මං ඉංගිරියේ..![]()
නෙද්දකින් මූ 1992 පොඩි එකෙක්නේ.
අපේ ඉස්කෝලෙද කොහෙද

මං ඉංගිරියේ..![]()

කැස්බෑව පැත්තේ නෙමේ නේද උබ. එක්කෝ පානදුර, බණ්ඩාරගම හරියේ
සිවික් එකක් ගමු එහෙනං![]()


පිස්සුද RPM 7000 තිබ්බාට ගන්නේ සුබාරු අනික ටර්බො එකක් තියෙනවානේසිවික් එකක් ගමු එහෙනං![]()

මචං වීඩියෝ දාන විදිහ මෙහෙමයි... ඔය watch කියලා සමාන කිරීමක්(=) කියෙන්නේ.. අන්න ඊට පස්සේ තියෙන කෝඩ් එක පමණක් කොපි කරලා එලකිරි එකේ යූටියුබ් කෝඩ් එක මැදට දාන්න
උදා- දැං ඔයා දාන්න ගිය වීඩියෝ එකේ නං.. කෝඩ් එක වෙන්න ඕනේ මේ ටික.. 1LNLzkOqoZs

හෙමින් පලයන් ට්‍රෆික් එකේ. හරහට දම්මොත් ආතාක් පාතක් නැති එකේක් 

උඹට කඩි කුලප්පුවනේ බොලෙ..හෙමින් පලයන් ට්‍රෆික් එකේ. හරහට දම්මොත් ආතාක් පාතක් නැති එකේක්
බීට් කරලා සයිලන්සරේ ...![]()

cat back එකක් කියක් විතර වෙනවාද ?
බීට් කරල නෙමෙයි බොල . . . Complete exhaust (බ්‍රෑන්ඩ් එක මතක නැත . . )
අනික හොන්ඩා ගන්නෙ කොට කොට යන්න නෙමෙයි . .

බීට් කරල නෙමෙයි බොල . . . Complete exhaust (බ්‍රෑන්ඩ් එක මතක නැත . . )
අනික හොන්ඩා ගන්නෙ කොට කොට යන්න නෙමෙයි . .

cat back එකක් කියක් විතර වෙනවාද ?
manifold එකේ ඉදන් තියෙනවා නේද එක කියක් වෙනවාද 4>2>1 or 4>1![]()
නිකන් කියපන් බලන්න අපි මිඩ් නොයිස් එකක් කියක් විතර යනවාද week end පදින්න හදනවානම්Price depends on the brand, size, meterial . . . .blaah blaah . .
4 into 1 = more top end power
4 into 2 into 1 = strong mid range
නිකන් කියපන් බලන්න අපි මිඩ් නොයිස් එකක් කියක් විතර යනවාද week end පදින්න හදනවානම්
ම්ම් නරක නැ නේ වැඩේ කොලිටිනේCat back එකක් 45000න් එහා . .
