apoo Air india![]()
![]()
නෑ මල්ලි එයාර් ඉන්දියා ගොඩක් ඉන්ටනැශනල් ෆ්ලයිට් හොඳයි. එයාලා බෝයින් 787 ෆ්ලයි කරනවා කැනඩා, ඕස්ට්‍රේලියා රූට් වල. ගොඩක් ඩොමේස්ටික් තමයි ප්‍රයිවට් බස් වගේ. අනික ඔයා දන්නවද එයාර් ඉන්දියා එයාලගේ A320 ෆ්ලයිට් වලට කස්ටම් එයාර් බස් වලට කියලා එක්ස්ට්‍රා ටයර් පිටිපස්සේ ගියර් දැම්මා කියලා? එහෙම දැම්මේ ඒ කාලේ එයාලගේ ගොඩක් රන් වේ පෙව් කරලා තිබුනේ නැති නිසා එයාර් ෆ්‍රේම් එකට ස්ට්‍රෙස් වැටෙන්නේ නැති වෙන්න ඩිසයින් කරේ.











