අපොයි ඔව්.. කරුවල වැටුනාම සහ ඉර නගින්න කලින් ගහගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ.. මද්දහන 12 ට ගිහින් ගැහුවොත් ඉතින් පත්තරේ වැටෙයි.. වර්තමානයේ නම් භූමිතෙල් ටික ගහල පොම්පෙ එලියට ගන්න කලින් කව්රුහරි අසමජ්ජාති එකෙක් ෆේස් බුකියෙ දාල තියේවි..







අපොයි ඔව්.. කරුවල වැටුනාම සහ ඉර නගින්න කලින් ගහගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ.. මද්දහන 12 ට ගිහින් ගැහුවොත් ඉතින් පත්තරේ වැටෙයි.. වර්තමානයේ නම් භූමිතෙල් ටික ගහල පොම්පෙ එලියට ගන්න කලින් කව්රුහරි අසමජ්ජාති එකෙක් ෆේස් බුකියෙ දාල තියේවි..







ස්ප්‍රිං ටෙන්ශන් ඇඩු ඇති.. අැරත් මුහුද අයිනේ නෙ... ඒ හුලගයි.. වාහනේ 80කට විතර යද්දි එන හුලගයි එකතු උනාම...ඒ ප්‍රයිමරි ලොක් එක තමයි බන් කඩාගෙන ඇවිත් තිබ්බෙ .. හුලං පාරේ තද කම තමයි ඉතින්.. ලොක් එකට මුකුත් වෙලා තිබ්බේ නැහැ.. එත් බොනට් එකේ ප්‍රයිමරි ලොක් එක සෙට් වෙන තැන තහඩුව කෙලින් කරගෙන ඇවිත් තිබ්බෙ .. ලොක් එකේ ස්ප්‍රින්ග් ටිකක් මල කාල වගේ තිබ්බෙ .. සමහරවිට ස්ප්‍රින්ග් ටෙන්ෂන් එකක් තියෙන්න නැතුව ඇති..

වූෆර් එක චෙක් කරලා බැලුවද?ඒක සවුත්තු උනාමත් චරබර ගානවා නේ.
හරිදුවා ඥ් (GN) එකෙන් කාපු කට්ට අපි කෑවා නම් මෙලහකට බයික් එක විකුණලා.......
![]()
ඒ වගේද විකුනන්න කලින් බාස්ල කී දෙනෙකුට මොනරු පුදන්න වෙනවද ??? ඒ ෆල්යි වීල් එකෙන්ම කලින් දිව්වේ කොහොමද කියන එකත් හාස්කමක් බන්.. ඔව්ව මොනාද බන් කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙනවනේ බන් සමහර වෙලාවට බයික් වලින් අඩව් ඇල්ලුවාම..
අත්දැකීම් තියෙනවා.. IDG සාක්කි...
මං ඕවා රිපෙයාර් වැඩනම් කරන්නෙ නෑ ඒ නිසා IC ලීක් කතාව ඇත්තද බොරුද කියල කියන්න දන්නෙ නෑ.වෙන්න පුලුවන් දේ ඕකෙ ඇතුලෙ එනවනේ ඈම්ප් එකක්.. ඒක පිස්සු කෙලින එක තමා හේතුව.
වෙන්න පුලුව දෙයක් තමා ඩ්‍රයිසෝල්ඩර්ඩ් වීම පාස්සපුව. බවුත් එකෙන් පාස්සන්න පුලුවන් බෝඩ් එකක්නම් තියෙන්නේ බවුත් එක අරගෙන පරිස්සමින් කෑලි ටික උඩින් පාස්සගෙන යන්න. වැඩේ හරියන්න ඉඩ තියනව.
නැත්නම් ඉතින් හොඳ පොරකට දෙන්න. වැඩේ ගොඩදාගන්න පුලුවන්වෙයි.
කාර් එකට ගහනවනම් ඕකට පවර් දෙන්න තියන විදිය පොඩ්ඩක් බලන්න. 12V දෙන්න පුලුවන්නම් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ කාර් එකට දුන්නයි කියා සද්දෙ එන්නතිවෙන්න විදියක් නෑ මොකද ඔය ස්පීකර් ටික දුවවන්නෙ ඕකෙ තියන ඈම්ප් එකෙන් නිසා. ස්පීකර් ටික වෙනම ඈම්ප් එකකින් දුවන්න සෙට් කලානම් අවුලක් නෑ.
මෙතන ඇති සමහරවිට ඕව රිපෙයාර් කරන අය. ඉන්න්වනම් සපෝර්ට් එකක් දීපියෝ...

මං මේ බැලුවේ පොල්මාමිගේ අවවාදය පිලි අරගෙන ජපන් කෙල්ලක්ව කසාද බඳින්න කියලා . . .
ජපන් කෙල්ලන්ගෙ කට ගඳයි...![]()




අත්දැකීම් නොමැති හෙයින් පැහැදිලි අදහසක් නොමැත.. බටහිර එවුන් නම් ඉතින් නඩත්තු කරන්න සල්ලි අච්චු ගහන්න වෙනව.. ජපන් කෙල්ලොනම් ඉතින් ජපන් වාහන වගේ තමයි කියල තමයි කියන්නේ.. ස්වාමියාට හරි ආදරෙයි කියල කියනව ඉතින්..
මගේ යාලුවෙක් ජපන් කෙල්ලෙක් බැදලා ඉන්නවා. දැන් ඒ කෙල්ල හොදට සිංහලත් කතා කරනවා. වූෆර් එක චෙක් කරලා බැලුවද?ඒක සවුත්තු උනාමත් චරබර ගානවා නේ.
මටත් හිතෙන්නේ වුෆර් එකේ කොයිල් එකේ ප්‍රශනයක් කියලයි..

ඒ වගේද විකුනන්න කලින් බාස්ල කී දෙනෙකුට මොනරු පුදන්න වෙනවද ??? ඒ ෆල්යි වීල් එකෙන්ම කලින් දිව්වේ කොහොමද කියන එකත් හාස්කමක් බන්.. ඔව්ව මොනාද බන් කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙනවනේ බන් සමහර වෙලාවට බයික් වලින් අඩව් ඇල්ලුවාම..
ඒකෙන්ම තමා දිව්වෙ ලෙඩේ හදාගන්නකම්. අලුතින් ගත්ත එකකටවත් එන්ජිම දිව්වෙ නෑ හරියට.




ස්ප්‍රිං ටෙන්ශන් ඇඩු ඇති.. අැරත් මුහුද අයිනේ නෙ... ඒ හුලගයි.. වාහනේ 80කට විතර යද්දි එන හුලගයි එකතු උනාම...
අර බොනට් එක දඩාස් ගාලා ඇවිත් වීදුරුවට හේත්තු වෙද්දි ගැස්සිලා.. ස්ටියරිං එක කොහෙට හරි කැපුවා නං අප පොල් මාමෙක් නෑ![]()
දැන් නම් ඒක එපා වෙලා තියන්නේ මචං. ඕක මම වැඩි කාළයක් පාවිච්චි කරෙත් නෑ. ඔන්න ඔහේ හදන්නෙ නැතුව පැත්තකට දානවා![]()
එක්කො කඩෙන් ඈම්ප් එකක් අරගෙන දාන්න.. බඩු අනීවා ඇති කොටුවෙ.
දකුණට කපුවනම් මුහුදෙ .. වමට කපුවනම් බවුසරේ යට.. ඕනෑම හදිසියකදී කලබල නොවී සුදුසුම තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි බන් වැදගත්ම දේ..


හොද උපදේසයක් මාමි 
නෑ මචං මේක චැනල් වලිනුත් එනවා
නෑ මචං චැනල් ටිකෙනුත් සද්දේ එනවා. කළාතුරකින් වැරදිලා වගේ ඔය සද්දේ නැති වෙනවා.![]()
ඕක ඩ්‍රයිසෝල්ඩර්ඩ් වෙලා ඇත්තේ.. ගත්ත බවුත් එක පෑස්සුවා...

![]()
මෙන්න ඇලෝ වීල් දාපු 200 එකක්..
හුලං බහින කරදරේට තිත & Disk බ්රේක්