Ubala Wage Ahinsaka minissunge jivithath Ekka Sellan Karana Un Happilamai mrenna oni
Ubala Wage Ahinsaka minissunge jivithath Ekka Sellan Karana Un Happilamai mrenna oni
උඹ මේක කියන්නමද බං ෆේක් එකක් හදං ආවෙUbala Wage Ahinsaka minissunge jivithath Ekka Sellan Karana Un Happilamai mrenna oni
උබලා ගෙදර ඉන්නේත් බල්ලට ඕනෙ විදියටද බන්,Union Assurance / LOLC උන් අද එනවා කිව්වා..... මුන් කියන ඒවා දෙනවද කියලා තමා අවිස්වාස.......
![]()
එකෙන්ම..... මේ දවස් වල හොරු කේස් නිසා අපේ බුවා රෑට ගේ ඈතුලෙමයි...... රෑ ඉතින් බුවා ෆුල් මුර...... අපේ කාමරේට රිංගන නිසා පුටුවක් හරස් කරලා තියලා තියෙන්නේ..... ඒත් උදේ 5 - 5.30 වෙනකොට කාමරේ ගාවට ඈවිත් කූස් කූස් ගානවා...... නැගිටින්නම ඕනා ඉතින්....... නැත්නම් ඉතින් ඉදලා හමාරයි.....
![]()

එහෙම කියන්න එපා බන්, ඌ ඕක කියන්න වෙලා තියෙන මහන්සිය වතුරේඋඹ මේක කියන්නමද බං ෆේක් එකක් හදං ආවෙ![]()

එහෙම කියන්න එපා බන්, ඌ ඕක කියන්න වෙලා තියෙන මහන්සිය වතුරේ![]()

රත්තරං;18514566 said:මහේශ් මල්ලි... උබ නුවර ඉදන් කොලබ එනකොට පොඩ්ඩක් කියපන්.. මම කොලබ ඉදන් මාතලේ පැත්තේ යන්න උන්නොත් වෙන දවසක් දාගන්නම්.. හදිස්සියක් නෑ..
ආ ආපහු කොලබ ඉදන් නුවර යනකොටත් පොඩ්ඩක් මතක් කරපන්![]()

Ubala Wage Ahinsaka minissunge jivithath Ekka Sellan Karana Un Happilamai mrenna oni

රත්තරං;18514566 said:මහේශ් මල්ලි... උබ නුවර ඉදන් කොලබ එනකොට පොඩ්ඩක් කියපන්.. මම කොලබ ඉදන් මාතලේ පැත්තේ යන්න උන්නොත් වෙන දවසක් දාගන්නම්.. හදිස්සියක් නෑ..
ආ ආපහු කොලබ ඉදන් නුවර යනකොටත් පොඩ්ඩක් මතක් කරපන්![]()
Power of Honda ! !
බය වෙලා . . .
හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්‍රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . .
අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්‍රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . . .Born for Racing . . .Brakes, Handling, Throttle response, උපරිමයි . . .

කෝක උපරිම උනත් බං එක පාරට පාර මැදට පැනලා දෙපැත්ත බලන උනුත් ඉන්නවා නෙ. උන්ටවත් උංව ශුවර් නෑ 

දාර ලිදක්...... 
උඹ මේක කියන්නමද බං ෆේක් එකක් හදං ආවෙ![]()
එපා යකෝ ඔහොම අහිංසක හිත් තලන්න.......

කෝක උපරිම උනත් බං එක පාරට පාර මැදට පැනලා දෙපැත්ත බලන උනුත් ඉන්නවා නෙ. උන්ටවත් උංව ශුවර් නෑ
ඒ නිසා බී කෙයාපුල් ඕකේ
nice ride btw![]()
ඒක නං ඇත්ත තමා ඉතිං.. හොද ටෙක්නීක් තියෙනවා නං වාහනේ ශුවර් නං..හිතේ වෙන මනස්ගාත නැත්තං .. මොබයිල් ෆෝන් දිහා බලන්නත් නැත්තංඑ්කනම් එහෙම තමා බන් . . . හැබැයි ගෙවල් වල ප්‍රශ්න, ගෑනු ප්‍රශ්න, බිස්නස් ප්‍රශ්න ඔළුවේ තියන් ඔහොම යන්න බෑ . . . Clear Mind එකක් එක්ක ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඔ්නි. . . එ් වෙලාවේ පාර තියෙන තත්වය, වාහන, පුද්ගලයින් දිහා බලලා අඩුම තරමේ මීටර් 50ක්, තත්පර 15ක් ඉදිරියේ වෙන්න පුලුවන් දේවල් හිතින් ප්ලෑන් කර ගන්න පුලුවන් වෙන්න ඔ්නි . . . මම ප්‍රෝ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි . . . එ්ත් එහෙම වෙන්න ඉගෙන ගන්නවා . . හේතුව ෆන් ගන්නම නෙමෙයි . . . මොකද හදිසි වෙලාවක මිස් වෙන එක ෂිෆ්ට් එකකින්, 0.01 තත්පරයක බ්‍රේක් ඩිලේ එකකින් ජීවිතයක් නැතිවෙන්න ඉඩ තියෙනවා . . . වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියන්නෙ එ්කයි . . . මගේ වාසනාවට හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත නිසා මේ වෙනකොට අනුන්ගේ වැරදි නිසා වෙන්න පුලුවන් අැක්සිඩන්ට් බර ගානක් වළක්වගෙන තියෙනවා . . .
මම කියන්නේ වේගෙන් යන්න නෙමෙයි . . . වේගෙන් යන්න පැරුදු වෙන්න කියලා . . . වේගෙන් යනවා කියන්නෙ clear road එකක, කෙලින් පාරේ 180ට යන එක නෙමෙයි . . .

Power of Honda ! !
බය වෙලා . . .
හැමවෙලාවෙම ඔහොම යන්නෙ නෑ මාමේ . . . ඔය අති පන්ඩිත ප්‍රාඩෝ, සුබාරු, ඉවෝ පදින උන් Challenge කරොත් තමා ඔහොම යන්නෙ . . .
අනික ඔය වගේ වෙන කිසිම වාහනයක් ඩ්‍රයිව් කරන්නෙත් නෑ මම . . . එ්ත් Honda එකක් අතට ගත්තම Handling ෂුවර් මට . . . වැදගත්ම දේ ඔ්ක Type R එකක් . . .Born for Racing . . .Brakes, Handling, Throttle response, උපරිමයි . . .

Ubala Wage Ahinsaka minissunge jivithath Ekka Sellan Karana Un Happilamai mrenna oni
ඒක නං ඇත්ත තමා ඉතිං.. හොද ටෙක්නීක් තියෙනවා නං වාහනේ ශුවර් නං..හිතේ වෙන මනස්ගාත නැත්තං .. මොබයිල් ෆෝන් දිහා බලන්නත් නැත්තං
පරිස්සමෙං පරිස්සමෙං..
ඒක තමා කවියාත් කියලා තියෙන්නේ..
සම තැනිතලාවල මතුවෙයි අලසකම...
නිරසයි අතරමග අවහිර නොදුටු බිම කියලා![]()
![]()
ඇයි ඔය කිව්වේ තියෙනවා කියලාරත්තරං;18516118 said:වාහනේ ශුවර් නං - එහෙම වාහන මේ ලෝකේ තියෙනවද මචන්??