mama asaranai ban

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    :):):) කිරියේ සැබෑ ජී ගුකැටිවූ ත්‍රෙඩ් රායෙක් :):):)


    අතරින් පතර පොන්ටිංල දෙතුන් දෙනෙකුත් ඉන්න එක තමා දුක :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊට ඉස්සෙල්ල මූට කියපන් බන් මේක නවත්ත ගන්න විදියක්..
    මූ මේ බොරු නෙවේ කියන්නෙ.. සිරාවට ඕකා බීගත්ත ගමන් බන්..
    මූට වැඩි ආයුෂ නැහැ මෙහෙම බොන්න ගියොත්..


    http://www.elakiri.com/forum/showthread.php?t=1662084

    http://www.elakiri.com/forum/showthread.php?t=1663477

    අර රියල් ලයිෆ් එකේ charlie sheen කාරයට වෙච්ච දේම තමයි මේ මූටත් වෙලා තියෙන්නෙ.. පිස්සු කෙලල tv show ඒකටත් කෙලියෙ ඔය වගේම තමයි..
    බේත් වලින් හරි හැබිට් එක නැති කර ගන්න විදියක් තියනව නම් හරි බන්..
    සේරටම මුල මේක..

    ammata siri..... :eek:

    මචන් IveyStyle, උබ මැරෙන්න ලඟයි. :yes:
    සමහර විට උඹට තව ඇත්තෙ අවුරුදු 5-6 ක් වෙන්න පුලුවන්... :(
    සතුටෙන් හිටපන් ඉන්න පොඩි කාලෙදි! :)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. Ganiwa umbe ratata ganna epaa. Dan too late. Eki awoth Umbe oya jeewitheth iwarai.
    2. Lankawata holiday ekakata awama ekiwa devorce karanna one actions ganin
    3. Lankawata awama eki dena ewa kanna epaa. Ada inna un sure naha

    Passe wadi wisthara
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. Ganiwa umbe ratata ganna epaa. Dan too late. Eki awoth Umbe oya jeewitheth iwarai.
    2. Lankawata holiday ekakata awama ekiwa devorce karanna one actions ganin
    3. Lankawata awama eki dena ewa kanna epaa. Ada inna un sure naha

    Passe wadi wisthara

    :D

    prashne wisandila ban! uda comments balapan... :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1. Ganiwa umbe ratata ganna epaa. Dan too late. Eki awoth Umbe oya jeewitheth iwarai.
    2. Lankawata holiday ekakata awama ekiwa devorce karanna one actions ganin
    3. Lankawata awama eki dena ewa kanna epaa. Ada inna un sure naha

    Passe wadi wisthara

    :no::no::no::no:

    පවුල් ජීවිත වලට උපදෙස් දිදී උන්නා ඇති.. ස්කූල් බස් එක මිස් වෙයි. හා හා දැන් කම්පියුටරේ ඕෆ් කරලා පොත් බෑග් එක ගනින් ඉස්කෝලේ යන්න:):):)
     
    • Like
    Reactions: IveyStyle

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Sorry Bro..... උඹේ ප්‍රශ්නේ ඉක්මනටම විසඳෙන්න කියල ප්‍රර්ථනා කරනවා.... :(