මේක ඇත්තද බන්?
http://www.gsmarena.com/lg_g4_reportedly_facing_touchscreen_issues-news-12651.php
LG G4 allegedly facing touchscreen issues
http://www.gsmarena.com/lg_g4_reportedly_facing_touchscreen_issues-news-12651.php
LG G4 allegedly facing touchscreen issues


.මම ගත්තේ ලෙදර් case එක තියෙන එක.ඒක ප්ලාස්ටික් එකට වඩා ටිකක් ගණන්.මේකේ සයිස් එක ගිය අවුරුද්දේ ආපු G3 එකේ සයිස් එකමයි.5.5 inches.2k IPS Quantum display (538ppi) එකක් තමා තියෙන්නේ..G3 use කරපු නිසා කියන්නේ G4 එකෙ display එකනම් ඊට වඩා හොදටම හොදයි.මොකද G3 එකේ display එක තද අව්වේ පාවිච්චි කරනකොට අපැහැදිලි ගතියක් තිබුණා..G4 එකේ එහෙම ප්‍රශ්ණයක් නැහැ මොකද display එක G3 එකට වඩා 25% brightness,50% contrast,56% colour accuracy එක වැඩි නිසා..බැටරි ලයිෆ් එකත් හොදයි.G2,G3 ෆෝන්ස් වල වගේම 3000mAh බැටරි එකක් තියෙන්නේ.හොදටම පාවිච්චි කරලත් දවසක් අනිවා තියාගන්න පුළුවන්..WIFI එහෙම use කරේ නැත්නම් දවස් එකහමාරක් අදින්න පුළුවන්.


