ඕවා සාක්කුවේ අරන් යන්න බැරි නිසා මමනම් නිකන් දුන්නත් ගන්නේ නෑ ..ඔයස්


Design is the same as OnePlus One. haha.. even the on screen buttons...
Pics quality ekanam patta
patta![]()
කණක් ඇහිල ඉඳල ඉවරයි..![]()
Niyamai macho
supiri phone ekak.
maru
ela ela.. kiyak wage unada ban?


hk$ 5900
සුපිරි යකොව් ,,,
ලංකාවේ මුදලින් කීයක් උනාද බන්
උබ ඉතිං lg loverනේ ..
තොට ගන්න තිබුනේ දුබුරු පාට ලෙදර් එක බන්
ඒක පට්ටම ගති බන් .......
ela ela
අඩේ පොටො ටික නම් නියමයි මචන්
අපිත් එක්ක්ලා බෙදාගත්තාට ස්තුති මචන්
මේක ඇත්තද බන්?
http://www.gsmarena.com/lg_g4_reportedly_facing_touchscreen_issues-news-12651.php
LG G4 allegedly facing touchscreen issues

hahahaaaa LG nan uba tama
patta yakow
Sira machan. Math asawen inne LG G series ekakata yanna. Eth me dawas wala arthike hoda na
Eth anagathe balamuko![]()
pattai ban..
supiri
adane danne uba mehe nemei inne kiyala
Den Harida Ponnayo?
![]()
Ipon ponnaya dan gihin toge phon eka lat walata daala udin loku bettak dala flush karala dapan...
Ridei



Ado patta phone eka bun irisiyai yako.. Hodata use karapan watta gana epa.. Hadawata wawanne na bun..
Tawa 1 and half month inna one bun mage bd ekta meka hamba wenna..
රිදිලා කියන්නේ උපරිමේට රිදිලා ..
Volume keys thiyana thana aulak nada ban?
patta
Bump
සුභපැතුම් මචං..
bump
Podi Silva - පොඩි සිල්වා;18507157 said:G4 ලොකු ද ??
Api Android One![]()
![]()
උබලට කොයින්ද ඒවා![]()
![]()

Supiri! Congratz...
ela ela maxxa ah congratz![]()
එළකිරි
Matath dakka gaman oliwata aawe oka bng
Mchn patta camara eka nam ne
S6 ekatath wada hodai wage device eka nam
5.5 loku wadi nadda bng
5.0 inch wage gahuwa nam thawath hodai bng oya device eka
One handed use karanna amarui ne loku unahama
Kohoma hari lankaawe salli walin keeyak unaada bng ??
එල
ෆුල් රිවිව් එකක් දාපන්![]()
pattai yakow
මචන් පුළුවන් නම් low light/full dark (with flash) ෆොටෝ ටිකක් දාපන් කෝ full size
ෆෝන් එකක් උනහම කෝල් ගන්ඩ බැරි උනත් කැමරා එක එලට තියෙන්ඩ එපැයි.
![]()
Patta Bro...
Meeka lankawe nha neda thawama??
Podi Silva - පොඩි සිල්වා;18507826 said:
Ow ne
Dialcom eketh pre-orders thamai tiyenne thaama
G3 ekaknam thiyanawa G4 ekakata yanna salli naha![]()
..
HK වල ෆෝන් එකේ ප්රයිස් එක මෙහෙ කීයක් විතර වෙනවද ?
Ela Machan..!!
Hong Kong wala innawa kiyanne maru ne![]()
bump
kiyadaa sinhalayoooo
Pattaaa..![]()
උබ මේ මගුලක් කියනවා
මම නෝට 3 එකත් දැන් අවුරුද්දකට වඩා යස අගේට සාක්කුවේ දාගන උදේ හවස යන්නේ බන්![]()
පැටියා;18508192 said:Best mobile phone camera![]()



