).ඒකි ඒවා විශ්වාස කරලා තමා උබට කරන්න ඉඩ දෙන්න ඇත්තේ..අන්තිමට උබ ඒකිට බොරු කරා කියලා දැනගත්තම ඒකිට කළකිරෙන්න ඇති උබ ගැන.ඕකට විසදුම උබ ඒකිව උබ ලගට ගන්න එක.නැත්නම් සල්ලි පැත්තකට දාලා උබ පලයන් ඒකි ගාවට..
math adaraya karala benda ban.
mage karume kiyanne mama europe rataka hitiyath sinhalayek widiyata hithana eka.
awurudu 3k withara mama asraya karapu kellawa mama benda ban.
mama ekiwa hamu une nedhea gedarakadi.ehe mama sathiyak withara hitiya.
e atharedi thamai me sema deyakma une.mama kana bona miniha.
math ekka eki nida gattha ban ekige ammala thaatthala iddi.mama beela hitiye.
mama ekita banna,gahuwa,ow.eth eki me wenakan magen ath une ne.
mama weddings gatthe ne,dewedhi gattheth ne.geniyek asarana karanna beri hinda mama ekiwa kasada bendha.
dan mama kasada bedapu minihek ban.dan mama newatha rata inne.
eki dan karanne magen pali ganna eka.
ekith ekka dan katha karala wachanayak ekita direwwe nethnam eki phone off karanawa,gedara sema kenekgema phones off karanawa.
ada mata dukai tarahai dekama tiyenawa.hethuwa,ada katha karala iwara unama eki mata kiwwa (randu una)mata aye katha karanna epa mama yanawa mama danna thanakata.kisi kenekta kiyanne ne kiyala.
mama asaranai ban.mata me dewal okkoma atha arala aye enna hithenawa
online gahaganna,fun ganna ,ona deyak beda ganna ubalata kiyanna mata wena account hadanna ona ne.
mata udaw karapalla.![]()
ඕක තමා කියන්නෙ.. උඹට ලංකාවට යන්නත් බෑලු.. ඒත් කෙල්ලත් ඕනලු.. ඒකි වෙනස් වෙලාලු.. මොනාද බං කියවන්නෙ.. උඹට බං පිරිමියෙක් වශයෙන් හරි තීරණයක් ගන්න කොන්ඳ පණ නැහැනේ..
ආදරේ උනත් සදාකල් එක වගේ තියෙනවා කියල උඹ හිතනවද බං..
අනික මෙහෙ හු*තො ඉන්න තරමක් ඉන්නේ මිනිහ රට හරි ආමි එකේ හරි ඉන්න ගෑණියෙක් හොයාගෙන පටලවගන්න..
වෙන දෙයක් වෙන්න.. දෙකෙළවරින් එක කෙළවරක ප්රශ්නේ විසදෙන්න උඹ ලංකාවට වරෙන්..
ඇවිල්ල කතා බහ කරලා දෙන්නටම විසදගන්න පුළුවන් විදිහකට ප්රශ්නේ විසදන් ආපහු ඔහේට පලයන්..
උදව්වක් ඕන උනොත් මට කතා කරපං නම්බර් එක උඹ ගාව තියෙනවනේ..
මට සල්ලි කඩාගන්න බිස්නස් හොයනවා නෙමෙයි මේ හොදේ..
මට උඹෙන් එක තඹ දොයිතුවක් එපා..
පුළුවන් ඉක්මනින් ලංකාවට ඇවිත් ගෑනිත් එක්ක වරෙන් මාව හම්බවෙන්න..
කතා බහ කරලා කරල විසදගන්න බැරිවෙන එකක් නෑ ඕක..
මට පුළුවන් දේ මම කරලා දෙන්නං..

ඩිවොස් කෙස් එකකට කියක් ගන්න්ව්ද
එතකොට ඔය ප්රශ්ණ වලට නිකම්ම උත්තර හම්බවෙයි. මචන් බැන්ද කෙනෙක් විදියට උඹට වගකීමක් තියනව. ඒ නිසා උඹ ජීවන රටාව වෙනස් කරපන්. වෙනස් වෙයක් ටිකක්. එයත් වෙනස් වෙයි එතකොට. ඔක්කොම හොඳින් විසඳෙයි මචන් ඉවසීමෙන් වැඩකරපන්.
Ekane ponnayao mama joliye single eke inne.

math adaraya karala benda ban.
mage karume kiyanne mama europe rataka hitiyath sinhalayek widiyata hithana eka.
awurudu 3k withara mama asraya karapu kellawa mama benda ban.
mama ekiwa hamu une nedhea gedarakadi.ehe mama sathiyak withara hitiya.
e atharedi thamai me sema deyakma une.mama kana bona miniha.
math ekka eki nida gattha ban ekige ammala thaatthala iddi.mama beela hitiye.
mama ekita banna,gahuwa,ow.eth eki me wenakan magen ath une ne.
mama weddings gatthe ne,dewedhi gattheth ne.geniyek asarana karanna beri hinda mama ekiwa kasada bendha.
dan mama kasada bedapu minihek ban.dan mama newatha rata inne.
eki dan karanne magen pali ganna eka.
ekith ekka dan katha karala wachanayak ekita direwwe nethnam eki phone off karanawa,gedara sema kenekgema phones off karanawa.
ada mata dukai tarahai dekama tiyenawa.hethuwa,ada katha karala iwara unama eki mata kiwwa (randu una)mata aye katha karanna epa mama yanawa mama danna thanakata.kisi kenekta kiyanne ne kiyala.
mama asaranai ban.mata me dewal okkoma atha arala aye enna hithenawa
online gahaganna,fun ganna ,ona deyak beda ganna ubalata kiyanna mata wena account hadanna ona ne.
mata udaw karapalla.![]()

පොඩ්ඩක් ගෑනිවත් තේරුම් ගන්න බලපන්.