මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුගේ අනිත් ත්‍රේඩ් එකේ රිප්ලයි බලහන්කො.. හොටෙල් බුක් කරලා ඔය කෙල්ලව සින්ගා ඇදලා. මේවා ඇත්තනම්, අනේ මන්දා බන්.. මට හීන් දාඩිය දැම්මා ඉදිරි පරපුර ගැන.

    http://www.elakiri.com/forum/showthread.php?p=18515711&posted=1#post18515711
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට විතරද බන් මෙහෙම හිතෙන්නේ සින්ගා වල හොටෙල් බුක් කරලා යන්න පලුවන් එකා මොකටද බන් අපි වගේ CTB බස් වල කොටන්නේ අනික එකත් බස් ටිකට් එකකට නැහෙන්නේ මෙච්චර
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    මුගේ අනිත් ත්‍රේඩ් එකේ රිප්ලයි බලහන්කො.. හොටෙල් බුක් කරලා ඔය කෙල්ලව සින්ගා ඇදලා. මේවා ඇත්තනම්, අනේ මන්දා බන්.. මට හීන් දාඩිය දැම්මා ඉදිරි පරපුර ගැන.

    http://www.elakiri.com/forum/showthread.php?p=18515711&posted=1#post18515711

    තවත් අසහන කාරයෙක් ද කොහෙද :growl::growl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුගේ අනිත් ත්‍රේඩ් එකේ රිප්ලයි බලහන්කො.. හොටෙල් බුක් කරලා ඔය කෙල්ලව සින්ගා ඇදලා. මේවා ඇත්තනම්, අනේ මන්දා බන්.. මට හීන් දාඩිය දැම්මා ඉදිරි පරපුර ගැන.

    http://www.elakiri.com/forum/showthread.php?p=18515711&posted=1#post18515711

    Me yaka wal bailayak ne gahala thiyenne baluwama 9 wasare kiyala :growl:mu meke inna unwa form karawanawa wage :angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මට විතරද බන් මෙහෙම හිතෙන්නේ සින්ගා වල හොටෙල් බුක් කරලා යන්න පලුවන් එකා මොකටද බන් අපි වගේ CTB බස් වල කොටන්නේ අනික එකත් බස් ටිකට් එකකට නැහෙන්නේ මෙච්චර
    සින්ගපූර් ගියේ බඩු ගේන්න අයියලා එක්ක.. මම සින්ගපූරුවේ ඉපදුනේ නැ, ලන්කාවේ එකෙක්. සීටීබී බසුත් එකයි එයාර් බසුත් එකයි මට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.
    ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ගියේ කොහොමද බං ගෙදරට හොරා..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට විතරද බන් මෙහෙම හිතෙන්නේ සින්ගා වල හොටෙල් බුක් කරලා යන්න පලුවන් එකා මොකටද බන් අපි වගේ CTB බස් වල කොටන්නේ අනික එකත් බස් ටිකට් එකකට නැහෙන්නේ මෙච්චර
    :no::no::no:
    එහෙම එකක් නෑ බං..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ගියේ කොහොමද බං ගෙදරට හොරා..:)
    හොරෙන් එක්ක ගියේ නැ. එයාලගේ ගෙදර කට්ටියම ගියා. එයාගේ අයියත් ගියා. අයියා තමා මාවත් එක්කගෙන ගියේ. පොරට බාල්දු වෙන්න නොන්ඩි නිසා මගේ අකමඩේශන් මම බුක් කලා. පලවෙනි දවසේ රැ ෆ්ලයිට් එක සෙට් උනේ, ඒ නිසා b&b හොස්ටල් එකක හිටියේ. පහුවෙනිදා කට්ටියම රිට්ස් කාල්ටන් එකේ හිටියේ දවස් දෙකක්. එවට මම ගෙව්වේ නැ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.

    ethakota ube gedarata mona kiyalada giye? salli thiyenawanam mokatada bus wala yanne... :growl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොරෙන් එක්ක ගියේ නැ. එයාලගේ ගෙදර කට්ටියම ගියා. එයාගේ අයියත් ගියා. අයියා තමා මාවත් එක්කගෙන ගියේ. පොරට බාල්දු වෙන්න නොන්ඩි නිසා මගේ අකමඩේශන් මම බුක් කලා. පලවෙනි දවසේ රැ ෆ්ලයිට් එක සෙට් උනේ, ඒ නිසා b&b හොස්ටල් එකක හිටියේ. පහුවෙනිදා කට්ටියම රිට්ස් කාල්ටන් එකේ හිටියේ දවස් දෙකක්. එවට මම ගෙව්වේ නැ.

    hotel ekedi dennama baala aparadayak kara gaththada? :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොරෙන් එක්ක ගියේ නැ. එයාලගේ ගෙදර කට්ටියම ගියා. එයාගේ අයියත් ගියා. අයියා තමා මාවත් එක්කගෙන ගියේ. පොරට බාල්දු වෙන්න නොන්ඩි නිසා මගේ අකමඩේශන් මම බුක් කලා. පලවෙනි දවසේ රැ ෆ්ලයිට් එක සෙට් උනේ, ඒ නිසා b&b හොස්ටල් එකක හිටියේ. පහුවෙනිදා කට්ටියම රිට්ස් කාල්ටන් එකේ හිටියේ දවස් දෙකක්. එවට මම ගෙව්වේ නැ.
    ආ ඒක මිසක්.. එල එල මලයා..:)
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ethakota ube gedarata mona kiyalada giye? salli thiyenawanam mokatada bus wala yanne... :growl:
    මම ගෙදරට ඇත්ත කියලා ගියේ. කෙල්ල එක්ක යනවා කිව්වේ නැ. එයාගේ අයියා තමා අපේ ගෙදරින් අහලා මාව එක්ක ගියේ. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. බස් එකේ යන්නේ හැමදාම ස්කූල් යන්න කාර් එකෙන් බැරි නිසයි. අපි කොටිපතියො නෙමෙයි. වාහන තියනවට යූස් කරන්න බැ. තාත්තට කොලඹ වැඩක් තිබුනොත් එදාට් මාව එක්ක යනවා වාහනේ. ඉස්සර ගියේ ට්‍රින් එකේ. අලුත් සීටීබී ඒ සී බස් ආවට පස්සේ තමා ඒකේ යන්නේ.. දැන් ස්කූල් ඉවරයි. යන ගමන් ටයිප් කරන්නම්.