මඩ Govenment

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,384
    7,667
    113
    Kotahena
    කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්. දැනට මේ රටේ තියන දේශපාලනේ අන්තිම ජරාවක්. ඒක වෙනස් වෙන්න ඕනේ. චන්දෙකට කව්ද දැන් බය? බය සෙට් එක තමයි මහින්ද වටේ මහින්දගේ කර පිටින් එන්න හදන්නේ ඒක මහින්ද දන්නවා එකයි උන්ගේ මීටින් වලට මහින්ද එන්නේ නැත්තේ. ඕක මහින්දට හුරේ දාන මිනිස්සුන්ට නොතේරෙන එක තමයි අවුල. බලේ තියනකොට මඩ ගහනවා බලේ නැති වෙනකොට මඩ වදිනවා. ඕක තමයි මේ රටේ දේශපාලනේ බන්. උඹට මට ඕක වෙනස් කරන්න බෑ බන් ඕකට කාලයක් යයි. ඉස්සරහට චන්දෙ ඉවර උනාට පස්සේ බලමු දැන් මේ සුළුතර ආණ්ඩුවකින් ලොකු දේවල් කරන්න අමාරුයි. ඒක තේරුම් ගනින් මචන්. මිනිස්සු ජන්දේ දුන්නේ හිටපු ජනාධිපති එළවන්න. එකයි ඒකට ජනාධිපතිවරණෙ කියන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ වෙන්න මොනාද කියලා බලමු. මිනිස්සුන්ට මේ ඉන්න ආණ්ඩුව එපා නං මහින්දව ගෙදර යැව්වා වගේම ගෙදර යවයි. සිම්පල්. :D

    කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්
    එතකොට රටේ අගමැති කවුද කියල තීරණය කරන්ඩ ඕනෙත් චන්දෙ දෙන මිනිස්සු මයි නේ බං?

    මහින්දයා මිටින් එකකට ආව මන් හිතන්නේ. එක Broadcast කරන්න දුන්නේ නැහැ කලින් ආණ්ඩුවේ වගේම චැනල් එක කපුවා මම හිතන්නේ මේ ආණ්ඩුවේත්. යුටියුබ් එකෙන් වත් අහන්ඩ හම්බෙනවා අඩු ගානේ. මේ පාර එකවත් බෑ එත් පිට රට සමහර රටවල එවුන්ට වැඩ කරා.. ලංකාවේ බ්ලොක් වෙලා තිබ්බ පස්සේ ටිකක් වෙලා ගියහම යුටියුබ් චැනල් එක පිටින්ම සුන්නද්දුවිලි වෙලා ගිහින් තිබ්බ

    ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ වෙන්න මොනාද කියලා බලමු. මිනිස්සුන්ට මේ ඉන්න ආණ්ඩුව එපා නං මහින්දව ගෙදර යැව්වා වගේම ගෙදර යවයි. සිම්පල්.

    :yes: :yes: :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් පැරදෙන එක උගේ ජොබ් එකනේ බං
    රනිල් දින්නේ කවද්ද ජනතාවගේ චන්ද වලින්?

    ඉහේ කෙස් ගානට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල හිටියත් පිනට හම්බෙච්ච අගමැති තමා රනිල්

    එහෙව් එකෙක් ගෙදර ගියාට කවුද කෙයා කරන්නේ? කාටද ආයේ ආයේ ඌව ඕනේ වෙන්නේ?

    මඩ ගහල පරාද කරාම මිනිස්සුන්ට තේරුනාම මේක බොරු ප්‍රෝඩාවක් පෙන්නලා මුලාවක් කරේ මිනිස්සුන්ට කියල, වැඩේ නොන්ඩි වේගෙන එනකොට ඌ ට ආයේ එන්න පුළුවන් කම ලැබෙනවා..

    එක වලක්වන්න මඩ ගහල හරියනවද බන් හරි කෙලින් වැඩක් කරගන්න පුළුවන් වෙන්ඩ එපැයි බන් අන්න එකයි කතාව

    දැන් එතකොට රනිල්ට උදේ ඉඳන් රෑ වෙනකන් මඩ ගහන්නේ කව්ද? මේ අපිද? බටලන්දලු, අරක, මේක කෝ ඉතින්? තාම රනිල්ට මඩ ගහන එක ඉවරයක් නෑ. එහෙම බලනකොට හැමෝම රනිල්ට තමයි වැඩියෙන්ම බය :D:D:D
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් එතකොට රනිල්ට උදේ ඉඳන් රෑ වෙනකන් මඩ ගහන්නේ කව්ද? මේ අපිද? බටලන්දලු, අරක, මේක කෝ ඉතින්? තාම රනිල්ට මඩ ගහන එක ඉවරයක් නෑ. එහෙම බලනකොට හැමෝම රනිල්ට තමයි වැඩියෙන්ම බය :D:D:D

    patta kathaawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,667
    113
    Kotahena
    වහල්ලුන්ගේ බණ..ඇයි ඕවා වහල්ලුන්ට කියන්නේ නැත්තේ?මේකේ ඉන්නේ අර dilwaale කියලා එකෙක්..දාන්නෙම මඩනේ..උබට ඒවා පේන්නෙ නැද්ද?අනික උබ දැන් මේකේ මේවා දැම්මා කියලා උබට තියෙන ප්‍රයෝජනය මොකක්ද?

    වැඩ කාරය මඩ වලට බය නෑ
    වැඩ බැරි එකා මඩ ගහන්ඩ ෆන්ඩ් කරන්නේ බොක්කෙන්

    "වෙනස"
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,667
    113
    Kotahena
    දැන් එතකොට රනිල්ට උදේ ඉඳන් රෑ වෙනකන් මඩ ගහන්නේ කව්ද? මේ අපිද? බටලන්දලු, අරක, මේක කෝ ඉතින්? තාම රනිල්ට මඩ ගහන එක ඉවරයක් නෑ. එහෙම බලනකොට හැමෝම රනිල්ට තමයි වැඩියෙන්ම බය :D:D:D

    බටලන්දේ වදකාගරේ ගැන මිනිස්සු හොඳට දන්නවා.

    අපේ පවුල විනාස උනේ J.V.P. කොරන්ඩ ගිහිල්ල. අපේ මහප්පල හිරේ ගිහින් ඉඳල තියෙනවා
    ගෝනි බිල්ලෝ ඔලුව වන්දී උන්ව J.V.P කියල අරගෙන ගිහින් උන්ගේ පුකට Z-Lon බටයක් බස්සල එකෙන් කටු කම්බියක් යවල බැටේ එලියට අරගෙන කටු කම්බිය පුකෙන් එලියට අදිනවා ලේ විදගෙන පනින්න. එහෙම කරලා මරල දාන්නේ.
    ඉස්සර කැළණි ගඟේ මිනී පාවෙලා එනවා ඉවරයක් නැතිව,
    උඹ ඒ කාලේ හිටියද මචං ඒවා දකින්න?

    ඒවා දැන් ඉන්න එවුන්ට මඩ කියල හිතෙනවා ඇති මොකද ඉන්ටර්නෙට් එකේ ම ඉන්න එවුන්ට ඕව අහද්දී සුරංගනා කතා වගේ හිතෙනවා ඇති.

    වැඩි පුරම මඩ ගැහුවේ යහපාලන ආණ්ඩුවේ.
    මිනිස්සුන්ට ඇත්ත බොරුව මොකක්ද කියල හිතාගන්න බැරි වෙන්න රියල් ගේමක් ගැහුවේ මේ ආණ්ඩුවේ.

    ඒත් එහෙම ගහල බලේ ගත්තත් බලේ තියාගෙන වැඩ කරනවා වෙනුවට වැඩ බැරි කමට මඩ ගහන එක නං ලෝක ප්‍රශ්නයක් වෙලා මිනිස්සුන්ට එපා වෙලා වැඩේ දියාරු වෙලා යනවා.

    කතාව ඇත්ත නං මඩ වදිනවා. කතාව බොරු නං මඩ වදින්නේ නැහැ.

    වැඩ පුළුවන් එකාට කොහොම කරත් අවුලක් නැහැ.

    එකක් පිලිගන්නවා. රටේ දේශපාලනේ වල් වැදිලා තියෙන්නේ කියන එක ඇත්තක්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,667
    113
    Kotahena
    Tramadol පව් යකෝ.

    කියාගන්ඩ දෙයක් නැතිව ත්‍රෙඩ් එක රිෆ්‍රෙශ් කොර කොර ටෝයියෝ පච වෙද්දී ඕව දදා ගොඩ දාන්ඩ ට්‍රයි කරන අසරණ මචං ටොයියො..

    අනේ අසරණය..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට රටේ අගමැති කවුද කියල තීරණය කරන්ඩ ඕනෙත් චන්දෙ දෙන මිනිස්සු මයි නේ බං?

    මහින්දයා මිටින් එකකට ආව මන් හිතන්නේ. එක Broadcast කරන්න දුන්නේ නැහැ කලින් ආණ්ඩුවේ වගේම චැනල් එක කපුවා මම හිතන්නේ මේ ආණ්ඩුවේත්. යුටියුබ් එකෙන් වත් අහන්ඩ හම්බෙනවා අඩු ගානේ. මේ පාර එකවත් බෑ එත් පිට රට සමහර රටවල එවුන්ට වැඩ කරා.. ලංකාවේ බ්ලොක් වෙලා තිබ්බ පස්සේ ටිකක් වෙලා ගියහම යුටියුබ් චැනල් එක පිටින්ම සුන්නද්දුවිලි වෙලා ගිහින් තිබ්බ

    :yes: :yes: :yes:

    රනිල් හැංගි හොරා අගමැති උනේ නෑනේ බන්. චන්දෙට කලින්ම කිව්වේ සිරිසේන ජනාධිපති රනිල් අගමැති කියලා? ඕක ඉවසන්න බැරි උන් තමයි මේ පිං අගමැති කියලා කියන්නේ. මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති නැත්තන් සිරිසේන අගමැති කරන්නේ නෑනේ බන්. එහෙනං සිරිසේනත් පැරදී රනිලුත් පැරදී.

    යුටූබ් බ්ලොක් ඔව්වා මේ විමල්ගේ බොරු බයිලා බන්. කාලයක් කිව්වේ ගූගල්, ෆේස් බූක් බෑන් කරන්න ඕනේ කියලා. දැන් උන්ම ගූගල් එකේ රයිට්ස් තියන යුටූබ් වලින් වැඩ ගන්නවා. ඔන්න බලපන් කර්මේ හැටි. එහෙම යුටූබ් ස්ට්‍රීමින් නවත්තන්න් බෑ බන් ඕවා බොරු බයිලා මේ අනුකම්පාව ගන්න.

    කලින් ආණ්ඩුව වගේ මහින්දගේ දැන් මීටින් වලට වගේ වෙඩි තිබ්බේ නෑ, ලයිට් කැපුවේ නෑ, ස්පීකර් වල වයර් කැපුවේ නෑ, ස්ටේජ් වලටට ගල් ගැහැව්වේ නෑ, ස්ටේජ් වල සැරසිලි කරන උන්ට වෙඩි තියලා මැරුවේ නෑ, ආයේ TV වල යනකොට ඒවා වාරණය කරේ නෑ, පළාතටම ලයිට් කැපුවේ නෑ. ඔන්න ඕකයි යහපාලානේ වෙනස. ඕවා ඉතින් උඹලට තේරුම් ගන්න වෙලා යනවා එකයි අවුල.

    තව එකක් මහින්ද පරදින්න ගත්තේ මේ අද ඊයේ ඉඳලා නෙමේ මචන්. මහින්දගේ ජන්ද අඩු වෙන්න ගත්තේ පහුගිය පලාත්සභා වල ඉඳලා. බස්නාහිර පළාත්සභා වලින් චන්ද අඩු උනා, ඌවේ චන්දෙන් හෙනට අඩු උනා. ඉස්සරහට කෙළ වෙන්න යන නිසා තමයි අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියාගෙනත් හූනියන් කරන උන් පස්සේ ගිහින් කලින් චන්දෙ තියලා පැරදිලා ගෙදර ගියේ.
    :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බටලන්දේ වදකාගරේ ගැන මිනිස්සු හොඳට දන්නවා.

    අපේ පවුල විනාස උනේ J.V.P. කොරන්ඩ ගිහිල්ල. අපේ මහප්පල හිරේ ගිහින් ඉඳල තියෙනවා
    ගෝනි බිල්ලෝ ඔලුව වන්දී උන්ව J.V.P කියල අරගෙන ගිහින් උන්ගේ පුකට Z-Lon බටයක් බස්සල එකෙන් කටු කම්බියක් යවල බැටේ එලියට අරගෙන කටු කම්බිය පුකෙන් එලියට අදිනවා ලේ විදගෙන පනින්න. එහෙම කරලා මරල දාන්නේ.
    ඉස්සර කැළණි ගඟේ මිනී පාවෙලා එනවා ඉවරයක් නැතිව,
    උඹ ඒ කාලේ හිටියද මචං ඒවා දකින්න?

    ඒවා දැන් ඉන්න එවුන්ට මඩ කියල හිතෙනවා ඇති මොකද ඉන්ටර්නෙට් එකේ ම ඉන්න එවුන්ට ඕව අහද්දී සුරංගනා කතා වගේ හිතෙනවා ඇති.

    වැඩි පුරම මඩ ගැහුවේ යහපාලන ආණ්ඩුවේ.
    මිනිස්සුන්ට ඇත්ත බොරුව මොකක්ද කියල හිතාගන්න බැරි වෙන්න රියල් ගේමක් ගැහුවේ මේ ආණ්ඩුවේ.

    ඒත් එහෙම ගහල බලේ ගත්තත් බලේ තියාගෙන වැඩ කරනවා වෙනුවට වැඩ බැරි කමට මඩ ගහන එක නං ලෝක ප්‍රශ්නයක් වෙලා මිනිස්සුන්ට එපා වෙලා වැඩේ දියාරු වෙලා යනවා.

    කතාව ඇත්ත නං මඩ වදිනවා. කතාව බොරු නං මඩ වදින්නේ නැහැ.

    වැඩ පුළුවන් එකාට කොහොම කරත් අවුලක් නැහැ.

    එකක් පිලිගන්නවා. රටේ දේශපාලනේ වල් වැදිලා තියෙන්නේ කියන එක ඇත්තක්.

    ඔව් මොකෝ මම නොදන්නේ. එතකොට මම ඉස්කෝලේ යන කාලේ. මිණි ගොඩවල් ඕනේ තරන් දැකලා තියනවා ඒ මතකේ හොඳට තියනවා. ඕක වැඩේ උනේ JVP එක මර්ධනේ කරනවා වෙනුවට වෙන දේවලුත් උන එකයි. එක එකාගේ තරහා පිරිමහන්න මිනිස්සු මරලා එකත් JVP එතකොට හිටපු UNP ආණ්ඩුවට STF එකට බැර උන එක තමයි. මතකනේ සූරියකන්දේ කේස් එක. ඔහොම දැන් UNP එකට බනින උන් ඇයි සිරිමාගේ කාලේ JVP කොල්ලෝ කෙල්ලෝ මරපු එකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ කියලා?

    සිරිමා එදා කරපු දේම තමයි ප්‍රේමදාස එදත් කරේ. ඒක උඩු දිව්වා. ඒක ප්‍රයෝජනෙට ගත්තා චන්ද්‍රිකා එදා UNP ආණ්ඩුව ගෙදර යවන්න ප්‍රේමදාස මැරුණට පස්සේ. කෝ ඉතින් එදා ඉඳලා රනිල්ට මඩ ගැහැව්වා බටලන්ද කියලා ඒත් චෝදනා ඔප්පු කරන්න බැරි උනා. උඹලගේ එකෙක් එදා කියනවා රනිල්ට හොඳ ලෝයර් කෙනෙකුයි සල්ලි තියන නිසා රනිල් තාම බේරිලා ඉන්නවලු. එහෙම බලනකොට රනිල් හැමෝටම වඩා බලවත්නේ බන්.
    :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,188
    113
    රූකඩ රාජ්ජේ
    ඔය SADUN BURUWA ගෙන් මාත් ප්‍රශ්න ඇහුවා. මේ පිං ආණ්ඩුව තියාගන්න රට වෙනුවෙන් කරපුවා කියපන් කියලා.කියාගන්න දෙයක් නෑ.jpeg දදා වටේ යන ඒක විතරයි කරන්නේ.

    11412243_373129769554358_2361518499924832287_n.jpg

    සමලිංගික පොන්* ප්‍රජාවගේ අනාගත අගමැති අපේක්ෂාව( වර්තමාන පිං අගමැති )

    6e1a8h.jpg

    images

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය SADUN BURUWA ගෙන් මාත් ප්‍රශ්න ඇහුවා. මේ පිං ආණ්ඩුව තියාගන්න රට වෙනුවෙන් කරපුවා කියපන් කියලා.කියාගන්න දෙයක් නෑ.jpeg දදා වටේ යන ඒක විතරයි කරන්නේ.

    11412243_373129769554358_2361518499924832287_n.jpg

    සඳුන් බුවා වෙනුවට මම මේකට උත්තර දුන්නට අවුලක් නැද්ද? 2005 මිනිස්සු මහින්දට චන්දෙ දුන්නේ කොටි නැති කරන්න. ඒකට මිනිස්සු ලයිසන් දුන්නා හැබැයි මිනිස්සු ඔය පෝස්ට් එකේ තියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න මහින්දට ජන්දේ දුන්නේ නෑ. ඔය දෙක උඹට තේරුම් ගන්න බැරි නං වැඩක් නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    2015 ජනාධිපතිවරණයේදී මිනිස්සු චන්දෙ දුන්නේ මයිත්රීපාලට ජනාධිපති කරවන්න...ඒකට මිනිස්සු ලයිසන් දුන්නා..හැබැයි මිනිස්සු රනිල්ව අගමැති කරන්න වත්, අගවිනිසුරුව අයින් කරන්න වත් කොටින්ම ආණ්ඩුව වෙනස් කරලා UNP ආණ්ඩුවක් හදන්නවත් මයිත්රීට ජන්දේ දුන්නේ නෑ. ඔය දෙක උඹට තේරුම් ගන්න බැරි නං වැඩක් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2015 ජනාධිපතිවරණයේදී මිනිස්සු චන්දෙ දුන්නේ මයිත්රීපාලට ජනාධිපති කරවන්න...ඒකට මිනිස්සු ලයිසන් දුන්නා..හැබැයි මිනිස්සු රනිල්ව අගමැති කරන්න වත්, අගවිනිසුරුව අයින් කරන්න වත් කොටින්ම ආණ්ඩුව වෙනස් කරලා UNP ආණ්ඩුවක් හදන්නවත් මයිත්රීට ජන්දේ දුන්නේ නෑ. ඔය දෙක උඹට තේරුම් ගන්න බැරි නං වැඩක් නෑ.

    මෝඩ කතා නොකියා ඉඳින් බන්. දැන් එතකොට මෛත්‍රීපාලට දිනන්න චන්දෙ දුන්නේ වැඩියෙන් නිදහස් පක්ෂෙන් වෙන්න ඇති එහෙනං? :D:D:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෝඩ කතා නොකියා ඉඳින් බන්. දැන් එතකොට මෛත්‍රීපාලට දිනන්න චන්දෙ දුන්නේ වැඩියෙන් නිදහස් පක්ෂෙන් වෙන්න ඇති එහෙනං? :D:D:lol:

    :lol::lol::lol::lol::lol: මන් මුකුත් කියන්නේ නෑ හොදේ.....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    88-89 වකවානුවේ පුරවැසියන් ,පාසැල් සිසුන් පමනක් නොව බුද්ධ පුත්‍රයන්ද අමු අමුවේ ඝාතනය කල ප්‍රා සංවිධානයේ ආදී කතෘන් අතර චන්ද්‍රිකාද විය. වසර හතරකට පසු, එදා ඔවුන් අතින්ම මිහිදන් වූ අයගේ ඇටසැකිලි ගොඩ අදිමින් ජනතාව අන්දවා බලයට පැමිනියේය .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2015 ජනාධිපතිවරණයේදී මිනිස්සු චන්දෙ දුන්නේ මයිත්රීපාලට ජනාධිපති කරවන්න...ඒකට මිනිස්සු ලයිසන් දුන්නා..හැබැයි මිනිස්සු රනිල්ව අගමැති කරන්න වත්, අගවිනිසුරුව අයින් කරන්න වත් කොටින්ම ආණ්ඩුව වෙනස් කරලා UNP ආණ්ඩුවක් හදන්නවත් මයිත්රීට ජන්දේ දුන්නේ නෑ. ඔය දෙක උඹට තේරුම් ගන්න බැරි නං වැඩක් නෑ.

    මයිත්‍රීපාල තමන්ගේ චන්ද ව්‍යාපාරේදී ප්‍රසිද්දියේම තමන් ජනාධිපති උන වහාම රනිල් අගමැති කරනවා කියල කිව්වා කියල ඔයා දන්නේ නැත්තම් වැඩක් නෑ.......ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙක්වත් නොවුණු පැරෂුට් අගවිනිසුරු වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් අතරින් ජ්‍යෙෂ්ඨම විනිසුරුවරයා අගවිනිසුරු උන එකට ඔච්චර බය මොකද දන්නේ නෑ :lol::lol::lol:

    ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ ඊනියා බටහිර මතවාදයක් වෙන්ටෑ :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,188
    113
    රූකඩ රාජ්ජේ
    සඳුන් බුවා වෙනුවට මම මේකට උත්තර දුන්නට අවුලක් නැද්ද? 2005 මිනිස්සු මහින්දට චන්දෙ දුන්නේ කොටි නැති කරන්න. ඒකට මිනිස්සු ලයිසන් දුන්නා හැබැයි මිනිස්සු ඔය පෝස්ට් එකේ තියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න මහින්දට ජන්දේ දුන්නේ නෑ. ඔය දෙක උඹට තේරුම් ගන්න බැරි නං වැඩක් නෑ.

    බටලන්ද වදකාගරේ කියක් මැරුවද?ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    බොරු සාම ගිවිසුමක් ගහලා හමුදා බුද්ධි අංශේ කියක් මැරුවද? ඒ ගිවිසුම නිසා සාමාන්‍ය ජනතාව කියක් මරුනද?ගිවිසුමෙන් ආමි එකේ බලය අයින් කෙරෙව්වට කොටි ඕන තරම් බෝම්බ තිව්වනේ.ඒ වගේම ආමි එකේ සාමාන්‍ය සෙබළු කියක් මැරුණද? යුද්දෙදි මැරෙන ඒක සාමාන්‍ය දෙයක්.යුද්දයක් නැතිනම් ආමි එකේ ය මැරෙන්න විදියක් නෑනේ. රනිල් ගේ වැඩ නිසා ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    ලොකුම මුල්‍ය වංචාවට නඩු තියෙන එකාට, සතොස විනාශ කරපු එකාට මහා බැංකුව බාර දුන්නා.බැදුම්කර ප්‍රශ්නෙත් ඉවරයි, මුල්‍ය වන්චාවත් ඉවරයි.

    ජොන්ස්ටන් සතොසේ බඩු හොරකම් කරා කිවා.හැබැයි සතොසේ බඩු තිබුනා.දැන් හොරකම් කරන්නෙත් නෑලු, හැබැයි සතොසේ බඩුත් නෑ.

    උතුරේ කොටි සැමරුම් තහනම් කරලා අධිකරණ නියෝගයක් දුන්නා.ඒ උනාට විග්නේශ්වරම් ඒවා ගනන් ගත්තද?කොටි සැමරුවා.කෝ උට නිතිය?

    උබලා කියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න හමුදාවට අණ දුන්නේ මහින්ද නේ, මහින්ද තමා මිනීමරුවා.එතකොට ප්‍රබාකරන් මරන්නත් ආමි එකට අණ දුන්නේ මහින්දම තමා.ඇයි එකට කියන්නේ නැත්තේ කොටි මැරුවේ මහින්ද, යුද්දේ ඉවරකරේ මහින්ද කියලා?එකට සරක් ෆොන්සේකා ලු කරේ. මහින්ද කිව නම් වෙඩි තියන්න එපා කියල සරත් ට වෙන්නේ ඒ කියනදේ කරන්න.නැතුව උගේ හිතු මනාපෙට වැඩ කරන්න බෑ.

    ඉතින් අන්තිමේදී මෙච්චරයි.

    මඩ 100යි වැඩ බැරි ආණ්ඩුව!
    මඩ වලින් පමණක් ජය ලැබූ ආණ්ඩුව දන්නවා මඩේ පවර් එක
    එත් දැන් මිනිස්සුන්ට තේරිලා ඉවරයි ඇත්ත මොකක්ද කියල.

    ඉතිහාසයේ කවදාවත් නැති තරං රෙකෝඩ් තියපු මඩ ගොඩක් ගහල මුන් දින්නෙ
    මඩ වලින් දිනල හරි බලේ ගත්ත කියමුකෝ
    එත් ඇයි ඒ බලේ තියාගෙන යන්නත් මඩ ම පාවිච්චි කරන්නේ මුන්?
    ඇයි වැඩ බැරි ද?

    දිනලා ඉවර වෙලා පරණ ආණ්ඩුවේ වැරදි කියව කියව ඉන්නයි, ෆේස් බුක් එකේ පඩියට මඩ ආමි එකක් හදන්නද මිනිස්සු චන්දෙ දුන්නේ?

    චන්ද දීපු ජනතාව වැඩ කරනකන් බලාගෙන ඉන්නවා..

    තව මල් පෝච්චි කීයක් අයින් කොරන්ඩ වෙයිද චන්ද ගුණ්ඩු ගන්න?
    වැඩ නැති කමට සපත්තු කඩ ගානේ යන ජනාදිපතිගේ ගොන් ජෝක් මාකට් කරලා
    චන්ද ගුණ්ඩු කීයක් හොයාගන්ඩ පුළුවන් වෙයිද?
    මිනිස්සු ඕවට රැවටෙයි ද?

    හරියට වැඩ කරානං මඩ වදින්නේ නැහැ
    මිනිස්සුන්ට දැන් ඇත්ත තේරෙනව..
    වැඩ කරගන්න බැරි හින්ද තමා බය වෙලා මුන් මෙච්චර මඩ ගහන්නේ

    ටොයියනි අවදි වෙයව්!
    බයේ බෑ...!
    නින්දෙන් කෑ ගැස්සිලා නැගිටලා JPEG පෝස්ටර් හදපියව්!
    දිනූ ඊළම අනතුරේ...!

    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    බටලන්ද වදකාගරේ කියක් මැරුවද?ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    බොරු සාම ගිවිසුමක් ගහලා හමුදා බුද්ධි අංශේ කියක් මැරුවද? ඒ ගිවිසුම නිසා සාමාන්‍ය ජනතාව කියක් මරුනද?ගිවිසුමෙන් ආමි එකේ බලය අයින් කෙරෙව්වට කොටි ඕන තරම් බෝම්බ තිව්වනේ.ඒ වගේම ආමි එකේ සාමාන්‍ය සෙබළු කියක් මැරුණද? යුද්දෙදි මැරෙන ඒක සාමාන්‍ය දෙයක්.යුද්දයක් නැතිනම් ආමි එකේ ය මැරෙන්න විදියක් නෑනේ. රනිල් ගේ වැඩ නිසා ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    ලොකුම මුල්‍ය වංචාවට නඩු තියෙන එකාට, සතොස විනාශ කරපු එකාට මහා බැංකුව බාර දුන්නා.බැදුම්කර ප්‍රශ්නෙත් ඉවරයි, මුල්‍ය වන්චාවත් ඉවරයි.

    ජොන්ස්ටන් සතොසේ බඩු හොරකම් කරා කිවා.හැබැයි සතොසේ බඩු තිබුනා.දැන් හොරකම් කරන්නෙත් නෑලු, හැබැයි සතොසේ බඩුත් නෑ.

    උබලා කියන විදියට කටුනායක මිනිස්සුන්ට වෙඩි තියන්න, හලාවත මිනිස්සුන්ට වෙඩි තියන්න, වැලිවේරියේ මිනිස්සුන්ට වෙඩි තියන්න හමුදාවට අණ දුන්නේ මහින්ද නේ, මහින්ද තමා මිනීමරුවා.එතකොට ප්‍රබාකරන් මරන්නත් ආමි එකට අණ දුන්නේ මහින්දම තමා.ඇයි එකට කියන්නේ නැත්තේ කොටි මැරුවේ මහින්ද, යුද්දේ ඉවරකරේ මහින්ද කියලා?එකට සරක් ෆොන්සේකා ලු කරේ. මහින්ද කිව නම් වෙඩි තියන්න එපා කියල සරත් ට වෙන්නේ ඒ කියනදේ කරන්න.නැතුව උගේ හිතු මනාපෙට වැඩ කරන්න බෑ.

    ඉතින් අන්තිමේදී මෙච්චරයි.

    බටලන්ද වදකාගරේ කියක් මැරුවද?ඒ මරපු ගාන මහින්ද මරපු ගානට වඩා අඩුද වැඩි ද?

    88 90 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ මෝඩ තකතීරු වැඩ නිසා තමයි. ජනතා විමුක්ති පෙරමුණේ උනුත් මැරුව ආමි කාරයොත් මැරුව. එවෙලාවේ ජවිපෙ බැලුවේ රට පෙලල්ලලා සමාජවාදය ගෙන්න. නමුත් මෝඩ විජේවීර දන්නා රෙද්ද. හරි සමාජවාදය තුල මිනිමරන්නේ නැහැ.
    ඕනෑම ආණ්ඩුවක් රජය පෙල්ලන්න ( යුධමය වශයෙන් යුධ අරන් රජය පෙලාන්න හදනකොට එවැනි ක්‍රියාමාර්ග ගන්නවා )

    නමුත් මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම සම්පුර්ණයෙන්ම නිවැරිදි අතට ගමන් ගැනීම සතුට දනවන කරුණක්.

    නමුත් මහින්ද මරන්නේ මාධ්‍යවේදීන් , සාමාන්‍ය ජනතාව , සාමාන්‍ය පාසල් යන දරුවන් වගේ අය.