තමන්ගෙම කියල පොඩියට හරි ව්‍යාපාරයක් හරි ෂොප් එකක් හරි පටන්ගත්තනන් ඔය කිසි අවුලක් නැහැනෙ..![]()
. අයි බන් මොක උනත් දියුණු වෙද්දි එවට යම් යම් නිර්ණායක අනුගමනය කරන්න වෙනවා සාර්ථකත්වය රදාපවතින්න නම් . බහුතරයක් ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ සුලුවෙන් . නමුත් අද වෙනකොට ඒවගේ සාර්ථකත්වයට ඔයකියන ක්‍රම වේදත් වැඩි වශයෙන් බලපාල තියෙනවා.ඔය කිව්වේ ගොන් කතාවක්. අයි බන් මොක උනත් දියුණු වෙද්දි එවට යම් යම් නිර්ණායක අනුගමනය කරන්න වෙනවා සාර්ථකත්වය රදාපවතින්න නම් . බහුතරයක් ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ සුලුවෙන් . නමුත් අද වෙනකොට ඒවගේ සාර්ථකත්වයට ඔයකියන ක්‍රම වේදත් වැඩි වශයෙන් බලපාල තියෙනවා.

අපි වගේ උන්ගෙන් පණ්ඩිත කතා බලාපොරොත්තු වෙන උඹත් පට්ටම පට්ට ගොනෙක් යකෝ...
උබ හැම වෙලාවෙම උබවම පල්ලෙහාට දාගන්නවා. තින්ක් පොසිටිව්
මිනිස්සුන්ට තෝං ලනුව දාලා හරක් දක්කනවා වගේ අරමුණු වලට, ඇචිව්මන්ට් වලට යනවට වඩා වැඩකරන එකාටම දැනිල, ස්ව කැමැත්තෙන්, සේල්ෆ් මෝර්ටිවේට් වෙලා අදාල දේ කරා යනවනන් කොච්චර හොදද? මල් බබා කිවුවේ පොර මේ ඝනයට අයිති නැහැ කියල.. පොරව හරක වගේ දක්කනවලු.. පොර කොහොමත් අමු හරකනෙ...![]()
අපි වගේ උන්ගෙන් පණ්ඩිත කතා බලාපොරොත්තු වෙන උඹත් පට්ටම පට්ට ගොනෙක් යකෝ...
මිනිස්සුන්ට තෝං ලනුව දාලා හරක් දක්කනවා වගේ අරමුණු වලට, ඇචිව්මන්ට් වලට යනවට වඩා වැඩකරන එකාටම දැනිල, ස්ව කැමැත්තෙන්, සේල්ෆ් මෝර්ටිවේට් වෙලා අදාල දේ කරා යනවනන් කොච්චර හොදද? මල් බබා කිවුවේ පොර මේ ඝනයට අයිති නැහැ කියල.. පොරව හරක වගේ දක්කනවලු.. පොර කොහොමත් අමු හරකනෙ...![]()

මුන් සදුදට හැමදාම පරක්කුයි....ත්‍රෙඩ් එකර වෙලාවට එන්න තෙරෙන්නේ නැද්ද
![]()

මුන් සදුදට හැමදාම පරක්කුයි....ත්‍රෙඩ් එකර වෙලාවට එන්න තෙරෙන්නේ නැද්ද
![]()