✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    apoo Air india :no::no: :eek::eek:

    නෑ මල්ලි එයාර් ඉන්දියා ගොඩක් ඉන්ටනැශනල් ෆ්ලයිට් හොඳයි. එයාලා බෝයින් 787 ෆ්ලයි කරනවා කැනඩා, ඕස්ට්‍රේලියා රූට් වල. ගොඩක් ඩොමේස්ටික් තමයි ප්‍රයිවට් බස් වගේ. අනික ඔයා දන්නවද එයාර් ඉන්දියා එයාලගේ A320 ෆ්ලයිට් වලට කස්ටම් එයාර් බස් වලට කියලා එක්ස්ට්‍රා ටයර් පිටිපස්සේ ගියර් දැම්මා කියලා? එහෙම දැම්මේ ඒ කාලේ එයාලගේ ගොඩක් රන් වේ පෙව් කරලා තිබුනේ නැති නිසා එයාර් ෆ්‍රේම් එකට ස්ට්‍රෙස් වැටෙන්නේ නැති වෙන්න ඩිසයින් කරේ. ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    aiyya meka dakka da ?? me London giya flight ekaka idala thiyanne ;);)

    http://www.elakiri.com/forum/showpost.php?p=18498603&postcount=1965

    indiawe unoth echara kamathi na nea air india walata ?? unth baninawa :dull:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මත්තල එහෙම A380 එකක් ලෑන්ඩ් කරන්න පුළුවන් විදියට තමයි හැදුවේ. හැබැයි හැදුවා කියලා රයිට්ස් තියනවද දන්නේ නෑ. රයිට්ස් ගන්න ගොඩක් දේවල් බලපානවා. කොච්චර වෙලාවක් ඇතුලත ටැක්සි කරන්න පුලුවන්ද? ආයේ ඉක්මනට ටේක් ඔෆ් කරන්න පුලුවන්ද? එයාර් පෝට් එකේ තත්වේ, මෙඩිකල් කොච්චර ඉක්මනට පුලුවන්ද, රි ෆුවලින් කොහොමද ඕවා තමයි. මොකද ඕවා ලෑන්ඩ් කරනවා කියන්නේ පට්ට සල්ලියක් වියදන් වෙනවා.

    mewa thama thiyana lokuma problems :dull: mewa nisa puluwan unath land karanne nathuwa athi :dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් මල්ලි ඔව්වා මුකුත් කරන්න බෑ. ගොඩක් ෆ්ලයිට් වල මීයෝ හිටන් ඉන්නවා :baffled::baffled:

    meeyo hitagena innawada? :eek::eek::lol::lol:

    A380 eka land karanna bara gaanak charge karanawa athi me machan. anith eka runway eka regularly 380 take offs and landings handle karanna ba. emergency witharai da koheda.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ එහෙම නෙමේ මචන්. A380 හැම එයාර් පෝට් එකකම ලෑන්ඩ් කරන්න බෑ ඒකට රයිට්ස් ගන්න ඕනේ. අපේ BIA රයිට්ස් අරන් තියෙන්නේ එමජන්සි ලෑන්ඩින් වලට විතරයි. ඉතින් එහෙම අවස්ථාවක ලගම තියන A380 බාන්න පුළුවන් එයාර් පෝට් එකක තමයි ඒක කරන්නේ. ඔය රයිට්ස් හම්බුනේ 2012 වගේ මට මතක.

    tfs..ethakota mayday situation ekakadi rights thibunath nathath land karanna puluwan neda :confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    meeyo hitagena innawada? :eek::eek::lol::lol:

    A380 eka land karanna bara gaanak charge karanawa athi me machan. anith eka runway eka regularly 380 take offs and landings handle karanna ba. emergency witharai da koheda.

    ඔව් බර ගානක් ගන්නවා ඒත් ගොඩක් මෙඩිකල් කේස් වල එහෙම කරන්නේ නෑ මම දන්න විදියට. වෙනම එමජන්සි කේස් වල එහෙම වෙනවා. ඒත් ඕකක් ටේක් ඔෆ් ලෑන්ඩ් කරන්න වෙනම ලොකු සල්ලියක් යනවා එයාර් ලයින් එකට. ඒක ඉතින් එයාර් ලයින් ඒක දරන්න ඕනේ.

    tfs..ethakota mayday situation ekakadi rights thibunath nathath land karanna puluwan neda :confused:

    ඒක කොහොමද දන්නේ නෑ මචන්. ගොඩක් වෙලාවට පොඩි ඒවා ඕනේ තැනක බාන්න පුළුවන් උනාට මේවා එහෙම බාන්න බෑ. අනික මේවා හදන්නේ එහෙම අවුල් වෙලා ලෑන්ඩ් කරන්න ඕනේ නැති වෙන විදියටනේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ගිය අවුරුද්දේ ඩුබායි ගිය වෙලාවේ ගත්තු ෆොටෝ ටිකක්. එකක් යන්න තව එකක් යනවා. පිස්සු ටේක් ඔෆ් කිරිල්ලක් DXB එකේ :baffled::baffled::baffled::baffled::baffled:

    10689450_748289158551926_6599935508382308850_n.jpg

    10665989_748289451885230_7664846113098703290_n.jpg

    10509686_748289601885215_6378027656151995731_n.jpg

    10698608_748289661885209_3767931718099842343_n.jpg

    1959814_748289728551869_7526638277920630825_n.jpg
     
    :cool::cool::cool::cool:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් බර ගානක් ගන්නවා ඒත් ගොඩක් මෙඩිකල් කේස් වල එහෙම කරන්නේ නෑ මම දන්න විදියට. වෙනම එමජන්සි කේස් වල එහෙම වෙනවා. ඒත් ඕකක් ටේක් ඔෆ් ලෑන්ඩ් කරන්න වෙනම ලොකු සල්ලියක් යනවා එයාර් ලයින් එකට. ඒක ඉතින් එයාර් ලයින් ඒක දරන්න ඕනේ.

    ඒක කොහොමද දන්නේ නෑ මචන්. ගොඩක් වෙලාවට පොඩි ඒවා ඕනේ තැනක බාන්න පුළුවන් උනාට මේවා එහෙම බාන්න බෑ. අනික මේවා හදන්නේ එහෙම අවුල් වෙලා ලෑන්ඩ් කරන්න ඕනේ නැති වෙන විදියටනේ.

    ethakota oya rights ganne ICAO/IATA ekenda?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    india walata one tharam A380 yanawa athi ban ,,, Apita awurudadkata dekakata ekak apuhama patta thrill unata ,, unta oka ganakwath nathuwa athi

    ඔව් දෙල්හි ෂෙඩූල් සර්විස් එකක් තියනවා ඩේලි. ඩුබායි ඉඳලා. සින්ගපූර් ඉඳලත් තියනවා