LG G4 ගත්තා

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඕවා සාක්කුවේ අරන් යන්න බැරි නිසා මමනම් නිකන් දුන්නත් ගන්නේ නෑ ..ඔයස්

    උබ මේ මගුලක් කියනවා :dull:
    මම නෝට 3 එකත් දැන් අවුරුද්දකට වඩා යස අගේට සාක්කුවේ දාගන උදේ හවස යන්නේ බන් :angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    :):):)
    සුපිරි යකොව් ,,,
    ලංකාවේ මුදලින් කීයක් උනාද බන්
    උබ ඉතිං lg loverනේ ..
    තොට ගන්න තිබුනේ දුබුරු පාට ලෙදර් එක බන්
    ඒක පට්ටම ගති බන් .......


    අඩේ පොටො ටික නම් නියමයි මචන්
    අපිත් එක්ක්ලා බෙදාගත්තාට ස්තුති මචන්

    මේක ඇත්තද බන්?
    http://www.gsmarena.com/lg_g4_reportedly_facing_touchscreen_issues-news-12651.php

    LG G4 allegedly facing touchscreen issues

    මගෙනම් තාම කිසිම අවුලක් උනේ නැහැ බන්.අනික ඔය සයිට් එක බොරුත් දානවා.G4 එකෙ බැටරි ටෙස්ට් එක හොද නැහැ කියලා දාලා තිබ්බේ..මාත් ඒක දැකලා මේක ගන්නේ නැතුව ඉන්න හිටියේ..ඒ උනාට දැන් තමා තේරෙන්නේ ඒක උන්ගේ බොරුවක් කියලා.උන් samsung ලගේ සල්ලි වලට බොරු දානවා...පොඩ්ඩක් බලපන් ඒකෙ කොමන්ට්ස්..:rofl:

    hahahaaaa LG nan uba tama

    patta yakow

    Sira machan. Math asawen inne LG G series ekakata yanna. Eth me dawas wala arthike hoda na :(

    Eth anagathe balamuko :)

    pattai ban..
    supiri
    adane danne uba mehe nemei inne kiyala


    Den Harida Ponnayo? :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ipon ponnaya dan gihin toge phon eka lat walata daala udin loku bettak dala flush karala dapan...


    Ridei


    :):):)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Ado patta phone eka bun irisiyai yako.. Hodata use karapan watta gana epa.. Hadawata wawanne na bun..

    Tawa 1 and half month inna one bun mage bd ekta meka hamba wenna..


    :lol:
    රිදිලා කියන්නේ උපරිමේට රිදිලා ..

    Volume keys thiyana thana aulak nada ban?

    අවුලක් නැහැ බන්..මොකද මේක on කරන්න පුළුවන් screen knock on.




    සුභපැතුම් මචං..


    Podi Silva - පොඩි සිල්වා;18507157 said:
    G4 ලොකු ද ??
    Api Android One :P :P
    උබලට කොයින්ද ඒවා :lol: :rofl:


    thanks:)
     
    • Like
    Reactions: U-tag

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පට්ට කැම් එකක් තියෙන්නේ... ඔය ඔක්කොම අර සෙන්සර් එක නිසාද කොහෙද...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Supiri! Congratz...

    ela ela maxxa ah congratz :)

    එළකිරි

    Matath dakka gaman oliwata aawe oka bng
    Mchn patta camara eka nam ne
    S6 ekatath wada hodai wage device eka nam
    5.5 loku wadi nadda bng
    5.0 inch wage gahuwa nam thawath hodai bng oya device eka
    One handed use karanna amarui ne loku unahama
    Kohoma hari lankaawe salli walin keeyak unaada bng ??

    එල :)
    ෆුල් රිවිව් එකක් දාපන් :yes:

    pattai yakow

    මචන් පුළුවන් නම් low light/full dark (with flash) ෆොටෝ ටිකක් දාපන් කෝ full size
    ෆෝන් එකක් උනහම කෝල් ගන්ඩ බැරි උනත් කැමරා එක එලට තියෙන්ඩ එපැයි.

    :rofl::rofl::rofl:

    Patta Bro...

    Meeka lankawe nha neda thawama??

    Podi Silva - පොඩි සිල්වා;18507826 said:


    Ow ne
    Dialcom eketh pre-orders thamai tiyenne thaama

    G3 ekaknam thiyanawa G4 ekakata yanna salli naha :( :(..

    HK වල ෆෝන් එකේ ප්‍රයිස් එක මෙහෙ කීයක් විතර වෙනවද ?

    Ela Machan..!!

    Hong Kong wala innawa kiyanne maru ne :cool:


    kiyadaa sinhalayoooo

    Pattaaa.. :cool:

    උබ මේ මගුලක් කියනවා :dull:
    මම නෝට 3 එකත් දැන් අවුරුද්දකට වඩා යස අගේට සාක්කුවේ දාගන උදේ හවස යන්නේ බන් :angry:

    පැටියා;18508192 said:
    Best mobile phone camera :)

    :):):):)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩා ෆොටෝ ටික දැක්කම කඳුලු සට සට ගාලා වැටුන බං :)
    එල එල උඹේ හැකියාව හොඳටම ඇති බං.