mama asaranai ban

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උබනේ බන් වැරදි..ඒ කෙල්ලට වැඩේ කරලා ඊට පස්සේ නොබැද බැරිකමට බැදලා දැන් ඒකිව තනියම ලංකාවේ දාලා රට ගිහින්..100% වැරැද්ද උබේ..අනික උබ එදා බීලා ඒකිට අර වැඩේ කරන්න ඉස්සෙල්ලා උබ බේගල් ගොඩක් හලන්න ඇති(වැඩේ කරන්න ඕන හිංදා:lol:).ඒකි ඒවා විශ්වාස කරලා තමා උබට කරන්න ඉඩ දෙන්න ඇත්තේ..අන්තිමට උබ ඒකිට බොරු කරා කියලා දැනගත්තම ඒකිට කළකිරෙන්න ඇති උබ ගැන.ඕකට විසදුම උබ ඒකිව උබ ලගට ගන්න එක.නැත්නම් සල්ලි පැත්තකට දාලා උබ පලයන් ඒකි ගාවට..:yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ado machan randu monawa unath kella awankawa ubata adare nam ekiwath ube langata ganin paw uba wena rataka inna nisa wenna athi oya seen
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    math adaraya karala benda ban.
    mage karume kiyanne mama europe rataka hitiyath sinhalayek widiyata hithana eka.
    awurudu 3k withara mama asraya karapu kellawa mama benda ban.
    mama ekiwa hamu une nedhea gedarakadi.ehe mama sathiyak withara hitiya.
    e atharedi thamai me sema deyakma une.mama kana bona miniha.
    math ekka eki nida gattha ban ekige ammala thaatthala iddi.mama beela hitiye.
    mama ekita banna,gahuwa,ow.eth eki me wenakan magen ath une ne.
    mama weddings gatthe ne,dewedhi gattheth ne.geniyek asarana karanna beri hinda mama ekiwa kasada bendha.
    dan mama kasada bedapu minihek ban.dan mama newatha rata inne.
    eki dan karanne magen pali ganna eka.
    ekith ekka dan katha karala wachanayak ekita direwwe nethnam eki phone off karanawa,gedara sema kenekgema phones off karanawa.
    ada mata dukai tarahai dekama tiyenawa.hethuwa,ada katha karala iwara unama eki mata kiwwa (randu una)mata aye katha karanna epa mama yanawa mama danna thanakata.kisi kenekta kiyanne ne kiyala.
    mama asaranai ban.mata me dewal okkoma atha arala aye enna hithenawa
    online gahaganna,fun ganna ,ona deyak beda ganna ubalata kiyanna mata wena account hadanna ona ne.
    mata udaw karapalla.:nerd:

    මචන් මේ ටික කියපන්
    උබ දෙන් බැදල කොච්චර කල්ද?
    උබ ඒකිට ගෙහුවේ බැන්නෙ බදින්න කලින් ඉදලමද?
    එකී උබ ඉස්සරහ වැද වැටුන කිඋව නේද? එහෙම කරලා එකී උබෙන් මොනවද බලාපොරොත්තු උනේ ? එහෙම උනෙ බදින්න කලින්ද ?
    උබ බැන්දේ ඇත්තටම ආදරේටද ? අනුකම්පවටද ?
    උබ wedding එකක් ගත්තේ නැත්තේ ඇයි?
    එකී වෙනස් උනේ බැන්දට පස්සෙද ?
    පෙට්ටිය කැඩුනෙ උබේ අතින් කියල හොදටම ෂුවර්ද? උබ එවලේ බිල නේද හිටියේ
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පලයන් යකෝ ලංකාවට..ඇවිල්ලා එන දෙකට මුහුණ දියන්...අනේ මන්දා තොට ඔය රටින් එන්න බැරි එහෙත් දෙක 03ක් තියන් ඉන්නවද Part Time :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනෙ මන්දා මච්න්. ලමයි නැත්ත්ම් ඔය ගැනිව අතාරපන්. වෙන කෙල්ලෙක් හොයගනින් හොද එකක්. උබ එකිට වරදක් කරලා නැති එකෙ මොකටද උබ දුක් විදින්නෙ එකි නිසා. තමන් වර්දක් කරලා නැත්ත්ම් දුක් විදින්නෙ මොකටද ?? උබට සලලි නැතුවත් නෙමයිනෙ. පුලුවන්න්ම් ඩිවොස් එක අරන් වෙන හොද කෙල්ල්ක් හොයගනින්. ආදරෙ කලට වැඩක් නැහැ මච්න් උබ කෙරෙහි ගරුත්වයක් නැත්ත්ම්, කෙයාකරන්නෙ නැත්ත්ම්. මිනිහෙක්ට වැදග්ත් වෙන්නෙ අනිත් අය දක්වන ආදරය වගෙම සැලකින්න. ලව් ඉස් ට්‍රස්ට් කෙයාර් අන්ඩ් රෙස්පෙක්ට්. උබ බල්ල්ක් පුසෙක් නෙමයිනෙ. කොච්ච්ර අමාරු තිරනයක් උනත් ගනින් උබෙ අනාගත සතුට ගැන හිතල. උබ ගැනි නිසා දුක් විදිනව දැක්කම උබෙ අම්මටත් පිස්සු හැදෙයි නැත්ත්ම්. ගොඩක් අයට මෙ මම කියන දෙය වැරදි වෙන්න පුලුවන්. එත මම කියන්නෙ ඇත්ත



    අනික මෙවා මෙහෙම ප්‍රසිදියෙ කියන්න එපා මච්න්. ගොඩක් උන් උබෙ අසරන කමෙන් වින්දනයක් ලබනවා. අනික කොයිවෙලවක හරි උබත් එක්ක වචන්යක් වැර්දිලා වලියක් ගිය ගමන් උබෙ ගැනි ගැන කියල උබට බනින්නෙ.

    අහනවන්ම් පිම් කරලා අහපන් කිබුල, අශ්මි බින්ගො පොල්වත්තකොම්, තරින්ඩ, කුවෙට්, විකි අපෙ තනුජකය වගෙ ටිකක් වැඩිමල් අත්දැකිම් තියන උන්ගෙන්. නැත්ත්ම් අවුරුදු 18 20 උන් දෙන උපද්ස් අහන්න යන්න එපා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක තමා කියන්නෙ.. උඹට ලංකාවට යන්නත් බෑලු.. ඒත් කෙල්ලත් ඕනලු.. ඒකි වෙනස් වෙලාලු.. මොනාද බං කියවන්නෙ.. උඹට බං පිරිමියෙක් වශයෙන් හරි තීරණයක් ගන්න කොන්ඳ පණ නැහැනේ..:(

    යකො ලන්කවෙන් ගැනියෙක් නම් හොයගන්න පුලුවන්.. එත් මු ඉන්න රට වගෙ මෙවගෙ පඩියක් ගන්න පුලුවන් රස්සවක් හොයගන්න අමරුයි මම නම් දන්න විදියට. අනික රට ඉන්න මිනිහට මන්සික සුවයෙන් ඩැඩ කරන්න දෙන්නෙ නැති ගැනියෙක්ට පුලුව්න්ද බන් කසාද බැදලා ලමයෙක් ගෙ වගකිමක් වත් ගන්න. එහෙම ගැනු තෙරුමක් නැහැ. මිනිහෙක්ට ගොඩ යන්න හෙල්ප් කරන ගැනියෙක් මිසක් ඔහොම කරදර කරලා රන්ඩු වෙන ගැනු වැඩක් නැහැ මච්න්.

    මු ලන්කවට ගිය්ත් ඔච්ච්ර තම්යි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආදරේ උනත් සදාකල් එක වගේ තියෙනවා කියල උඹ හිතනවද බං..
    අනික මෙහෙ හු*තො ඉන්න තරමක් ඉන්නේ මිනිහ රට හරි ආමි එකේ හරි ඉන්න ගෑණියෙක් හොයාගෙන පටලවගන්න..
    වෙන දෙයක් වෙන්න.. දෙකෙළවරින් එක කෙළවරක ප්‍රශ්නේ විසදෙන්න උඹ ලංකාවට වරෙන්..
    ඇවිල්ල කතා බහ කරලා දෙන්නටම විසදගන්න පුළුවන් විදිහකට ප්‍රශ්නේ විසදන් ආපහු ඔහේට පලයන්..
    උදව්වක් ඕන උනොත් මට කතා කරපං නම්බර් එක උඹ ගාව තියෙනවනේ..
    මට සල්ලි කඩාගන්න බිස්නස් හොයනවා නෙමෙයි මේ හොදේ..
    මට උඹෙන් එක තඹ දොයිතුවක් එපා..
    පුළුවන් ඉක්මනින් ලංකාවට ඇවිත් ගෑනිත් එක්ක වරෙන් මාව හම්බවෙන්න..
    කතා බහ කරලා කරල විසදගන්න බැරිවෙන එකක් නෑ ඕක..
    මට පුළුවන් දේ මම කරලා දෙන්නං..

    :lol::lol: ඩිවොස් කෙස් එකකට කියක් ගන්න්ව්ද
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,431
    676
    113
    සරල උත්තරයක්‌ තියෙනේ මචන්. එක්කෝ ලංකාවට වරෙන් එකිත් එක්ක ඉන්න. එහෙම නැත්තන් ඒකිව උබ ඉන්න තැනට ගනින්. අනිත් එක ගනු හිත තේරුම ගන්න එක අපි හිතනවට වඩා අමාරුයි බන්.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    yako..Bandata passewath eki gawa idapan...Uba marry karala rata giyama harida..ehenam ahala pahala ayata kiyanna ube wife wa bala ganna kiyala...ubath maara porakne....ekiwa marry karala lankawe daala rata giyama eya mehema hasiren eka sadarani..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට ඔය ඔක්කොටම උත්තරයක් දෙන්න බෑ. හැබැයි කරන්න තියන එකම දේ දෙන්නත් එක්ක එක තැනක ජීවත්වෙන එක.:) එතකොට ඔය ප්‍රශ්ණ වලට නිකම්ම උත්තර හම්බවෙයි. මචන් බැන්ද කෙනෙක් විදියට උඹට වගකීමක් තියනව. ඒ නිසා උඹ ජීවන රටාව වෙනස් කරපන්. වෙනස් වෙයක් ටිකක්. එයත් වෙනස් වෙයි එතකොට. ඔක්කොම හොඳින් විසඳෙයි මචන් ඉවසීමෙන් වැඩකරපන්.:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බීමේ විපාක..
    කොයිවෙලාවෙත් උබ බීගත්ත ගමන් මයි නෙ බන් ඒක තමයි හෙනේ
    ඕක නවත්තල හිටහන් මුලින්ම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    math adaraya karala benda ban.
    mage karume kiyanne mama europe rataka hitiyath sinhalayek widiyata hithana eka.
    awurudu 3k withara mama asraya karapu kellawa mama benda ban.
    mama ekiwa hamu une nedhea gedarakadi.ehe mama sathiyak withara hitiya.
    e atharedi thamai me sema deyakma une.mama kana bona miniha.
    math ekka eki nida gattha ban ekige ammala thaatthala iddi.mama beela hitiye.
    mama ekita banna,gahuwa,ow.eth eki me wenakan magen ath une ne.
    mama weddings gatthe ne,dewedhi gattheth ne.geniyek asarana karanna beri hinda mama ekiwa kasada bendha.
    dan mama kasada bedapu minihek ban.dan mama newatha rata inne.
    eki dan karanne magen pali ganna eka.
    ekith ekka dan katha karala wachanayak ekita direwwe nethnam eki phone off karanawa,gedara sema kenekgema phones off karanawa.
    ada mata dukai tarahai dekama tiyenawa.hethuwa,ada katha karala iwara unama eki mata kiwwa (randu una)mata aye katha karanna epa mama yanawa mama danna thanakata.kisi kenekta kiyanne ne kiyala.
    mama asaranai ban.mata me dewal okkoma atha arala aye enna hithenawa
    online gahaganna,fun ganna ,ona deyak beda ganna ubalata kiyanna mata wena account hadanna ona ne.
    mata udaw karapalla.:nerd:

    හෝව් හෝව්.... ගෑනු ඔය කියන ඒවා කරන්නේ නෑ බන්.. අනික යන එකී යනවම තමා. සේප්පුවකට දාලා ලොක් කලොත් යතුරු හිලෙන් හරි අල්ලන එකාට අල්ලනවා. ඒ නිසා හිත කලබල කරගන්න එපා

    සතියක් දෙකක් ඩෝන්ට් කෙයාර් ඉදපන්. දීගෙන යන්න ගියොත් ගෑනුත් අරින්න එනවා. දැන් ලනුව ගෑනිගේ අතේ උබ හරකා. මොලේ කල්පනා කරලා පැත්ත මාරු කරගනින්. ඒ කිව්වේ ලනුව උබ ගාව ගෑනි හරකා. ඕක කරන්න අමාරු නෑ. උබ අම්බ පිස්සු කෙලිනවා කියලා පොඩ්ඩක් පෙන්නපන්. ඔය කොයි ගෑනිත් බයයි මිනිහා නැතිකරගන්න.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තව දේවල් තියෙනවා. ලමයිත් නැත්නම් තෝ වෙන රටකනම් ඉන්නේ ඕකෙම ලැගන් ඉන්න එපා අව්රුදු ගනන්, මාස 6කට සැරයක් වත් අඩුම ගෙදර පල. නැත්නම් ගෑනිව ගෙන්නගනින්. උබ දන්නවද පිරිමින්ට කුට්ටම පිරුනහම මෝල තද වෙනවා වගේ ගෑනුන්ට වෙන්නේ මලපනින එක. මොකද උන්ට ප්‍රෙශර් එක රිලීස් කරගන්න තියෙන ක්‍රම හුගක් අඩුයි. බැන්ද එකෙක්ට ඕවා මම උගන්නන ඕනේ නෑනේ. කෙලින්ම කියන්නම් පොඩ්ඩක් ඔය ස්කයිප් එකෙන් එහෙම ජල්ලි ජගිරි ජල්ලියා කරපන්. එහෙම කරලා ඈතක උන්නත් ලයිෆ් එක පොඩ්ඩක් ඉන්ටරෙස්ටින් කරගනින්.,ඕවා සාමාන්‍ය දේවල්

    අනික ගෑනු පොඩි දේත් ලොකු කරගන්නවා බන්.අව්රුදු 5කට පස්සේ හරි නොබී ඉදලා ඉදලා මගේ වයිෆ්ටත් යාලුවෝ සෙට් වෙලා මම පොඩ්ඩක් ශොට් එකක් දාන්න යනවා කිව්වොත් අහන්නේ අදත් බොනවද කියලා..නිකන් ඩේලි බො..න එකා වගේ මාරයා ආවේස වෙනවා ඉතින්..:P:P පොඩ්ඩක් ගෑනිවත් තේරුම් ගන්න බලපන්.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වහාම ලංකාවට ගිහින් විසදගන්නවා මිසක් ඔය අවුලට විසදුමක් වෙන නෑ නේ බන් ?