i'll join kivve uoo thread ehema dnawa nam ewata support karannam kiala.
godak dewal duka hithenne, duka wadi wenne ekema elba gena hitiyama. eken aath wela wena deyak karama duka nah. muge kella kianawa nam ai katha karanne nah kiala eyata ehema karanna arala hitiyama hari ne. balen adare ganna bah ne. anika denna inneth ratawal 2ka.

දැන් මම කොහෙද එක පත්ත්කින් හොයනව කියන්නෙ. මිනිහට පිටින් යන ගැනියෙකුත් වැඩක් නැහැ. ගැනිට පිටින් යන මිනිහෙකුත් වැඩක් නැහැ. අත අරින්න හොඩම හෙතුවක් තියෙද්දි අත අරින්නෙ නැත්තෙ මොඩයො.එහ්ම මොඩයන්ට පසු තැවෙන්න වෙනකොට ජිවිතෙ මදි පසුතැව්න්න.
හොදම දෙය ගැනිව අත අරිම...

එ කතාව විතරක් නෙමයි මච්න්. ඔක්කොම හරි කියලා තියන. කතාව අහුවම කාන්ත්ව ගැන දල අදහස්ක් ගන්න පුලුවන් නෙ. දෙන්නම ඩිහා බලන්න ඔනි නැහැ තෙරුම් ගන්න. උසවියෙ නඩු අහනව නෙමයිනෙ.

issellama kiyanna ona ,ubala real jeewithe hamu wela nathi unath,sirama hoda kollo kello set ekak ban.(math ehema thama)
mama ada wife ta katha kara.eki gihin tibune ne kohewath,eth manasikathwaya ehenmamai.mama ahan hitiya witharai eeta passe mama wenama topic ekak aran katha kara,wihulu kathawak kiwwa.hemin marthrukawata aran katha kara.geniyek baduwak wenne kohomada kiyala katha kara.etc.eetapasse mokuth une ne wage katha karanawa.genunwa therun ganna nam ....ane manda ban.
mama ekita adarei ban,ubala kocchara kiwwath mama modayek thamai e athin.
mata wediyenma hitha hadune mata pvt msg karala kiyapu dewal anuwa atthenma.mata wada duk widina minissu innawa meke,genu hinda.
ubala kiyanawa wage mama sansun eke idala balanawa,
ubalage nam kiyanna ona ne ne,ubala sema kenektama hadawathinma sthuthiy machanla.
.
ඉවසලා වැඩ කරපන්. දෙන්න එක තැනකට එන එක තමයි හොඳ කොහොමහරි. වයිෆ් එක්ක කතාකරලා හෙමින් සැරේ වයිෆ්ව හොඳම යාලුවෙක්ගෙ තත්වෙට ගන්න. එතකොට උඹට කාගෙන්වත් අහල වයිෆ්ට සලකන්න ඕනෙ නෑ. මචන් ඕවා මහා ලොකු අවුල් කියල හිතල ජීවිතේම අවුල් කරගන්න එපා. උඹට මොකක්හරි දෙයක් ලබාගන්න මහන්සිවෙනව වගේම පවුල් ජීවිතේ ගෙනියන්නත් ගොඩක් මහන්සිවෙන්න වෙනව. හැබැයි උඹට අනිත් හැමදේටම වඩා තෘප්තියක් ඒකෙන් ලැබෙයි. උඹට ජය. උඹල දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා!issellama kiyanna ona ,ubala real jeewithe hamu wela nathi unath,sirama hoda kollo kello set ekak ban.(math ehema thama)
mama ada wife ta katha kara.eki gihin tibune ne kohewath,eth manasikathwaya ehenmamai.mama ahan hitiya witharai eeta passe mama wenama topic ekak aran katha kara,wihulu kathawak kiwwa.hemin marthrukawata aran katha kara.geniyek baduwak wenne kohomada kiyala katha kara.etc.eetapasse mokuth une ne wage katha karanawa.genunwa therun ganna nam ....ane manda ban.
mama ekita adarei ban,ubala kocchara kiwwath mama modayek thamai e athin.
mata wediyenma hitha hadune mata pvt msg karala kiyapu dewal anuwa atthenma.mata wada duk widina minissu innawa meke,genu hinda.
ubala kiyanawa wage mama sansun eke idala balanawa,
ubalage nam kiyanna ona ne ne,ubala sema kenektama hadawathinma sthuthiy machanla.
.

issellama kiyanna ona ,ubala real jeewithe hamu wela nathi unath,sirama hoda kollo kello set ekak ban.(math ehema thama)
mama ada wife ta katha kara.eki gihin tibune ne kohewath,eth manasikathwaya ehenmamai.mama ahan hitiya witharai eeta passe mama wenama topic ekak aran katha kara,wihulu kathawak kiwwa.hemin marthrukawata aran katha kara.geniyek baduwak wenne kohomada kiyala katha kara.etc.eetapasse mokuth une ne wage katha karanawa.genunwa therun ganna nam ....ane manda ban.
mama ekita adarei ban,ubala kocchara kiwwath mama modayek thamai e athin.
mata wediyenma hitha hadune mata pvt msg karala kiyapu dewal anuwa atthenma.mata wada duk widina minissu innawa meke,genu hinda.
ubala kiyanawa wage mama sansun eke idala balanawa,
ubalage nam kiyanna ona ne ne,ubala sema kenektama hadawathinma sthuthiy machanla.
.

රත්තරං;18503217 said:පොඩ්ඩක් පස්ස කැඩිච්ච කඩියා වගේ දගලන්නේ නැතුව සතියක් ඉවසලා ඉදින්කෝ... පොඩ්ඩක් වයිෆ්ටම ඇතිවෙලා උබට කෝල් එකක් ගන්නකන්ම ඉදින්...
අනික බාආඅන් ප්‍රශ්නයක් ඈතින් ඉදන් උබ ඔහොම බලද්දි ඕක ඔහොම තමා බන්. ගෑනි ගාවට ගිහින් වචනයක් වත් කතානොකර විනාඩි 15ක් තුරුල් කරගෙන ඉදපන් බලන්න.. එක වචනයක් වත් කතානොකර... ඕක විසදෙනවා අනිවා.. වෙන් වෙන්න, ගහන්න, මරන්න, කොටන්න, උකන්....(ආ නෑ ඒක නෑ), දහසක් හේතු තියෙනවා බන්, ඒවා ක්‍රියාත්මක කරන්න හරිම ලේසියි. එකට ජීවත් වෙන්න්න එකම එක හේතුවක් හොයාගනින්.එකම එක හේතුවක්. රස්සාවක් කරන්න කියල හිතන් ආමි එකට ගිය කොල්ලෝ අව්රුද්දෙන් අතක් පයක් නැතුව කොච්චර ගෙදර ආවද? උබට ඒ වගේ ප්‍රශ්නයක් නෑනේ බන්.. ඔය සැමියා බිරිද ප්‍රශ්න සාමාන්‍යයි බන්. අද ආදරෙන් ඉන්නවා හෙට රන්ඩු වෙනවා ඕවා තමයි ඉතින් ජීවිතේ හැටි. ඒවා තමයි සතුට..
නැතිකරගන්න නෙමේ ඇතිකරගන්න හේතු හොයපන්
රත්තරං;18508733 said:ඔන්න ඕක තමයි බන් මෙන්න මේ වචන ටික ඇතුලේ තියෙන්නේ
දේකින් පැනලා යන්න, දෙයක් විනාස කරන්න, විනාස කරගන්න හරිම ලේසියි බන්
හැබැයි නියම මනුස්සයා (ගැහැනිය හෝ පිරිමියා ) ඒ දේවල් විනාස කරන්න දාලා යන්න නැති කරගන්න හේතු 1000ක් තියෙද්දි එක හේතුවක් හොයාගන්නවා ඒවා ආරක්ශා කරගන්න රැකගන්න දියුනු කරගන්න. ඕක හැමදේටම පොදුයි
ජීවිතේ කවදාවත් පරාජිතයෙක් වෙන්න හිතන්නවත් එපා. හිතපන් "මම තමයි පොර" "මම මෙච්චර දේවල් කරගත්තනම් ඕක මොන කජ්ජක්ද" කියලා
අනික අර තරනිගේ වීඩියෝ එක බැලුවනම් (මේ කරන්නේ ඒකි ගැන විචාරයක් නෙමේ ) උබටත් තේරෙයි මේ ලෝකේ එහෙමත් ගෑනු ඉන්නවා කියල.
ඒ අතින් උබට මොන ප්‍රශ්නද බන්

රත්තරං;18508733 said:දේකින් පැනලා යන්න, දෙයක් විනාස කරන්න, විනාස කරගන්න හරිම ලේසියි බන්
හැබැයි නියම මනුස්සයා (ගැහැනිය හෝ පිරිමියා ) ඒ දේවල් විනාස කරන්න දාලා යන්න නැති කරගන්න හේතු 1000ක් තියෙද්දි එක හේතුවක් හොයාගන්නවා ඒවා ආරක්ශා කරගන්න රැකගන්න දියුනු කරගන්න. ඕක හැමදේටම පොදුයි
ජීවිතේ කවදාවත් පරාජිතයෙක් වෙන්න හිතන්නවත් එපා. හිතපන් "මම තමයි පොර" "මම මෙච්චර දේවල් කරගත්තනම් ඕක මොන කජ්ජක්ද" කියලා
අනික අර තරනිගේ වීඩියෝ එක බැලුවනම් (මේ කරන්නේ ඒකි ගැන විචාරයක් නෙමේ ) උබටත් තේරෙයි මේ ලෝකේ එහෙමත් ගෑනු ඉන්නවා කියල.
ඒ අතින් උබට මොන ප්‍රශ්නද බන්
ඔව් මච්න් 92 ඉපදිච්ච 22 පොඩි කොල්ල්ක්ට තියන්වා 30 වෙච්ච් උබට වඩා. බලපන් මු කියලා තියෙන්නෙ ඇත්ත් නෙමයිද කියලා![]()
හිත හිත..ඇබ්බැහි වීම. වෙන ලබ්බක් නෑ බන්ඊට ඉස්සෙල්ල මූට කියපන් බන් මේක නවත්ත ගන්න විදියක්..
මූ මේ බොරු නෙවේ කියන්නෙ.. සිරාවට ඕකා බීගත්ත ගමන් බන්..
මූට වැඩි ආයුෂ නැහැ මෙහෙම බොන්න ගියොත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1662084
http://www.elakiri.com/forum/showthread.php?t=1663477
අර රියල් ලයිෆ් එකේ charlie sheen කාරයට වෙච්ච දේම තමයි මේ මූටත් වෙලා තියෙන්නෙ.. පිස්සු කෙලල tv show ඒකටත් කෙලියෙ ඔය වගේම තමයි..
බේත් වලින් හරි හැබිට් එක නැති කර ගන්න විදියක් තියනව නම් හරි බන්..
සේරටම මුල මේක..
රත්තරං;18508955 said:හිත හිත..ඇබ්බැහි වීම. වෙන ලබ්බක් නෑ බන්
ඔය කර්පට් වෙන්න බොන උන් බොන්න බැරි රටවලට ගිහාම අගේට ඉන්නවා
ඕවා ඉතින් බුදුන් වහන්සේගේ දර්මයෙන්ම විසදගන්න ඕනේ දේවල් බන්...
issellama kiyanna ona ,ubala real jeewithe hamu wela nathi unath,sirama hoda kollo kello set ekak ban.(math ehema thama)
mama ada wife ta katha kara.eki gihin tibune ne kohewath,eth manasikathwaya ehenmamai.mama ahan hitiya witharai eeta passe mama wenama topic ekak aran katha kara,wihulu kathawak kiwwa.hemin marthrukawata aran katha kara.geniyek baduwak wenne kohomada kiyala katha kara.etc.eetapasse mokuth une ne wage katha karanawa.genunwa therun ganna nam ....ane manda ban.
mama ekita adarei ban,ubala kocchara kiwwath mama modayek thamai e athin.
mata wediyenma hitha hadune mata pvt msg karala kiyapu dewal anuwa atthenma.mata wada duk widina minissu innawa meke,genu hinda.
ubala kiyanawa wage mama sansun eke idala balanawa,
ubalage nam kiyanna ona ne ne,ubala sema kenektama hadawathinma sthuthiy machanla.
.

බොන්න ගත්තට පස්සෙ නවත්තන එක අජූත කේස් එකක් බන් බන්..
නවත්තන්න පුළුවන් සති දෙකකට සැරයක් වගේ ෂොට් එකක් දාන උන්ට නම් එහෙම එකපාරට..දවස ගානෙ කටේ තියන් ගහන උන්ට තමයි කේස් එක බන්..
මෙහෙ කුලියට වැඩ කරන්න මනුස්සයෙක් ආව ඉස්සර..
මිනිහට උදේට කාලක් ගහන්න ඕන..
දවසක් ගහන්න බැරි වෙලා ආව..
ඇග වෙවුලනව සට සට ගාල බන්..
ගසුවාම හරි ගියා..
මම හිතන්නෙ බේත් ගන්න ගමන් දවසට ගහන ප්‍රමාණය ටික ටික අඩු කරන්න ඕන සීන් එකක් තියෙන්නෙ ඩොකෙක් ගෙන් අහල..