සිරාවටම...
ශෙපඩ්ලා මාර ආදරෙයි ස්වාමියාට....අපේ ගෙදර කෙනෙක් ඉන්නව අවුරුද්දක විතර වයස....රෑට නිදා ගන්නෙ ඇඳ යට..දවල් ගෙදර ඉන්නකොටත් පස්සෙන්ම තමයි....සාලෙ ඉඳගෙන ඉඳල කොහෙට හරි යන්න නැගිටපු ගමන් ඌත් නැගිටල එනව ක්ෂනිකව..
හැබැයි කරුමෙට තියෙන්නෙ ඌ ගෙනාව දා ඉඳන් අපි තාම එක රැයක් ගෙදරින් පිට ගමනක් ගිහින් නෑ...දාල ගියොත් බුවා ෆුල් අප්සට් ගහනව.. ඇක්ටිව් නෑ, කන්නෙ බොන්නෙ නෑ...හෙනම අවුල.... ඕක තමයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ
මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නවා Siberian Husky එකෙක් . . තාම අවුරුද්දක් නෑ වයස . . . ගෙදර උගේ වගේ ඉන්නෙ . . . තනියම ගෙදර දාලා ගියොත් එනකොට මොකක් හරි ගේමක් දීල තියනවා . . . එක පාරක් ගෙදර දාලා ගිහින් එනකොට සෝෆා එක (worth over rs. 200,000) කෑලි කරල තිබ්බා . .
අනික මාර මොලයක් තියෙන්නෙ . . . යාලුවගේ අම්මා හැර වෙන කවුරු හරි සැර කරොත්, සැර කරපු කෙනාගේ මොනවා හරි හොයන් ගිහින් හපලා එනවා . . . පස්සෙ උෟ කරපු වැඩේට අපිට අප්සට් කියල තේරුනාම කන්නෙත් නෑ බොන්නෙත් නෑ අපි වටේ පැැටලි පැටලි ඉන්නවා . . .
පට්ට බව්වා බන් . . මටත් එකෙක් අැති කරන්න අාසයි . . එ්ත් ගනන් අැහුවම හාට් අැටෑක් හැදෙනවා . .

...හෙනම අවුල.... ඕක තමයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ
මාමේ...... ඔලුව කොහේ හරි වැදුනැයි.....?? 


තෝ වැලලියන් උදළු බලකා සාමාජිකයා.......

ලිද ලිද.......
මටත් දැන ගන්න ඕනි ලයිෆ් ඉන්ෂුවරන්ස් ගැන...... වාහන වලට දෙන ඉන්ෂුවරන්ස් එකත් විශ්වාස නැති එකේ..... ලයිෆ් වලට මේ කම්පැණි කාරයෝ ඉන්ෂුවරන්ස් දෙයිද කියලත් හිතෙනවා මට නම්...... 
)
මගේ එකේ 42ක් වගේ නේ කරන්නේ.....
දුර ගියහම නම් මේක 52+ කරනවා....