EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    attachment.php

    මේක දැක්කද?

    දැක්ක ඊයෙ.. විශ්වාස කරන්න අමාරුයි බන්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Office name boards හදා ගන්න පුලුවන් කොහෙන්ද බන්?

    ChamberDesklg.jpg

    ඇයි වැඩි දුර යන්නේ? :P:P:P
    එන්න මා වෙත..
    විස්තර ටික පී එම් එකක් දාපන්.. කරමු..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු පින්තූර දැම්මම පට්ට ආතල් අයියා....... ඒවා වලට කෝට් කරාම තවත් ආතල් අයියා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොලාලාගේ ඔෆිස් වල ගෑණු ළමයෙකුට ජොබ් වේකන්සි එකක් තියෙනවා නම් කියාපල්ලා..
    IT Knowledge එකයි Finance/Account දැණුමයි තියෙන දැරිවියෙක්..
    විහිලුවට ගන්න එපා සහෝ. අම්මයි තාත්තායි දෙන්නම නැති කෙල්ලෙක්. ඉස්කෝලේ යන මල්ලි ජීවත් වෙන්නේ කෙල්ල ගන්න පඩියෙන්.. :( :( :(
    දැනට රස්සාවක් කරනවා.. පඩි මදි. ඒ නිසා වෙන එකක් හොයනවා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    බලපන් පහු ගිය පොස්ට් වල මම වේකන්සි එකක් දැන්ම මේකේ එකෙක් වත් ගණන් ගත්තේ නෑ
    :angry:
    අපරාදේ බන් කෙල්ලෙක් ගත්ත මේ සිකුරාදා අපරාදේ:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බලපන් පහු ගිය පොස්ට් වල මම වේකන්සි එකක් දැන්ම මේකේ එකෙක් වත් ගණන් ගත්තේ නෑ
    :angry:
    අපරාදේ බන් කෙල්ලෙක් ගත්ත මේ සිකුරාදා අපරාදේ:angry:

    අපරාදෙයක් වෙන්නෙ කොහොමද බන්... උඹල ඒකිට අපරාධ කරන්න යන්න එපා හරියැ..:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බලපන් පහු ගිය පොස්ට් වල මම වේකන්සි එකක් දැන්ම මේකේ එකෙක් වත් ගණන් ගත්තේ නෑ
    :angry:
    අපරාදේ බන් කෙල්ලෙක් ගත්ත මේ සිකුරාදා අපරාදේ:angry:

    :dull:
    දැක්කේ නෑ සහෝ...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :cool: උබලව දැන් දකින්නත් නෑ නෙහ් බන්

    රාජකාරි කටයුතු, වැඩිදුර අධ්‍යාපනය සහ දරු පවුල නිසා පට්ට බිසී බන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපරාදෙයක් වෙන්නෙ කොහොමද බන්... උඹල ඒකිට අපරාධ කරන්න යන්න එපා හරියැ..:angry::angry::angry:
    උබට අහු උනොත් තමයි අපරාදයක් වෙන්නේ:confused:
    මන් වගේ රත්තරන් (මැනික්) කොල්ලෝ අද කාලේ කොහෙන් හොයන්නද:P:love: