1 ) මම අකෑමෑතිම දෙයක් තමයි තර්ක කරන එක..ජිවීතයට තර්කයක් නෑහෑ.උබලට ඕනේනම් කරපන් නෑත්නම් නිකන් ඉදපන්.ඒක වෙන්න ඇති ලක්ෂ ගාණක් ගෑණු අරාබියේ ඉන්නේ..![]()
2) මම මේ පෝස්ට් එක අහම්බෙන් වගේ දෑක්කේ..උත්තර දෙන්න එපයි.
3) මම කතා උගක් ලිව්වම උබ අර ජොබ් එකක් නෑතිව මාස ගානක් හිටපු එක විතරයි අල්ලගෙන..උබලත් ලන්කාවේ දේශපාලුවන් වගේ බන්.අල්ල ගන්නෙම කොනෙක්
අවුලක් නෑහෑ. 4) පිට රට එන උගක් එවුන්ට මුල් මාස කිහිපය ජොබක් හොයාගන්න ලේසී නෑහෑ..අනික මම ස්විස්ටලන්ඩ් අර්මේනියා කියන රටවල් දේකේම යුනිවසිටි වල ඉගෙන ගත්තු එකෙක්... කලේ මෑනේජ්මන්ට්...ඒ නිසා මම එවුවේ මෑනේජ්මන්ග් ජොබක්... අපි පිට රට ඈවිත් අනිත් එවුන්ගේ පිගන් හෝදපු පාරවල් අතු ගාපු එවුන් නෙමෙයි.. කොලිෆයි ජොබක් ගන්න මේ වගේ රටවල ලේසී නෑහෑ... ඒකට කල් යන එක සාමන්ය දෙයක්... කොහොම හරි මම දෑන් ෆෑසිලිටි මෑනේජර්.... ( ලොකු කමට නෙමේ කිව්වේ - උබටලට සරල දේ සරලව කිව්වම කොන් හොයන නිසා )
2) ලන්කාවේ ඔක්කොම ගෑනූ එක වගේද ? එහෙම එකේ උබ කොහොමද එක වගේ සුද්දියෝන්ව හොයන්නේ..
3) අපේ රටේ පිරිමි නිකන් ඉදන් කන ජාතියේ නොවන නිසා වෙන්න ඈති ගෑනීව හම්බ පොලු වලින් කන්න අරාබියට යවන්නේ... (ඔක්කොම නෙමේ ) මේ පිරිමි ලන්කාවට සාපේක්ස්ශව කාලකන්නී නෑහෑ...උන් හෑම එකාම වගේ ජොබ් කරනවා..ඒ වගෙමයි ලස්සන පවුල් ජීවීතත් ගත කරනවා..අනික වයිෆ්ගෙන් කාලා බීල ඉන්න මම පොන්නයෙක් නෙමෙයිනේ.. වයිෆ් සහා හස්බන්ඩ් කියන්නේ දෙන්නට දෙන්නව නඩත්තු කරන බලාගන්න දෙන්නෙක්.. ඒකයි පවුල් ජීවීතය කියන්නේ... වයිෆ් ඉන්දා මම ජීවත් වෙලත් මම ඉන්දා වයිෆ් ජීවත් වෙලත් තියෙනවා..ලන්කාවේ වගේ මිනියා කන්න ගෙනද් දෙනකන් බලාගෙන ඉන්න කන්සෙප්ට් එක මේහේ නෑහෑ - එතනයි සමානකම තියෙන්නේ..
4) සුද්දියොන්ව බෑදලා ලමයි හදාගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා..සුද්දිට තියෙන්නෙත් එකම ගර්භාශය ලන්කාවේ ගෑහෑනිට තියෙන්නෙත් ඒකම තමයි.... ලමයි හදන එකට එයා සුද්දිද ලන්කාවේ පත්තිනි අම්මා කෙනෙක්දයි කියන එක වෑඩක් නෑහෑ...
5) දික්කසාද වෙන්න බයේ ඉන්න මම පොයන්නක් නෙමේ. අනික මේ කතාව තනිකරම කුපාඩී කුහක කතාවක්... තවත් මනුස්සයෙක්ගේ ජීවීතය හෑල්ලුවට ලක් කරලා ස්වයන් වින්දනයක් ගන්නවාට වෑඩිය ඒ ජීවීතය දිහාත් සුන්දරව බලන්න පුරුදු වෙන්න.. එතකොටයි ඔයාගේ ජිවිතෙත් ලස්සන වෙන්නේ ..අනිත් ජීවීත වලට ඉරිසියා කරන කෙනෙහෙලිකම් කරන මිනිස්සුන්ගේ ජීවීත සුන්දර නෑහෑ... ඒ තත්වෙට වෑටෙන්න එපා..
6) මම 30යි දරුවොත් දරුවන්ගේ දරුවොත් මට ඕනෙනම් මම බලනාවා .. ඒක ඔයාගේ ප්රශ්නයක් නෙමේ...
7) ඔයා ලන්කාවේ බෙබදු මිනියෙක්ව බෑදලා,හෑමදාමත් ගුටිකන චරිතයක්ද කියලා මම දන්නේ නෑහෑ.. ඒක මට අදාල දෙයක් නෙමෙයි... එහෙත් ගෑනියෙක් මිනියගෙන් ගුටි කකා ඒ මිනියත් එක්කම ඉන්නේ ගෑහෑනිගේ අසරනකටම සහා ලන්කාවෙ සමාජයය තුල තියෙන ආකල්ප ගෑන බයට ... ඒක ඉතින් අසරන කම....
8) අනිතීමට කියන්න තියෙන්නේ ඔයා ඔය කිව්ව අසරන වෙච්ච දුප්පත් ලමයින්ට උදව් කරන එකෙක් තමා මම...අපි ලන්කාවේ විතරක් නෙමෙයි යුරෝප් වල පවා දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා. මාව දන්න අය දන්නවා මම කවුද කියලා.... මනුස්සයෙක්ගේ ජීවිතය ගෑන ඈත්තටම දෑන් ගන්නේ නෑතිව ... මිනිස්සුන්ට අපහාස කරන තත්ත්වෙට වෑටෙන්න එපා... ඔය කවුරු උනත් කමක් නෑහෑ... මිනිස්සුන්ගේ ජීවීත සහා හෑගීම් දිහා සුන්දර විදියට බලන්න.. ඊයේ සහා අද මේ දෙකම ලියන්න පෑය ගානක් ගියා...ආයෙත් කාලේ නාස්ති කරගෙන ලියන්න බෑහෑ... ඒ නිසා ඔයා ආයේ රිප්ලයි නොකරත් කමක් නෑහෑ.. ඔබට ජය...

ඒවාට එහෙ උන් අවුලක් නැද්ද?




