LG G4 ගත්තා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    t2ASOp7.jpg


    ගත්තා කිව්වට අරන් දැන් සති දෙකක් විතර වෙනවා.:D.මම ගත්තේ ලෙදර් case එක තියෙන එක.ඒක ප්ලාස්ටික් එකට වඩා ටිකක් ගණන්.මේකේ සයිස් එක ගිය අවුරුද්දේ ආපු G3 එකේ සයිස් එකමයි.5.5 inches.2k IPS Quantum display (538ppi) එකක් තමා තියෙන්නේ..G3 use කරපු නිසා කියන්නේ G4 එකෙ display එකනම් ඊට වඩා හොදටම හොදයි.මොකද G3 එකේ display එක තද අව්වේ පාවිච්චි කරනකොට අපැහැදිලි ගතියක් තිබුණා..G4 එකේ එහෙම ප්‍රශ්ණයක් නැහැ මොකද display එක G3 එකට වඩා 25% brightness,50% contrast,56% colour accuracy එක වැඩි නිසා..බැටරි ලයිෆ් එකත් හොදයි.G2,G3 ෆෝන්ස් වල වගේම 3000mAh බැටරි එකක් තියෙන්නේ.හොදටම පාවිච්චි කරලත් දවසක් අනිවා තියාගන්න පුළුවන්..WIFI එහෙම use කරේ නැත්නම් දවස් එකහමාරක් අදින්න පුළුවන්.

    කැමරා එකගැනනම් අහන්න දෙයක් නැහැ.සුපිරි.front camera එක 8MP.rear camera එක 16MP (F 1.8 lens) with laser autofocus.වෙන කිසිම ස්මාර්ට්ෆෝන් එකක තාම ඇවිත් නැති color spectrum sensor එකකුත් තියෙනවා..low light pics එහෙම සුපිරියටම තියෙනවා..:cool:


    CDsF1eIWgAAQNAJ.jpg


    LG-G4-camera-modules.jpg


    මෙන්න මම ගත්ත ෆොටෝස් ටිකක්.සයිස් එක අඩු කරලා දැම්මේ.


    zddXqoU.jpg


    c6h6iUH.jpg


    8lSKXsc.jpg


    68dlnTQ.jpg


    v7uZkfk.jpg


    B0IYUFr.jpg


    ME6RUzG.jpg


    QNHR46X.jpg



    කැමරාවෙන් වැඩ දාන්න පුළුවන් කෙනෙක්ට තමා මේකෙන් හොදට වැඩ ගන්න පුළුවන්.මේ තියෙන්නේ G4 කැමරාව ගැන වීඩියෝ එකක්.:D

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    සුපිරි යකොව් ,,,
    ලංකාවේ මුදලින් කීයක් උනාද බන්
    උබ ඉතිං lg loverනේ ..
    තොට ගන්න තිබුනේ දුබුරු පාට ලෙදර් එක බන්
    ඒක පට්ටම ගති බන් .......
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ පොටො ටික නම් නියමයි මචන්
    අපිත් එක්ක්ලා බෙදාගත්තාට ස්තුති මචන්