...

    aurudu 20 labapu mage mallita ,yaluwek hara anith aya katha karanne ...mahaththaya ../sir..

    business ekakaid nam Mr.surname

    professor kenek unath kathakaranne ...mahaththaya kiyala....

    -------------------------------------------------------------------------------------------------------------------

    aurudu 20 unata u liyanna use karana pen eka rs.6000 ka ekak...:rofl::rofl::rofl:

    athe badina watch eka...
    full genuine buwek...:D:D:D:D:D

    Ubatath Evoq thiyenwada??:confused::confused:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    එහෙමමත් නෑ බං මගෙ කෙල්ලටත් වෙන එකෙක්ව බන්ඳලා දෙන්න යන්නෙ මොකෝ මට රස්සාවක් නැති නිසා වත් වෙන මොකක් හරි නිසා නෙවෙයි.ඒකිගෙ තාත්ත කැමති කෙනාව තමයි බඳින්න කියන්නේ :rolleyes:

    anna thaththala bn :(
     
    Sep 25, 2008
    757
    35
    0
    මට නම් හිතෙන්නේ ළමයෙක්ගේ අයිතිය ,,, පොඩි කාලේ ඉඳන් පන වගේ හදා ගත්ත අම්මට තාත්තට තීයනවා ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,691
    23,333
    113
    අනේ හුකේ කුල. පරිණාමය නොවෙච්ච මිනිස්සු තමා ඕවා අල්ලන් ඉන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    reputation_neg.gif
    කෙල්ල 06-14-2015 10:47 PM adu kule ponnaya​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    meka dapu eka nam rodiyekda danne na.....

    ---------------------------------------------------------------------------------

    mege class eka high class pons..... :lol::lol::lol:

    eth api minissunwa pahath karala katha karanne na......

    higannekta unath hodata salakanawa....

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    reputation_neg.gif
    කෙල්ල 06-14-2015 10:47 PM adu kule ponnaya​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    meka dapu eka nam rodiyekda danne na.....

    ---------------------------------------------------------------------------------

    mege class eka high class pons..... :lol::lol::lol:

    eth api minissunwa pahath karala katha karanne na......

    higannekta unath hodata salakanawa....

    machan mage father rodiya kulaye kiyala amma kiwwa (divorced).
    dan ethakota mama aithi wenne mona ekatada? :confused: :confused: :confused: :confused: :confused:
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan mage father rodiya kulaye kiyala amma kiwwa (divorced).
    dan ethakota mama aithi wenne mona ekatada? :confused: :confused: :confused: :confused: :confused:

    aththatama kiyanawanam machan... thathage kulaya thmai machan lamayata enne....

    ------------------------------------------------------------------------------------

    manussa athmayak labapu okkoma minissu ban...:):):):)