EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11407024_408943232624163_71608401727918004_n.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තමන්ගෙම කියල පොඩියට හරි ව්‍යාපාරයක් හරි ෂොප් එකක් හරි පටන්ගත්තනන් ඔය කිසි අවුලක් නැහැනෙ.. :lol::lol::lol:

    ඔය කිව්වේ ගොන් කතාවක් :frown:. අයි බන් මොක උනත් දියුණු වෙද්දි එවට යම් යම් නිර්ණායක අනුගමනය කරන්න වෙනවා සාර්ථකත්වය රදාපවතින්න නම් . බහුතරයක් ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ සුලුවෙන් . නමුත් අද වෙනකොට ඒවගේ සාර්ථකත්වයට ඔයකියන ක්‍රම වේදත් වැඩි වශයෙන් බලපාල තියෙනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කිව්වේ ගොන් කතාවක් :frown:. අයි බන් මොක උනත් දියුණු වෙද්දි එවට යම් යම් නිර්ණායක අනුගමනය කරන්න වෙනවා සාර්ථකත්වය රදාපවතින්න නම් . බහුතරයක් ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ සුලුවෙන් . නමුත් අද වෙනකොට ඒවගේ සාර්ථකත්වයට ඔයකියන ක්‍රම වේදත් වැඩි වශයෙන් බලපාල තියෙනවා.

    අපි වගේ උන්ගෙන් පණ්ඩිත කතා බලාපොරොත්තු වෙන උඹත් පට්ටම පට්ට ගොනෙක් යකෝ... :lol::lol::lol:

    මිනිස්සුන්ට තෝං ලනුව දාලා හරක් දක්කනවා වගේ අරමුණු වලට, ඇචිව්මන්ට් වලට යනවට වඩා වැඩකරන එකාටම දැනිල, ස්ව කැමැත්තෙන්, සේල්ෆ් මෝර්ටිවේට් වෙලා අදාල දේ කරා යනවනන් කොච්චර හොදද? මල් බබා කිවුවේ පොර මේ ඝනයට අයිති නැහැ කියල.. පොරව හරක වගේ දක්කනවලු.. පොර කොහොමත් අමු හරකනෙ...:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපි වගේ උන්ගෙන් පණ්ඩිත කතා බලාපොරොත්තු වෙන උඹත් පට්ටම පට්ට ගොනෙක් යකෝ... :lol::lol::lol:

    උබ හැම වෙලාවෙම උබවම පල්ලෙහාට දාගන්නවා. තින්ක් පොසිටිව්

    මිනිස්සුන්ට තෝං ලනුව දාලා හරක් දක්කනවා වගේ අරමුණු වලට, ඇචිව්මන්ට් වලට යනවට වඩා වැඩකරන එකාටම දැනිල, ස්ව කැමැත්තෙන්, සේල්ෆ් මෝර්ටිවේට් වෙලා අදාල දේ කරා යනවනන් කොච්චර හොදද? මල් බබා කිවුවේ පොර මේ ඝනයට අයිති නැහැ කියල.. පොරව හරක වගේ දක්කනවලු.. පොර කොහොමත් අමු හරකනෙ...:)

    ඒ බන් ඌ හරකෙක්ද?සිරාවට දන්නේ නැති නිසා ඇහුවේ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මුන් සදුදට හැමදාම පරක්කුයි....ත්‍රෙඩ් එකර වෙලාවට එන්න තෙරෙන්නේ නැද්ද

    :angry::angry::angry::angry::angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි වගේ උන්ගෙන් පණ්ඩිත කතා බලාපොරොත්තු වෙන උඹත් පට්ටම පට්ට ගොනෙක් යකෝ... :lol::lol::lol:

    මිනිස්සුන්ට තෝං ලනුව දාලා හරක් දක්කනවා වගේ අරමුණු වලට, ඇචිව්මන්ට් වලට යනවට වඩා වැඩකරන එකාටම දැනිල, ස්ව කැමැත්තෙන්, සේල්ෆ් මෝර්ටිවේට් වෙලා අදාල දේ කරා යනවනන් කොච්චර හොදද? මල් බබා කිවුවේ පොර මේ ඝනයට අයිති නැහැ කියල.. පොරව හරක වගේ දක්කනවලු.. පොර කොහොමත් අමු හරකනෙ...:)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :dull: හැමදාම ගුඩ් මොර්නින්ග් කියල පටන් ගන්න නිසා අද වෙනස් විදියකට පටන් ගන්න ඕනේ.. ඔව් .. :dull::dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    කුකු
    පෙරා
    ගලා
    සෙරෙප්පුව
    ගල් කපන්නා
    ඒ වගේ අපි සාහිත්‍යදරයටත් කෙටි නමක් දාමු නේද.. යෝජනා කරමු බලන්න​