කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්. දැනට මේ රටේ තියන දේශපාලනේ අන්තිම ජරාවක්. ඒක වෙනස් වෙන්න ඕනේ. චන්දෙකට කව්ද දැන් බය? බය සෙට් එක තමයි මහින්ද වටේ මහින්දගේ කර පිටින් එන්න හදන්නේ ඒක මහින්ද දන්නවා එකයි උන්ගේ මීටින් වලට මහින්ද එන්නේ නැත්තේ. ඕක මහින්දට හුරේ දාන මිනිස්සුන්ට නොතේරෙන එක තමයි අවුල. බලේ තියනකොට මඩ ගහනවා බලේ නැති වෙනකොට මඩ වදිනවා. ඕක තමයි මේ රටේ දේශපාලනේ බන්. උඹට මට ඕක වෙනස් කරන්න බෑ බන් ඕකට කාලයක් යයි. ඉස්සරහට චන්දෙ ඉවර උනාට පස්සේ බලමු දැන් මේ සුළුතර ආණ්ඩුවකින් ලොකු දේවල් කරන්න අමාරුයි. ඒක තේරුම් ගනින් මචන්. මිනිස්සු ජන්දේ දුන්නේ හිටපු ජනාධිපති එළවන්න. එකයි ඒකට ජනාධිපතිවරණෙ කියන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ වෙන්න මොනාද කියලා බලමු. මිනිස්සුන්ට මේ ඉන්න ආණ්ඩුව එපා නං මහින්දව ගෙදර යැව්වා වගේම ගෙදර යවයි. සිම්පල්.![]()
එතකොට රටේ අගමැති කවුද කියල තීරණය කරන්ඩ ඕනෙත් චන්දෙ දෙන මිනිස්සු මයි නේ බං?කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්
මහින්දයා මිටින් එකකට ආව මන් හිතන්නේ. එක Broadcast කරන්න දුන්නේ නැහැ කලින් ආණ්ඩුවේ වගේම චැනල් එක කපුවා මම හිතන්නේ මේ ආණ්ඩුවේත්. යුටියුබ් එකෙන් වත් අහන්ඩ හම්බෙනවා අඩු ගානේ. මේ පාර එකවත් බෑ එත් පිට රට සමහර රටවල එවුන්ට වැඩ කරා.. ලංකාවේ බ්ලොක් වෙලා තිබ්බ පස්සේ ටිකක් වෙලා ගියහම යුටියුබ් චැනල් එක පිටින්ම සුන්නද්දුවිලි වෙලා ගිහින් තිබ්බ
ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ වෙන්න මොනාද කියලා බලමු. මිනිස්සුන්ට මේ ඉන්න ආණ්ඩුව එපා නං මහින්දව ගෙදර යැව්වා වගේම ගෙදර යවයි. සිම්පල්.



