REP 30+
හෙට දාපිය අර ත්‍රේඩ් එක වේසියෙ..


mama witharada ban oka gena hithanna ona?ඉතිං උඹ ලංකාවට පලකො.. ගිහින් ඒකි එක්ක ජීවත් වෙයං.. මොන ලබ්බක්ද.. නැත්තං ඒකි උඹ ගාවට ගනිං උඹ ලංකාවට ගිහින් ටික කලක් ඉඳලා.. යකෝ බැඳලා ඔහොම දෙපැත්තට වෙලා ඉඳලා වැඩක් තියෙනවද..?
උඹ දැනුත් බීලා ඉන්නෙ..
thx ban.ඉක්මනින්ම ප්‍රශ්නෙ විසදෙන්න කියල සහ මොන දෙ උනත් මෝඩ, ඉක්මන්, පස්සෙ පසුතැවෙන්න වෙන තීරන නොගන්න ප්‍රාර්තනා කරනව.
mage oluwa awul wela inne machan.උඹට විශ්වාස කරන්න අමාරු බව තේරෙනවා..
නමුත් ගෑණි ගෙදරින් යන්නේ කොහෙද කියන එකනේ බං ගැටළුව තියෙන්නේ..
ගෑණි යන්නම යයි කියල හිතෙනවනන් එහෙම ආයේ නොඑන්නම එහෙමනං එයාට හැම මාසෙම ඇවිල්ල පොලිස් පොතේ අත්සන් කරලා යන්න වෙන විදිහේ ගේමක් ලේසියෙන්ම පටලවල දෙන්න පුළුවන් මට..
එතකොට ගෑණි කොයි ලෝකේ හිටියත් ආදාළ දවසට පොලිසියට එනවා අත්සන් කරන්න..
එතකොට උවමනාවක් උනොත් උඹට ගෑණිව හම්බෙන්න පුළුවන්..
නඩු අනංමනං නැතුව ෆෝන් කෝල් එකකින් මට උඹට කරන්න පුළුවන් උදව්ව ඉතිං එක තමයි..
එක ඕනෙනං කරලා දෙන්නං..
වෙන්නන් උඹ ලංකාවට එන්නේ නැතුව ගන්න පුළුවන් විසදුමක් නෑ බං...
mama adare kara ba ekita ,adaraya karanawa.uba oya kellawa bande uba a kellage pettiya kadapu nisada ?
eki care nokarapu ekige pettiya gena uba care karanna giye ai ?
uba lankawata salli ehema ewanawada hondata ?
uba salli wadiya ewanneth nathnam,ganith uba ekka nathnam prashna thamai bn
ubalage wayasa yanawa,thamath lamayek ne kiyala anan manan kellage oluwe weda karanawa athi
kello pattata stress wenawa unge a kaaleta ona de wune nathnam
habai kollo wage un eka manage karaganna danne ne
un danne ke gahala karala naatti natanna witharai
mage oluwa awul wela inne machan.
eki mata adare nathnam ai mawa bande.
eth bandata passe wenas une ai...
oya dewal hitheddi mata marenna taram dukai tarahai ban.
mama danneth ne mama karanna ona hodama de kiyala thanujaka
skype thamai ban ratawal wala inna unta tiyena ekama wisaduma..eken thamai oya dewal kiwweth.fake apu nathi eka hodai bn
dan umbala randu wenne mokatada?hodama wade katha karala wisada ganilla
aya yanna ona na bn
skype wath chat karala wisada ganin
mama adare kara ba ekita ,adaraya karanawa.
eki mata salli ewanna kiyala ne kawadawath,mama ekata adarei,eth eki anagathayak gena hithanne ne.
matai ban lamayek ona ekai mama okkoma atha arala enna hithanneth.
ekith mage wayase,awurudu 30 i teen age newe.
mama marenna taram adare karana geniyek ban mata me dewal karanne.

ඕයි එකේ වචන 73යි කොටලා තියෙන්නේ..
කලින් එවට වඩා මේක දිගයි බං..![]()


mama witharada ban oka gena hithanna ona?
mama sema deyakma atha arala enna ona math ekka inna geniyek gawata ban,prashna unama dala yana kenek gawata newe.
ow mama bibi inne ban.mata wena karanna deyak ne.
uba gena mama nodannawa newiy machan.thanx thanujakaආදරේ උනත් සදාකල් එක වගේ තියෙනවා කියල උඹ හිතනවද බං..
අනික මෙහෙ හු*තො ඉන්න තරමක් ඉන්නේ මිනිහ රට හරි ආමි එකේ හරි ඉන්න ගෑණියෙක් හොයාගෙන පටලවගන්න..
වෙන දෙයක් වෙන්න.. දෙකෙළවරින් එක කෙළවරක ප්‍රශ්නේ විසදෙන්න උඹ ලංකාවට වරෙන්..
ඇවිල්ල කතා බහ කරලා දෙන්නටම විසදගන්න පුළුවන් විදිහකට ප්‍රශ්නේ විසදන් ආපහු ඔහේට පලයන්..
උදව්වක් ඕන උනොත් මට කතා කරපං නම්බර් එක උඹ ගාව තියෙනවනේ..
මට සල්ලි කඩාගන්න බිස්නස් හොයනවා නෙමෙයි මේ හොදේ..
මට උඹෙන් එක තඹ දොයිතුවක් එපා..
පුළුවන් ඉක්මනින් ලංකාවට ඇවිත් ගෑනිත් එක්ක වරෙන් මාව හම්බවෙන්න..
කතා බහ කරලා කරල විසදගන්න බැරිවෙන එකක් නෑ ඕක..
මට පුළුවන් දේ මම කරලා දෙන්නං..
uba kiwwa neda ubath hodata biwwa bothayak gahuwath wadinne nethi kalyak tibuna kiyala,e thatwe mama inne ban.තූහ් විතරක්.. වචන හැත්ත තුනක් කොටල මොනා කරන්නද බොල..
දැන් තෝ ඔය ස්පීඩ් එකේ සිංහල කොටනව වගේ ඒකත් කොටහංකො..
උඹ තමා වැඩියෙන් ඒ ගැන හිත යොමු කරන්න ඕන..
උඹ පිරිමියෙක්, ඒකිගෙ මිනිහා කියන එක උඹට අමතක වෙලාවත්ද මන්දා..
හැමෝම කියන්නෙ එකම පිළියම නේහ්.. ලංකාවට ගිහින් වයිෆ් එක්ක හිටපං..
නැත්තං ලංකාවෙ ටික කලක් ඉඳලා වයිෆ් එක්කම රට පලයං..
මොකාගෙන් ඇහුවත් අන්තිමට කියන්නෙ ඔයටික තමා බං..
ලොකුකම පුහු මාන්නය හිතෙන් අයින් කරපං..
වැරදි වැඩිහරියක් උඹගෙ කියන දේ හිතට ගනිං..
බිබී ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි..
බොන එක නවත්තන්න කිව්වට උඹ නවත්තන මිනිහෙකුත් නෙමෙයි..
ඒක නිසා කියලා වැඩකුත් නෑ..
ඒ විදියට බැලුවාම මේ ප්‍රශ්නෙටත් කොයි තරම් මේකෙ උන් පිළිම් කිව්වත් උඹ ඒවා කරන්නෙ නැහැ.. උඹ කරන්නෙ උඹට අවශ්‍ය දේ.. ඒක හොඳයි.. ඒත් ඒ දේවල් හරි නම් විතරක්..
උඹ කැමති නෑ ලංකාවට ගිහින් ඒකිව මුණගැහිලා ඒකි එක්ක ඉන්න.. උඹ නිතර නිතර උත්සාහ කරන්නෙ වෙන පිළියමක් හොයන්න.. තේරුමක් නෑ.. එකම පිළිමය හැමෝම කියන දේ තමා..
uba gena mama nodannawa newiy machan.thanx thanujaka
math e de hithanawa machan .mata eka parata okkoma athala ennant be ban.
wagakeem tiaenawa.ada idala heta mata lanka enna puluwan mama pare budiya ganna minihek nam.
eth mama parakku wedi weida ban..mata dan sekayak natthemath ne.eka parak pita giya geniyek mama bara ganna weida ..mama me wage dewal hithanna tharam tirisanek wela ban.
eth ammala thaathalawath kiyana de ahanna beri geniyek beda gannathata mata mehema wela madi.
magei moda kama.
mama kara gattha moda kamak ban.මම මේ උඹට කියන්නේ හෙට උදේට ඇදුම් ටික පැක් කරන් ලංකාවට වරෙන් කියල නෙමෙයි..
අනවශ්‍ය විදිහට කාලේ ඔහේ නාස්ති කරන්නේ නැතුව උඹට පුළුවන් උපරිමයක් ඉක්මනට වරෙන්..
ඔහේ ඉදං මෙහෙ ප්‍රශ්න විසදන්න බෑනේ බං..
මම එනවා කියන තීරණේ මුලින් අරගෙන ඉදපන්..
උඹේ ප්‍රමාදය උඹේම පසුතැවිල්ලට හේතුවෙනවා කියන එක අමතක කරනන එපා..
uba kiwwa neda ubath hodata biwwa bothayak gahuwath wadinne nethi kalyak tibuna kiyala,e thatwe mama inne ban.
mama biwwa kiyala manasa wikurthi wenne ne.
mama ekita adare kara hinda ban mama duk wenne,adare karana hinda.
me wenakan man gawa weda wetila wage hitapu geni,dan mawa use karanawa.
eda idala mage wenas wena adarayak tibune ne.dan ekita thatu ewilla tiyenne.
mama mage wife ekka tarahin innwa kiyana eka wihiluwak machan.
pissu wage oi





කෙල්ල වෙනස් වෙලා අල්ලෙ නටවනවා අනං මනං දැන් අදාල කරගන්නෙපා..
mama kara gattha moda kamak ban.
kiri hinda wisi karannath be unu hinda bonnath be wage .mage situation eka.
mage oluwa awul wela ban thanujaka
