✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    trivandrum udinma yanawa bye kiyagena :rofl::rofl:
    H1SKJXLl.jpg
    [/IMG]
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    kalin 2 times da kohada th A380 awe lankawata thamai neda
    indian kaarayo gana danna nisa wenna athi :rofl::rofl::rofl:

    නෑ එහෙම නෙමේ මචන්. A380 හැම එයාර් පෝට් එකකම ලෑන්ඩ් කරන්න බෑ ඒකට රයිට්ස් ගන්න ඕනේ. අපේ BIA රයිට්ස් අරන් තියෙන්නේ එමජන්සි ලෑන්ඩින් වලට විතරයි. ඉතින් එහෙම අවස්ථාවක ලගම තියන A380 බාන්න පුළුවන් එයාර් පෝට් එකක තමයි ඒක කරන්නේ. ඔය රයිට්ස් හම්බුනේ 2012 වගේ මට මතක.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ehamath seen ekak da :oo:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ehamath seen ekak da :oo:

    ඔව්. අපේ එයාර්පෝට් එකේ A380 බාන්න පුළුවන් උනාට පැසෙන්ජර් හැන්ඩ්ල් කරන්න අවසර නෑ. ලෙඩක් එක්කෝ වෙන මොනා හරි ටෙක්නිකල් අවුලක් උනොත් විතරයි. කලින් කේස් දෙකත් එහෙමයි. මෙඩිකල් එකකුයි රීෆුවල් එකකුයි උනේ. ඒ රෑ. මේ ලෑන්ඩින් එක තමයි දවල්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව්. අපේ එයාර්පෝට් එකේ A380 බාන්න පුළුවන් උනාට පැසෙන්ජර් හැන්ඩ්ල් කරන්න අවසර නෑ. ලෙඩක් එක්කෝ වෙන මොනා හරි ටෙක්නිකල් අවුලක් උනොත් විතරයි. කලින් කේස් දෙකත් එහෙමයි. මෙඩිකල් එකකුයි රීෆුවල් එකකුයි උනේ. ඒ රෑ. මේ ලෑන්ඩින් එක තමයි දවල්.

    athakota mattala airport ekatath ehama da ??
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11401068_697044487066817_6972885102091584261_n.jpg

    මේ පින්තූරේ කැලේකට ලැන්ඩ් කරනවා වලේ :no: ඇයි මෙයාලා airport එක අවට සුද්ද කරන්නේ නැත්තේ :angry::angry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    athakota mattala airport ekatath ehama da ??

    ඔව් මත්තල එහෙම A380 එකක් ලෑන්ඩ් කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ. හැබැයි හැදුවා කියලා රයිට්ස් තියනවද දන්නේ නෑ. රයිට්ස් ගන්න ගොඩක් දේවල් බලපානවා. කොච්චර වෙලාවක් ඇතුලත ටැක්සි කරන්න පුලුවන්ද? ආයේ ඉක්මනට ටේක් ඔෆ් කරන්න පුලුවන්ද? එයාර් පෝට් එකේ තත්වේ, මෙඩිකල් කොච්චර ඉක්මනට පුලුවන්ද, රි ෆුවලින් කොහොමද ඕවා තමයි. මොකද ඕවා ලෑන්ඩ් කරනවා කියන්නේ පට්ට සල්ලියක් වියදන් වෙනවා.