මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
Aulak na e bus ekamanam... ai wena bus ekaka e ticket eken yannada hadanne :lol:
නැ, වෙන එහෙක යන්න නෙමෙයි. මගේ කෙල්ල දැන් මීගමුවේ ඉන්නේ, එයා ටිකටින් කොස් එහෙකට යනවා සමහර දවස්වලට. ඒ දවස්වලට එයාට ඒ බස් එකේම යන්න පුලුවන් මීගමුවේ ඉදන්. ඒකයි ඇහුවේ.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    aththa kiyapan malli ube kella ubata wada awrudu 7k wath wadimal da? :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබේ කෙල්ල බාල අපරාදයක් වගේ කරන්නේ. කෙල්ලට වයස කීයද සුදු පුතේ..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?

    podi eko umba mekata galapenne na. umba ahana prasna kochchara bolandaida kiyala umbata therenne na. anith un umbawa bite ekata ganna kalin me wage post dana eka nawattaganan malliye :yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    aththa kiyapan malli ube kella ubata wada awrudu 7k wath wadimal da? :angry:
    නැ. එයා මේ අවුරුද්දේ O/L කරනවා. ෆැමිලි බිස්නස් එකක් ටුවරිසම් සම්බන්ද එයාලගේ තාත්තා කරන්නේ. ඒකයි දැන් ඉදන්ම ඒවට සෙට් වෙන්නේ.. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබේ කෙල්ල බාල අපරාදයක් වගේ කරන්නේ. කෙල්ලට වයස කීයද සුදු පුතේ..

    Baala aparadayak neme ban meka wadimal aparaadayak wage.. ticketing karanwada ban awrudu 14e kello :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැ. එයා මේ අවුරුද්දේ O/L කරනවා. ෆැමිලි බිස්නස් එකක් ටුවරිසම් සම්බන්ද එයාලගේ තාත්තා කරන්නේ. ඒකයි දැන් ඉදන්ම ඒවට සෙට් වෙන්නේ.. :)

    yako eth wadimal ne malli.... ubanam mara porak... :lol: O/L paththaka dala Ticketing karanawa man ahuwamai... mulin o/l karanna inna kiyapan..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Baala aparadayak neme ban meka wadimal aparaadayak wage.. ticketing karanwada ban awrudu 14e kello :no:
    ටිකටින් කොස් එකක් අඩුම වයසෙන් කරපු එකෙකුට ඉන්නේ සෙකන්ඩ් චාන්ස් එකේ පොඩි එකා. ඌත් 15න්ද කොහෙද කලේ.. :lol::lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ටිකටින් කොස් එකක් අඩුම වයසෙන් කරපු එකෙකුට ඉන්නේ සෙකන්ඩ් චාන්ස් එකේ පොඩි එකා. ඌත් 15න්ද කොහෙද කලේ.. :lol::lol::lol:
    සිනෙත් ලොව්, එයා මගේ කෙල්ලගේ නැදැ අයියා කෙනෙක්. එයා කොස් එක ෆිනිශ් කරනකොට වයස අවුරුදු 11යි.. :yes::yes::yes: