වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෙද්දකින් මූ 1992 පොඩි එකෙක්නේ. :D
    අපේ ඉස්කෝලෙද කොහෙද :D

    ඒකෙනේ හත් ඉලව්වේ හැම එකාටම මාම කියන්නේ...:growl: තක්ෂිලාවේ..:cool:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    55ක් නම් කරන්නෙ නෑ පුතේ.. එහෙම කරනවනම් ඉතින් මහා භාරතේ යකඩ වලින් හදපු එන්ජිම 30ක් වගේ දුවයි වැඩිම.:dull:

    55k karanawa ban mage thibuna discover 135 eketh kala dan thiyana pulsar 150 th karanawa.habai 60ta aduwen yanna ona.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    55k karanawa ban mage thibuna discover 135 eketh kala dan thiyana pulsar 150 th karanawa.habai 60ta aduwen yanna ona.

    මචන් ඒ ගනන් කරනව නම් ප්ලග් සුදුවට තියනවනම් එහෙම දුවන්න එපා. එන්ජිමට හොඳ නෑ වැඩේ... උඹ හැමදාම ට්‍රෆික් අස්සෙ යන්නෙ නැත්නම් වෙන්න පුලුවන්. එන්ජිම ඕනවට වඩා ලීන් දුවන්න එපා...:no:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :rofl: 6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා
    හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ :dull:
    අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ :rofl::rofl:
    ai ban mama hamadama nawa kathawa thiyana thanadi ubawa amathanawane.
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මචන් ඒ ගනන් කරනව නම් ප්ලග් සුදුවට තියනවනම් එහෙම දුවන්න එපා. එන්ජිමට හොඳ නෑ වැඩේ... උඹ හැමදාම ට්‍රෆික් අස්සෙ යන්නෙ නැත්නම් වෙන්න පුලුවන්. එන්ජිම ඕනවට වඩා ලීන් දුවන්න එපා...:no:

    ow mata traffic nam ahuwennema naha.mama parana eka awurudu 9k duwala wikke ban.ehema kiyanna awulak une naha.cab ekata kawadawath athak thiyala naha.apu widiyatama thama diwwe.aluth ekanam thama 4000+km thama duwala thiyenne.urajgenam mata hithenne traffic hinda wenna athi.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow mata traffic nam ahuwennema naha.mama parana eka awurudu 9k duwala wikke ban.ehema kiyanna awulak une naha.cab ekata kawadawath athak thiyala naha.apu widiyatama thama diwwe.aluth ekanam thama 4000+km thama duwala thiyenne.urajgenam mata hithenne traffic hinda wenna athi.

    135 එක තෙල් කරනවා.:yes: යුරාජ් අයිය පදින විදියත් බලපානව ඔක්කොටම වඩා. පොර හැමදාම කොළඹ අවට ට්‍රෆික් එකේනෙ.:dull:

    මචන් ඉස්සර් ආපු ඩිස්කවර් 135 එන්ජින් වගේ නෙමේ අලුත් ඉන්දියන් ඒවා.මේ එන්ජින් ලක්ෂයක් දුවන්න බෑ ලෙඩක් නැතුව. :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං. කෝ මේ පොළා තාම කිව්වෙ නෑනේ මේ ගැන‍.

    Union Assurance / LOLC උන් අද එනවා කිව්වා..... මුන් කියන ඒවා දෙනවද කියලා තමා අවිස්වාස....... :dull:

    ඔන්න ඔහොම කියනකොට තමයි ඉතිං ආස හිතෙන්නේ :D

    :cool: :yes: එකෙන්ම..... මේ දවස් වල හොරු කේස් නිසා අපේ බුවා රෑට ගේ ඈතුලෙමයි...... රෑ ඉතින් බුවා ෆුල් මුර...... අපේ කාමරේට රිංගන නිසා පුටුවක් හරස් කරලා තියලා තියෙන්නේ..... ඒත් උදේ 5 - 5.30 වෙනකොට කාමරේ ගාවට ඈවිත් කූස් කූස් ගානවා...... නැගිටින්නම ඕනා ඉතින්....... නැත්නම් ඉතින් ඉදලා හමාරයි..... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ යෑම ගැනනම් කිසිම විදිහකින් අනුමත කරන්න බෑ. වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ මල්ලි. අනික ඔය සෙල්ලම් කරන්නේ පාරේ ඉන්න අනික් මිනිස්සුන්ගේ ජීවිත එක්ක..

    පරිස්සමින් එලවපන්..

    කාර් එකනම් එල:):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහේශ් මල්ලි... උබ නුවර ඉදන් කොලබ එනකොට පොඩ්ඩක් කියපන්.. මම කොලබ ඉදන් මාතලේ පැත්තේ යන්න උන්නොත් වෙන දවසක් දාගන්නම්.. හදිස්සියක් නෑ..:lol::lol::lol:

    ආ ආපහු කොලබ ඉදන් නුවර යනකොටත් පොඩ්ඩක් මතක් කරපන්:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :eek: මේ ලේක් හවුස් පාරේ ඉදලා ඉබ්බන්වල හන්දියට නේද.....?? අපෝ මේ මොකාද මේ ඩ්‍රයිවර්...... මීට වඩා හයියෙන් FB15 යන්න පුලුවන්...... :lol: රිදෙයි...... :P මේ මගුල පරණ ටාටා ලදරමක් වගේ හෙල්ලෙනවා නේ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හප්පේ දැන් තමා කියවලා ඉවර උනේ පිටු 30ක් නේ. මේ දවස් ටිකේම කොලබ එහෙමෙහෙ ගාටනවා. බඩාමාමිගේ කඩේ ගාවින් දෙතුන් පාරක් ම ගියා වෙලාවක් තිබුනේ නැ කඩේට ගලක්වත් ගහලා යන්න

    :frown: කොහෙද තෝ මෙහේ කැරකෙන්නේ......?? වෙලාවක වරෙන් වරෙන්..... :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18514566 said:
    මහේශ් මල්ලි... උබ නුවර ඉදන් කොලබ එනකොට පොඩ්ඩක් කියපන්.. මම කොලබ ඉදන් මාතලේ පැත්තේ යන්න උන්නොත් වෙන දවසක් දාගන්නම්.. හදිස්සියක් නෑ..:lol::lol::lol:

    ආ ආපහු කොලබ ඉදන් නුවර යනකොටත් පොඩ්ඩක් මතක් කරපන්:yes::yes:
    :sorry: :lol::lol:
     
    Status
    Not open for further replies.