Office name boards හදා ගන්න පුලුවන් කොහෙන්ද බන්?
![]()





ඇයි වැඩි දුර යන්නේ?
එන්න මා වෙත..
විස්තර ටික පී එම් එකක් දාපන්.. කරමු..![]()


ලොකු පින්තූර දැම්මම පට්ට ආතල් අයියා....... ඒවා වලට කෝට් කරාම තවත් ආතල් අයියා....
බොලාලාගේ ඔෆිස් වල ගෑණු ළමයෙකුට ජොබ් වේකන්සි එකක් තියෙනවා නම් කියාපල්ලා..
IT Knowledge එකයි Finance/Account දැණුමයි තියෙන දැරිවියෙක්..
විහිලුවට ගන්න එපා සහෝ. අම්මයි තාත්තායි දෙන්නම නැති කෙල්ලෙක්. ඉස්කෝලේ යන මල්ලි ජීවත් වෙන්නේ කෙල්ල ගන්න පඩියෙන්..![]()
![]()
දැනට රස්සාවක් කරනවා.. පඩි මදි. ඒ නිසා වෙන එකක් හොයනවා..


Size balala damme nae bun. Onna PM kola



අඩෝ උබට මාව මතකද
උබ මගේ ස්කයිප් එකෙත් ඉන්නවා නෙහ්![]()
ඇයි තෝ හිනාවෙන්නේ චපල මිත්රයා??
ඔහ්හ් මොකටද හිනා වෙන්නද බන් අඩන්න වෙන්නේ මට

බලපන් පහු ගිය පොස්ට් වල මම වේකන්සි එකක් දැන්ම මේකේ එකෙක් වත් ගණන් ගත්තේ නෑ
අපරාදේ බන් කෙල්ලෙක් ගත්ත මේ සිකුරාදා අපරාදේ![]()



Yep massina



බලපන් පහු ගිය පොස්ට් වල මම වේකන්සි එකක් දැන්ම මේකේ එකෙක් වත් ගණන් ගත්තේ නෑ
අපරාදේ බන් කෙල්ලෙක් ගත්ත මේ සිකුරාදා අපරාදේ![]()

උබලව දැන් දකින්නත් නෑ නෙහ් බන්
උබට අහු උනොත් තමයි අපරාදයක් වෙන්නේඅපරාදෙයක් වෙන්නෙ කොහොමද බන්... උඹල ඒකිට අපරාධ කරන්න යන්න එපා හරියැ..![]()



උබ දන්නේ කොහොමද ඒකපරිස්සමින් සහෝ. පොර පොඩ්ඩක් තමන්ගෙම ජාතියෙ අය ගැන උනන්දු වෙන පොරක්...![]()
