LG G4 ගත්තා

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
ඕවා සාක්කුවේ අරන් යන්න බැරි නිසා මමනම් නිකන් දුන්නත් ගන්නේ නෑ ..ඔයස්

mamause karanne g3 ekak kisima amaruwak nathiwa sakkue aran yanna puluwan .boru kiyanna epa.use karanne anthiwa
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    මචන් පුළුවන් නම් low light/full dark (with flash) ෆොටෝ ටිකක් දාපන් කෝ full size
    ෆෝන් එකක් උනහම කෝල් ගන්ඩ බැරි උනත් කැමරා එක එලට තියෙන්ඩ එපැයි.

    :rofl::rofl::rofl: