මේවා_අපේ_සල්ලි නේද?
ඇයි බන් මෙහෙම අපරාධ කරන්නේ..දේශපාලනය පැත්තකට දාපල්ලා..උබලා හිතන්නේ කවුරු කරත් මේවා අපරාධ නෙමේ කියලද..මේවා දකිනකොට පුදුම දුකක් දැනෙන්නේ.එක්කෝ හදන එකා දැනගන්න ඕන නැත්නම් හදපු එක රැක බලාගන්න දැන් ඉන්න උන් දැනගන්න ඕන..මේවා ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.