මේවා_අපේ_සල්ලි නේද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මේවා_අපේ_සල්ලි නේද?

    ඇයි බන් මෙහෙම අපරාධ කරන්නේ..දේශපාලනය පැත්තකට දාපල්ලා..උබලා හිතන්නේ කවුරු කරත් මේවා අපරාධ නෙමේ කියලද..මේවා දකිනකොට පුදුම දුකක් දැනෙන්නේ.එක්කෝ හදන එකා දැනගන්න ඕන නැත්නම් හදපු එක රැක බලාගන්න දැන් ඉන්න උන් දැනගන්න ඕන..මේවා ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.:(


     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාත දැන් දැක්කා බන් සිරසේ දවසටම එක ප්ලේන් එකයි. ඒකත් මත්තලට් එන්නේ කොලබින්. ඒ ගමේ මිනිස්සු පව් බන්. උන් ඉල්ලන්නේ එයාර් පොට් නෙමෙයි, අලි එනවලු රැට. අනික එයාර්පොට් එක ඉස්සරහා ඉන්න පෙට්ටි කඩේ එකාට ආදායමක් නැත්තම්, මේ එයාර්පොට් එක ජිල් ගහන්නද බන්.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මාත දැන් දැක්කා බන් සිරසේ දවසටම එක ප්ලේන් එකයි. ඒකත් මත්තලට් එන්නේ කොලබින්. ඒ ගමේ මිනිස්සු පව් බන්. උන් ඉල්ලන්නේ එයාර් පොට් නෙමෙයි, අලි එනවලු රැට. අනික එයාර්පොට් එක ඉස්සරහා ඉන්න පෙට්ටි කඩේ එකාට ආදායමක් නැත්තම්, මේ එයාර්පොට් එක ජිල් ගහන්නද බන්.

    අනේ මන්දා බං..මේ රට කවදා ගොඩ එයිද කියලා..:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දේශපාලකයොත් මෙන්න මේ වගේ අපිව තලන්නේ..:D

    avatar513710_1.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    hena gahanwa munta mehe inna sharamikayooo ta hariyanna ekema puhunu karala hoda karmantha shalawak dala aduma gane 6000k wath padi labenan haduwa nam kochchara watinawada mahinda karee sanwardayaka kiyala boru mawa pamak minissunge pocket ekata danune naha rasswak naha mewa hena gahanwa api hamoma waga kiyanna ona api colomba job karala sathutin hitiyata anik minissu duk widinawa internet weekend movie ekak balla ride ekak dala hoda thanakin kala trip ekak gihin sathutin inna ayalata baha ane paw
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනේ මන්දා බං..මේ රට කවදා ගොඩ එයිද කියලා..:(
    ඔකට මම හිතන්නේ මාසෙට චීනෙට නය ගෙවනවා බර ගානක්.. කවදාවත් ඔක නම් ගොඩ යන එකක් නෙමෙයි. දැන් තියෙන්නේ ඔක එක්කො වහලා දාලා නිකන් ඉන්න එහෙම නැත්තම් කොහේ හරි රටකට කුලියට දෙන්න එයාර් බේස් එකක් හැටියට. ඒ කොක උනත් රටට කෙල වෙනවා. :(:(
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    kalakanni ballo ponna mahinda wesige putha karapu kari wada owa.minisunge salli kewa.sobana wada pennala.okunge jathi jathi wada wenna one para ballo.okunta owa padisan denawa minisunta karapuwa...pakaya
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    මහින්ද කියන පට්ට බලු වේසිගේ පුතාට හෙන 500000000000000000 විතර ගහපන් !!!!!!
    මේ කරලා තියෙන නාස්තිකාර වැඩේට. මහින්දට ජන්දෙ දුන්න එවුන්ටත් හෙන ගහපන්
     
    • Like
    Reactions: deanXX

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉරිසියාවට කියන කතා. කලින් හිටපු එක ගොබිලෙක්ටවත් මෙච්චර ලොකු ගුවන්තොටුපලක් හදන්න පුළුවන් උනාද ? මත්තලත් රටත් ගොඩගන්න මහින්ද මහත්තයා අගමැති කරමු. :yes:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    maara dukai dakinakota, ay bung moo mehema gon wadak kare?Patta modayekne? Katunayakatama dawasata plane hena podday enne, meka aniwaryen long term lease ekakata denna one wena ratakata,habay ohoma dunnoth bayyo puken kaa gahai rata wikunanawa kiyala
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපිත් සිරස TV බලන්නෙ මේ විදියට

    දැන් උබ මොකද කරන්න කියන්නේ.. යකො ප්ලේන් ගෙන්න ගන්න කන් හිටියද බත් කන හරක් ටික.. හදපු මිනිහව එලවලා පොලොන්නරුවේ වැලිගොව්වෙක් ගෙනාවනේ.. ලක්ශ 62ක් බත් කන හරක්.. තොපිට මොන ප්ලේන්ද? පාඩුවේ යුඇන්පී පාන්පිටියි, කොත්තමල්ලියි කාලා බීලා සිරස ටීවී බලලා, අතේ පාරක් ගහලා නිදාගනින්.

     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    mattala kiyanne pattama failed project ekak.
    Kisima feasibility study ekak karanne natiwa meka kale thamange nama daganna :)

    Mahinda hadapu highway parawal sarthakai, me wage ewa hadanne natiwa industries haduwanam kochchara hodada :)
     

    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    දැන් උබ මොකද කරන්න කියන්නේ.. යකො ප්ලේන් ගෙන්න ගන්න කන් හිටියද බත් කන හරක් ටික.. හදපු මිනිහව එලවලා පොලොන්නරුවේ වැලිගොව්වෙක් ගෙනාවනේ.. ලක්ශ 62ක් බත් කන හරක්.. තොපිට මොන ප්ලේන්ද? පාඩුවේ යුඇන්පී පාන්පිටියි, කොත්තමල්ලියි කාලා බීලා සිරස ටීවී බලලා, අතේ පාරක් ගහලා නිදාගනින්.
    කිරි කැන්ඩිය හිටන් හුටන්ලට.. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත දැන් දැක්කා බන් සිරසේ දවසටම එක ප්ලේන් එකයි. ඒකත් මත්තලට් එන්නේ කොලබින්. ඒ ගමේ මිනිස්සු පව් බන්. උන් ඉල්ලන්නේ එයාර් පොට් නෙමෙයි, අලි එනවලු රැට. අනික එයාර්පොට් එක ඉස්සරහා ඉන්න පෙට්ටි කඩේ එකාට ආදායමක් නැත්තම්, මේ එයාර්පොට් එක ජිල් ගහන්නද බන්.

    ලබ්බ.. මං දන්න එකෙක් ඉන්නව ඔය පැත්තෙ සූරියවැව කිට්ටුවට වෙන්න ඌ එයාපෝට් එක ගැන මහ ඉහලිං වර්ණනා කරන්නෙ.. :dull: :dull:
    ආදායම කීයද ඇහුවාම ඒව වැඩක් නෑනෙ. :dull: :dull:
    මහින්ද පැරදුනා කියල ඡන්ද ප්‍රතිඵල ආව දවසෙ නොකෑව එකෙක්. :dull: :dull:
    ඔහෙ උන්ට එයාපෝට් එක ගැන අවබෝධයක් නෑ බං.. :dull: :dull:
    උන්ට ඕනෙ කාගෙ හරි තට්ටෙකට මන්නෙන් කොටන්න විතරයි :D :D
    අත්අඩංගුවට ගන්න ආවාම පොලිසියෙත් තට්ටෙට මන්නෙන් කොටන එක කරන්නෙ. :yes: :yes:
     
    • Like
    Reactions: XibitZ